Watch Trailer

Ninja Kamui [S01 : E09] Sinhala Subtitles | සුබගමන්, පාට්නර්! [සිංහල උපසිරසි]

Ninja Kamui [S01 : E09] Sinhala Subtitles Ninja Kamui රසිකයින්ට සුබ දවසක් වේවා කියලා ලිපිය පටන් ගන්නවා. සුබ දවසක් කිව්වට සුබ රාත්‍රියක් කියල තමා කියන්න වෙන්නේ. මොකද මේ ලිපිය ලියවෙන්නේ අප්‍රේල් 11 උදේ 1ට විනාඩි 8ක් තියෙද්දී. කොහොමහරි අන්තිමේදී ඔන්න Ninja Kamui කතා මාලාවේ 9 වෙනි කතාංගයේ සිංහල උපසිරසි…

Ninja Kamui Sinhala Subtitles

Ninja Kamui රසිකයින්ට සුබ දවසක් වේවා කියලා ලිපිය පටන් ගන්නවා. සුබ දවසක් කිව්වට සුබ රාත්‍රියක් කියල තමා කියන්න වෙන්නේ. මොකද මේ ලිපිය ලියවෙන්නේ අප්‍රේල් 11 උදේ 1ට විනාඩි 8ක් තියෙද්දී.

කොහොමහරි අන්තිමේදී ඔන්න Ninja Kamui කතා මාලාවේ 9 වෙනි කතාංගයේ සිංහල උපසිරසිත් අරගෙන ආවා. ඉතින් ඒ කියන්නේ දැනට නිකුත් වෙච්ච සියලුම කතාංගවලට උපසිරසි ගෙනැල්ලයි තියෙන්නේ. එහෙනම් අපි කලින් කොටසේ වෙච්ච දේවල් බලමුකෝ.

 පසුගිය කොටසින්… 

 මේ එපිසෝඩ් එකේ නම් ගොඩක් දේවල් සිද්ධ වුණේ නෑ. එමා සහ හිගාන් අවුසා නගරයෙන් පැනගන්න සමත් වෙනවා. ඒවගේම එයාලා දෙන්නට මයික්ව සහ ජේසන්ව හම්බවෙනවා.

 එමා මයික්ට එයා මෙච්චර කාලයක් නින්ජා කෙනෙක් වෙලා හිටියා කියන ඇත්ත එළි කරනවා. ඒවගේම අපට එයාලගේ අතීතයත් ටිකක් බලාගන්න ලැබෙනව.

 ඉතින් මේ එපිසෝඩ් එකෙන් එයාලගේ අතීතය ගැන සහ සංවිධානයේ වෙන දේවල් ගැන තව විස්තර බලාගන්න පුළුවන් වෙයි. බිග් ඩී සහ කාමුයි / හිගාන් අතර සුපිරි සටනක් තියෙනවා. ආ… ඒවගේම එන්ඩින් එක බැලුවට පස්සේ මේ සතියේ එපිය බලනකල් ඉවසිල්ලක් නැති වෙයි.

 මේ සතියේ ඉඳන් ඉදිරියට සබ් කලට වෙලාවට ගේන්නම්. ඒවගේම බොහොම ස්තුති වෙන්න ඕනේ සබ් ගේන්න පරක්කු වුණු එක ඉවසගෙන හිටියට. වෙන ෆෑන්බේස් එකක් නම් මෙලහකට කුණුහරුපෙනුත් බැනලා. එහෙනම් ගායිස්, ගිහින් එන්නම්. මේ ඉරිදා හමුවෙමු. පීස් ✌.

Ninja Kamui Sinhala Subtitles

 

Ninja Kamui

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි PSA WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,868 downloadsDownload Ninja-Kamui-S01-E09-Sinhala-Subtitles.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Previous BT1All BT1Next BT1

 

Ninja Kamui Sinhala Subtitles

Subtitles

1,868 downloadsDownload Subtitles17 KB

5 comments

  1. Tharusha Rawimal

    Thanks mchn podi dws gank athultha okkm episodes wl sub dunn ekt

    1. Dasun

      Sub මැශිම

  2. sathya

    thanks malli

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Akila Dilhara

    Thanks for Sub...❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.