Watch Trailer

Ninja Kamui [S01 : E01] Sinhala Subtitles | නොමියෙන යක්ශයා! [සිංහල උපසිරසි]

Ninja Kamui [S01 : E01] Sinhala Subtitles කට්ටියටම කොහොමද? ඔන්න එහෙනම් මම මේ මාසේ නිකුත් උන අලුත්ම ක්‍රියාදාම ඇනිමේ එකකට උපසිරසි අරගෙන ආවා. මේකේ නම සදහන් වෙන්නේ Ninja Kamui කියලා. මේ වෙන කොට 9.0 ක IMDB අගයක් මේ කතා මාලාවට ලැබිලා තියෙනවා. ක්‍රියාදාම, අපරාධ ගණයට තමා මේ කතාමාලාව මූලිකවම අයිති වෙන්නේ.…

Ninja Kamui Sinhala Subtitles

කට්ටියටම කොහොමද? ඔන්න එහෙනම් මම මේ මාසේ නිකුත් උන අලුත්ම ක්‍රියාදාම ඇනිමේ එකකට උපසිරසි අරගෙන ආවා. මේකේ නම සදහන් වෙන්නේ Ninja Kamui කියලා. මේ වෙන කොට 9.0 ක IMDB අගයක් මේ කතා මාලාවට ලැබිලා තියෙනවා. ක්‍රියාදාම, අපරාධ ගණයට තමා මේ කතාමාලාව මූලිකවම අයිති වෙන්නේ. මේ සීසන් එක එපි 12කින් සමන්විතයි. දැනටමත් එපි දෙකක් නිකුත් වෙලා තියෙනවා. අනිත් එපි ටික සතියකට එක ගානේ නිකුත් වේව්. මේ තරම් ලොකු IMDB අගයක් මේකට ලැබිලා තියෙන හේතුව ඔයාලට දෙවෙනි එපිය බලනකොට තේරුම් ගන්න පුලුවන්. මේකේ ඇනිමේශන් ස්ටයිල් එක බැලුවම, ඒක හොද තත්වයේ තියෙනවා. ඒ වගේම මේ කතාමාලාවේ තියෙන සටන් ජවනිකා ඉතාමත් හොද මට්ටමේ තියෙනවා. මේකේ සටනක් කියන්නේ ආයේ ලේ විමානයක් තමා. මේකෙ තියෙන සටන් වල කුරිරු බව සහ ලේ හැලීම නිසා මම මේක අවුරුදු 18 ට අඩු අයට නැරබීමෙන් වලකින්න කියලා ඉල්ලීමක් කරනවා. මොකද මේවා ඔයාලා ටීවි එකේ බලන විහිලු, හුරතල් කාටුන් වලට වඩා හාත්පසින්ම වෙනස්.

එහෙනම් අපි කතාමාලව පැත්තට හැරෙමු. මේ කතා මාලාව ගලාගෙන යන්නේ ජෝ හිගන් කියන නින්ජාවරයා සහ ඔහුගේ නින්ජා ක්ලෑන් එක වටා. නින්ජා වල කියලා වෙනසක් නෑ තමන්ගේ ක්ලෑන් එක අතෑරලා යන අයව ක්ලෑන් එකට ද්‍රෝහී වූවන් හැටියට හංවඩු ගහන්න මේ ක්ලෑන් සාමාජිකයින් පුරුදු වෙලා ඉන්නවා. ඒ විතරක් නම් මදෑ, ඒ විදිහට ක්ලෑන් එක ද්‍රෝහී උන අයව ඉතාම කුරිරු අන්දමින් ඝාතනය කරන්නත් මෙයාලා පුරුදු වෙලා ඉන්නවා. අපේ කතානායකයා වන ජෝ හිගන් කියන නින්ජාවරයා තමන්ගේ ක්ලෑන් එක අතෑරලා දාලා ගිහින් තමන්ගේම කියලා පවුලක් හදාගන්න උත්සහ කරනවා. මේ සිද්දියෙන් පස්සේ තමා ජෝ හිගන් ගේ ජීවිතේ උඩු යටිකුරු වෙන්න පටං ගන්නේ. ඒ වගේම හිගන් ගේ ක්‍රියාකලාපය වෙනුවෙන් එයාගේ ක්ලෑන් එක එයාව මරන්න ලැහැස්ති වෙනවා. ඔතනින් තමා කතාව පටං ගන්නේ.

එහෙනම් මේ සුපිරි කතාව ඔයාලට බලන්න ආරාධනා කරන ගමං මම සමුගන්නවා, අපි දෙවෙනි කොටසින් නැවත මුනගැහෙමු. ජය වේවා !

Ninja Kamui Sinhala Subtitles

 

Ninja Kamui

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි PSA WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,772 downloadsDownload Ninja-Kamui-S01-E01.zip11 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-07-03
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

All BT1Next BT1

 

Ninja Kamui Sinhala Subtitles

Subtitles

3,772 downloadsDownload Subtitles11 KB

12 comments

  1. Nishan S Ariyarathna

    ✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿

  2. Nishan S Ariyarathna

    ✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿ Trailer එක බැලුවා...supiri

  3. Dasun

    සුපිරියක් මේක...සිංහල සබ එක්කත් ආයෙ බලමු එහෙනම්

  4. nami

    cowboy bebop anime ekatath sub denna

  5. Tim

    Erased anime ekatath sub one

    1. Sanupa Ranmeth

      ළඟදිම දෙන්නම් සහෝ. :)

  6. Anonymous

    2 epi eke sub ekath one

  7. Kushan

    Thank you kollo❤ ! Monster animation series ekath one

  8. Akila Dilhara

    Thanks for Sub...

  9. Anonymous

    Ep 2 එකෙත් සබ් එක දෙන්න

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Ishan Madusha

    බොහොම ස්තූතියි.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.