රි ජෙයෝන්ග් හ්‍යොක්, යූන් සේරි කියන්නෙ පතාගෙනම ආව දෙන්නෙක්. දෙන්නගෙ රුධිර ගණත් ගැලපෙනවා. මෙච්චර දවස් අපි දන්නෙ කැප්ටන් රි, සේරිගෙ ජීවිතේ බේරුවෙ ස්විට්සර්ලන්තයේ දි එක වතාවක් කියලා. බලන් යද්දි කැප්ටන් රි ජීවිත කාලෙම කරලා තියෙන්නෙ සේරිව බේරපු එක. කැප්ටන් රි, එයාගෙ අයියා වෙනුවෙන් හදපු ගීතේ, සේරි අහලා ත…

රි ජෙයෝන්ග් හ්‍යොක්, යූන් සේරි කියන්නෙ පතාගෙනම ආව දෙන්නෙක්. දෙන්නගෙ රුධිර ගණත් ගැලපෙනවා. මෙච්චර දවස් අපි දන්නෙ කැප්ටන් රි, සේරිගෙ ජීවිතේ බේරුවෙ ස්විට්සර්ලන්තයේ දි එක වතාවක් කියලා. බලන් යද්දි කැප්ටන් රි ජීවිත කාලෙම කරලා තියෙන්නෙ සේරිව බේරපු එක. කැප්ටන් රි, එයාගෙ අයියා වෙනුවෙන් හදපු ගීතේ, සේරි අහලා තියන නිසා ආයෙ වතාවක් ඒක ඇහුවොත්, දෙන්නට දෙන්නා ස්විට්සර්ලන්තයේ හමු වුන බව මතක් වෙයි. බලමු ඉස්සරහට ඒ දේ වෙයිද කියලා.
චෝ චෙයෝල් කොයි තරම් උපක්‍රම යෙදුවත් කැප්ටන් රි නිකන් ඉන්නෙ නෑ, කොහොම හරි ඒවායින් බේරෙනවා. ඒත් මෙදා පාරත් කැප්ටන් රි ට වෙඩි වැදුන නිසා සේරිට ගෙදර යන්න බැරි වුනා. කොහොම හරි, කැප්ටන් රි පිලිගත්තා එයා සේරිට ආදරය කරන බව. යුන් සේරි කියන්නෙ කවුද, මෙහෙ මොනවද කරන්නෙ කියලා ඩෑනුත් දැන ගත්තා.
ගු සෙයුන්ග් ජූන්ගෙ හිතේ සේරි ගැන ආදරයක් තියනවා. ඒත් එයා මුදල් වංචාවෙන් බේරෙන්න සේරිව තමයි පාවිච්චි කරන්නෙ. සේරිව උතුර්‍ය් කොරියාවෙ තියන් ඉන්න එකයි සේරිගෙ පොඩි අයියාට ඕන කරන්නෙ. සේරි ගැන ආරංචියක් නැති නිසා සේරිගෙ තාත්තා, කොටස්කරුවන්ගෙ රැස්වීමෙදි නිල වශයෙන් සේරිගෙ මරණය ලියාපදිංචි කර බව කිව්වා. තුනෙන් දෙකක මනාප වලින් සමාගමේ කළමනාකාර හිමිකාරීත්වය සේරිගෙ පොඩි අයියා, සේහ්‍යුන් ට පැවරුනා. රෝහලේ තියන තත්ත්වෙ එක්ක එතන ඉන්න බැරි නිසා සේරි කතා කරා ගු සෙයුන්ග් ජූන්ට. පේන විදියට දැන් ගු සෙයුන්ග් ජූන්ගෙ ගෙදර සේරි හිරවෙලා. සේරි ගැන ආරංචියක් නැති නිසා කැප්ටන් රි එයාව හොයන් එන්නයි හදන්නෙ.
ඊලග කොටසින් හමුවෙමු.
ආයුබෝවන්!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
7,928 downloadsDownload Crash-Landing-on-You-S01E08.zip41 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
21 comments
rmlr rathnayaka
thanuja manawadu
ජය වේවා
I am chathurangaperera63
Radio romance eke sub dennako akki
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
spsm
Asawen blnna hitapu drama ekk sub ekt thnks
Pradeep Hashan Kumara
sub ekata thanks akke
avidu
thank you
Shadow125
Tnx.. :) :)
Krishan NiShalya
Thank you! ♥
the king ekatath ooneAnonymous
Thanks for subtiles..
Tharushi
Sub ekata thanks akke.. the king eternal monarch kiyana k drama ekata sub dennako..
Ishan Madusha
බොහොම ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශසිත් සඳරුවන්
සබට තුති වේවා!
දිගටම සබ් දෙමු ආ..
ජය!Dushmantha Ranasinghe
සබ් එකට ස්තුතියි
Prabuddha Kulatunga
nawatta ganna ba meka balanna gattama :D :D
malith sandeepa
උපසිරැසියට බොහොම ස්තුතියි
malith sandeepa
උපසිරැසියට බොහොම ස්තුතියි❤
Anjalika
Plz I need the heirs korean drama sithalai subtitles
Akash tharusha
thnks
Advertisement
![Crash Landing on You AKA Sarangeui bulsachak [E08] Sinhala Subtitles | සේරිගේ අවසන් වචන.. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/cr@h-l@nding-0n-y0u-s1-2.jpg)




බොහොම ස්තූතියි උපසිරැසියට❤