අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)නාට්‍යමය (TV)සමීර කරුණාරත්නසිංහල උපසිරැසිහොල්මන් (TV)

The Walking Dead [S05 : E02] | ආගන්තුකයා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 16 votes.
Please wait...

Walking-Dead-S05-01

හොඳයි එහෙනම් ඔන්න අද අරගෙන ආවේ දෙවැනි කොටස…මුල් කොටසේ මොකද වුනේ කියලා පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු.

රික් හා පිරිස පහුගිය කතා සමය අවසාන වෙනකොට ටර්මස් හි සිරකරුවන් හැටියට තමයි හිටියේ, පහුගිය කොටස ආරම්භ වුනේ ඔවුන් ගෙන් පිරිසක් මරන්න අරගෙන ගිහින් තියන තැනින්, වෙනත් දුම්රිය මැදිරියකින් ගෙනා සිව්දෙනෙකුගේ හිසට බේස් බෝල් පිති ප්‍රහාරය වැදුනත් රික් හා පිරිස මරණයෙන් ගැලවෙන්න තරම් වාසනාවන්ත වුනා ඒ කැරොල් ගේ උදව්වෙන්, කුඩා ජුඩත් හා ටයිරිස් වනයේ මැද කුටියේ දමා ගිහින් කොහොම හෝ තනියම ටර්මස් වැසියන්ගේ අවදානය වෙනත් අතකට යවා රික් ඇතුළු පිරිසට ගැලවෙන්න ඇයට උදව් කරන්න හැකි වුනා. නමුත් සොම්බින් කතාව අවසානය වෙන කොට ටර්මස් වනසා අවසන් වුනා නෙව. කොහොම නමුත් ජුඩ්ත් වෙනුවෙන් ටයිරස් තමුන් අකමැති දෙයක් කළා වගේම විද්‍යාඥයා මේ වෛරසය වෙනුවෙන් තමුන්ගේ තිබෙන සැලසුමත් හෙළි කළා… අවසානයේ කට්ටියම යන්න ගියායින් කතාව අවසාන වුනේ…

අද එතැන සිට…
කට්ටියම කැලේ ඇවිදගෙන යනකොට අමුත්තෙක් උදව් ඉල්ලා කෑ ගහනවා ඇහෙනවා… ඉතින් මේ කට්ටියත් යනවා ඔහුට උදව් වෙන්න. ඔහු කතෝලික පියනමක්… ඔහු හා කතාව ගෙතෙනවා අද, රික්ගේ සැකය නම් ඔහු යමක් හංගනවා කියලම තමයි… ඒ වගේමයි අද බොබ්ට පොඩි කරදරයක් වෙනවා දන්නා කියන පිරිසකගෙන්…වොෂින්ටන් ගමන ගැන ජුඩත් තමුන්ගේ මතය අද පළකරනවා දැකගන්න පුළුවන්… එහෙනම් ලබන සතිය වෙනකම් ඔය කිව්වා ඇති. ලබන සතියේ හමුවෙන තෙක් ඔබ සැමට ජය වේවා…!!!

The Walking Dead (2010) on IMDb

 

 

[button link=”http://j.oc.gs/xioud” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
3495FF3153E6781E515926D118FC6EB76CF39153
[button link=”http://i.oc.gs/jjgoa” type=”icon” “center” newwindow=”yes”] 348 MB කොපිය මෙතනින් බාගන්න[/button]
9B20AF755C9FEE1EAC53D5C6AF7820AE96512BB3
[button link=”http://g.oc.gs/ayfiz” type=”icon” “center” newwindow=”yes”] 463 MB කොපිය මෙතනින් බාගන්න[/button]
9A4A8CF31B18A3BC86FD2680B969CB32AF7D4D44
[button link=”http://j.oc.gs/ofrug” type=”icon” “center” newwindow=”yes”] 1.89 GB කොපිය මෙතනින් බාගන්න[/button]
8AB0BF47C0881A8574ACEFD78A337D7A3640868F
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

59 thoughts on “The Walking Dead [S05 : E02] | ආගන්තුකයා… [සිංහල උපසිරැසි සමඟ]

  • බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

    Reply
  • Pramukmili

    Thanxx bro………..

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරැසියට

    Reply
  • Aththatama supiri kiyala vedak na. Oyala me karana de godak vatinava. Biscop team ekata jaya j.p

    Reply
  • isuru neranjan

    bohoma sthuthi sinhala upasirasiyata.

    Reply
  • yaluwane mela balanna bane plz help

    Reply
  • මම බලලා තියෙන හොඳම සීරිස් එක මචන්…. උබලට ගොඩක් තෑන්ක්ස්… Long live Baiscope…!!!

    Reply
  • mchnla meka dwn krna link eka click krma united domains da mokkda site ekakata neh yanne???

    Reply
  • magnet:?xt=urn:btih:D4A160436E19793E530C519CC5BB4E2FDCE3550E&dn=The%20Walking%20Dead%20Season%205%20first%208&tr=udp%3a%2f%2fopen.demonii.com%3a1337%2fannounce&tr=udp%3a%2f%2ftracker.publicbt.com%3a80%2fannounce&tr=udp%3a%2f%2ftracker.openbittorrent.com%3a80%2fannounce&tr=udp%3a%2f%2ftracker.istole.it%3a80%2fannounce&tr=udp%3a%2f%2fcoppersurfer.tk%3a6969%2fannounce

    Reply
  • plz hellp me………….

    Reply
  • machan torrent was deleted kyla watenawane..???? pahala dala thiyena link walinuth hariyanna

    Reply
  • Supiriyata karanawa ela

    Reply
  • machan torrent was deleted kyla watenawane..????

    Reply
  • bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • Deleted ban torrent. hoyagannath ne net eke

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • 130MB link eka wada karan na ne.

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • බොහොම ස්තුතියි ඊළග එකත් ඉක්මනින් ගෙමු :v :v

    Reply
  • නියමයි සමීර අයියේ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • download wenne na ne machan….”Torrent was delete kiyala error message ekke ennawa….”

    Reply
  • චන්දිම අමරසිංහ

    niyamai thaz…

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    එල එල නියම කතාව මේක
    අනිවා බාමි..
    ජය

    Reply
  • Ela mchn.. bohoma sthuthi

    Reply
  • අදිත ප්‍රවීන්

    හොඳ වෙලාවට බාලා තියාගත්තා .
    දැන්ම බලනවා .
    නියමයි සමීර අයියා !
    😀

    Reply
  • patta oiiiii,thanks weewaa sub walata.

    Reply
  • thanks sahoo..ikmanata sub aran awata…digatama demu sahoo..
    elzzzzz..

    Reply
  • bohoma sthuthiy saho.digatama demu.api godak asawen balana ekak thamai meka.parakkukaranna ahema epa on

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි සමිරයා
    සිකුරාදාට බලන්නම් ඈ

    Reply
  • කැලුම් ගුණසේකර

    පලවෙනි එක එළට ම තිබුනා. ඔන්න මේකත් දැන් බානවා. ස්තුතියි සමීර සහෝ.

    Reply
  • Baiscope eken ena Alert messeges deactive kara ganna widiya danna kenek innawanm kiyannako.loku udawwak 🙂

    Reply
  • thnx machan,sub eka danakan thmai balan hitiye….

    Reply
  • තෑන්ක්ස් මචන් සිරාවටම මම අද බයිස්කෝප් එකට කී සැරයක් ආවද මේක දාලද කියල බලන්න උබට පින්

    Reply
  • සමීර 1.89 gb කොපිය එක බාගන්න බෑනේ ??

    Reply
    • budu ammoh! telecom eka ogollangeda?

      Reply
  • තිසර නියෝ (Thisara Buddhika)

    නියමයිසහෝ.
    මෙන්න බානවා.
    ජය වේවා

    Reply
  • elazzz ahhh..
    sameera sahooo..
    denakam balan unnee…
    danma bava danma baluvaa…
    thanks sahoo sub ekatahhh.

    Reply
  • තැන්ක්ස්……… 😀

    Reply
  • Udeh idan balan hitiyeh >>>>>
    Thanks saHo

    Reply
  • ela macho..thanx…digatama demu mehema

    Reply
  • බොහොම ස්තුතියි..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *