Watch Trailer

Flower of Evil [E06] Sinhala Subtitles | යක්ෂයාගේ කුසුම [සිංහල උපසිරසි]

05 වැනි එපියෙන්, කුලී රථ රියදුරෙක් වන පාර්ක්-ක්‍යුන්-චූන්, ජන්ග්-මී-සුක් ගේ සැමියා, බෙක්-හී-සොන්ග් පැහැරගෙන ගිහින් ඇයව වලදාපු තැන දැනගන්න හී-සොන්ග් ට වධ හින්සා කරන අතරේ, චා-ජි-වොන් පරීක්ෂකතුමිය, එයාගේ යාළු පරීක්ෂකවරුන්ගේ උදවු එක්ක එයාගේ ආදරණිය සැමියා බෙක්-හී-සොන්ග් පැහැරගෙන ගිහින් ඉන්න තැන සොයාගෙන…

05 වැනි එපියෙන්, කුලී රථ රියදුරෙක් වන පාර්ක්-ක්‍යුන්-චූන්, ජන්ග්-මී-සුක් ගේ සැමියා, බෙක්-හී-සොන්ග් පැහැරගෙන ගිහින් ඇයව වලදාපු තැන දැනගන්න හී-සොන්ග් ට වධ හින්සා කරන අතරේ, චා-ජි-වොන් පරීක්ෂකතුමිය, එයාගේ යාළු පරීක්ෂකවරුන්ගේ උදවු එක්ක එයාගේ ආදරණිය සැමියා බෙක්-හී-සොන්ග් පැහැරගෙන ගිහින් ඉන්න තැන සොයාගෙන එතැනට යනකොට දැනටමත් බාගෙට මැරිලා ඉන්න එයාගේ සැමියා බේරාගන්න රොහලට අරගෙන යන හැටි , බැලුවානේ.

එන්න අපි බලමු, බෙක්-හී-සොන්ග් සුව වුණාට පස්සෙ හදිසියේම පැහැරගැනීමකට ලක් වුණ හැටි අහන පරීක්ෂකවරුන්ට මුහුණ දෙන්න වෙන හැටි, පරීක්ෂක චා-ජි-වොන් ගේ හිස ගිණි ගන්න පටන් ගන්න හැටි, ඇත්තටම මේ ජන්ග්-මී-සුක් මරා දැම්මේ කවුරුත් හිතාගෙන ඉන්න දෝ-මින්-සෙක් නෙවෙයිද? කියලා.. දැන් තමයි කතාව ලස්සන වෙන්න පටන් ගන්නේ.

ඉතින් මගේ උපසිරසියේ අඩුපාඩු වෙතොත් ඒ ගැන සමාව අයදින ගමන්, මේ ස්තූතිය සහය දුන් සෑම දෙනාටමයි!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.

2,884 downloadsDownload TFOE-S01-E06.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශලිනි මල්ෂා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

2,884 downloadsDownload Subtitles33 KB

11 comments

  1. TEP

    thanks for sub anith ewwath ikmanata denna sis

    1. ශලිනි මල්ෂා

      ඉක්මනින් දෙනවා.....

  2. Nilush Angana

    Sub ekata thanx

    1. ශලිනි මල්ෂා

      ❤️❤️❤️❤️

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    1. ශලිනි මල්ෂා

      ❤️❤️❤️

  4. Supun Kaushalya

    ස්දූදී සබ් එකට ;)

    1. ශලිනි මල්ෂා

      ❤️❤️❤️

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. ශලිනි මල්ෂා

      ❤❤

  6. Anonymous

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.