2014 වර්ෂයේ විකාශය වුනු, Action, Horror, Sci-fi, Gore, Psychological, Seinen යන Genre වලට අයත් වෙන, මිනිත්තු 23 බැගින් කොටස් 24 ක් පුරා දිවෙන Kiseijuu:Sei no Kakuritsu AKA Parasyte:The Maxim ඇනිමෙ කතා මාලාවේ 15 හා 16 වන කොටස් එක්කයි ඔයා මේ එකතු වෙන්නෙ. අපි දැන් කලින් කතාවෙ සිද්ධ වුනු දේ මතක් කරගමු.…

2014 වර්ෂයේ විකාශය වුනු, Action, Horror, Sci-fi, Gore, Psychological, Seinen යන Genre වලට අයත් වෙන, මිනිත්තු 23 බැගින් කොටස් 24 ක් පුරා දිවෙන Kiseijuu:Sei no Kakuritsu AKA Parasyte:The Maxim ඇනිමෙ කතා මාලාවේ 15 හා 16 වන කොටස් එක්කයි ඔයා මේ එකතු වෙන්නෙ.

අපි දැන් කලින් කතාවෙ සිද්ධ වුනු දේ මතක් කරගමු.

ඉසුමි ශිනිචි මුහුණ දුන්නු දේවල් හමුවේ ශිනිචි දැන් නිතැතින්ම පාසලේ ජනප්‍රිය කෙනෙක් වෙලා.පාසලේ උගන්නන්න ආපු පරපෝෂිත තමියා ත් දැන් එයාගෙ මිනිස් බබාත් එක්ක ශිනිචි ගැන ඇහැ ගහන් ඉන්නවා.ඉතින් ශිනිචි ගැන හොයන්න ශිමාඩාව දැම්මත් ඒකෙන් වැඩක් වුනේ නැති නිසා මෙයා රහස් පරික්ෂකයෙක්ගෙන් උදව් ගන්නවා.මේ පරික්ෂකයා ශිනිචිගේ රහස දැනගන්නවා.ශිනිචිගේ මැදිහත් වීම නිසා මිගීව පාලනය කරගෙන රහස් පරික්ෂකයගෙ ජීවිතේ බේරගන්න ශිනිචිට පුලුවන් වෙනවා.මොකද ශිනිචි මිනිස්සු බේරගන්නවා මිසක් මරන්නේ නැති නිසා.

ඒත් පරික්ෂකයා තවමත් පණ පිටින්.එයාගෙ ඊළඟ පියවර මොකක් වෙයිද? ශිනිචිගේ ඊළඟ පියවර මොකක් වෙයිද? මිගීගෙ ඊළඟ පියවර මොකක් වෙයිද? ඒ වගේම කලින් නොදැක්ක විදිහෙ කෙනෙකුත් ශිනිචිව හොයන් එනවා.මෙයා කවුද? මේ කොටස් දෙක බලල හොයාගන්නකො මොකද වෙන්නෙ කියලා.එහෙනම් මීළඟ කොටස් දෙකෙන් හමුවෙමු.

ලංකන් weebs උපසිරැසි කණ්ඩායම වෙනුවෙන් – හසරංග නදීෂ

 

 

 

 

  Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති උපසිරසියෙ Blu-Ray පිටපත සදහා අදාළ වේ.

1,648 downloadsDownload PTM-S01-E15-E16.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

1,648 downloadsDownload Subtitles26 KB

3 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. Ishan Madusha

    බොහෝම ස්තූතියි.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.