2014 වර්ෂයේ විකාශය වුනු, Action, Horror, Sci-fi, Gore, Psychological, Seinen යන Genre වලට අයත් වෙන, මිනිත්තු 23 බැගින් කොටස් 24 ක් පුරා දිවෙන Kiseijuu:Sei no Kakuritsu AKA Parasyte:The Maxim ඇනිමෙ කතා මාලාවේ අවසාන කොටස් දෙක එක්කයි ඔයා මේ එකතු වෙන්නෙ. අවසානය වෙද්දි පරපෝෂිතයන් අතරින් සැලකිය යුතු පිරි…

2014 වර්ෂයේ විකාශය වුනු, Action, Horror, Sci-fi, Gore, Psychological, Seinen යන Genre වලට අයත් වෙන, මිනිත්තු 23 බැගින් කොටස් 24 ක් පුරා දිවෙන Kiseijuu:Sei no Kakuritsu AKA Parasyte:The Maxim ඇනිමෙ කතා මාලාවේ අවසාන කොටස් දෙක එක්කයි ඔයා මේ එකතු වෙන්නෙ.
අවසානය වෙද්දි පරපෝෂිතයන් අතරින් සැලකිය යුතු පිරිසක් විනාශ කරන්න හමුදාවට පුළුවන් උනත් ගොතෝ හමුවේ මුළු හමුදාවම වැනසිලා යනවා.ගොතෝගේ හැකියාවන් දකින ශිනිචි විතරක් නෙමෙයි, පරපෝෂිතයෙක් වුනු මිගී පවා බය වෙනවා.ගොතෝට දැන් ඉතුරු එක ඉලක්කයයි.ඒ ඉසුමි ශිනිචි විතරයි.දැන් ඉතුරු අවසාන සටන විතරයි.පරපෝෂිතයන්ගේ දැවැන්තයා ගොතෝ දිනාවිද? මනුෂ්‍යත්වය වෙනුවෙන් සටන් කරන ඉසුමි දිනාවිද? මනුෂ්‍යත්වය මිය යාවිද? පරපෝෂීත්වය රජ යාවිද?
ශ්‍රී ලංකාවෙ anime community එක අතරෙ නිතර කතා බහට ලක් වුනු ඇනිමෙ කතා මාලාවක සිංහල උපසිරැසි මේ විදිහට නිමා වෙනවා.මම කලින් සඳහන් කළා මේක එක කතා සමයක් විතරක් තියෙන කතා මාලාවක් කියලා.
ජීවත් වීමේ අයිතිය,මිත්‍රත්වය,පවුල,ආදරය.මනුෂ්‍යත්වය කියන කාරණා බෙහෙවින් ඉස්මතු කරන මේ ඇනිමෙ කතා මාලාව ඇනිමෙ රසිකයො නම් කොහොමත් නරඹන්න ඇති කියල මම විශ්වාස කරනවා.කතාව ගැන ඔයාගෙ අදහස මොකක්ද? උපසිරැසිය ගැන අදහස් වගේම ගුණ දොස් කියාගෙන යන්නත් අමතක කරන්න එපා.මේ වගේම තවත් ඇනිමෙ සිංහල උපසිරැසියකින් ආයෙත් හමුවෙනකල් හැමෝටම සුභ වේවා! ජය වේවා! අරිගතෝ
ලංකන් weebs උපසිරැසි කණ්ඩායම වෙනුවෙන් – හසරංග නදීෂ
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links
ලබා දී ඇති උපසිරසියෙ Blu-Ray පිටපත සදහා අදාළ වේ.
1,598 downloadsDownload PTM-S01-E23-E24.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #2014
- #Adam Gibbs
- #Aya Hirano
- #Brittney Karbowski
- #Editor's Pick
- #Kana Hanazawa
- #Luci Christian
- #MaxxA
- #Nobunaga Shimazaki
- #Offbeat
- #Parasyte
- #Rinka H.B.B.
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Takuma Suzuki
- #the maxim
- #Yûichi Nakamura
- #Yuma Uchida
- #උපසිරැසි
- #පැටසයිට්
- #ලංකන් Weebs
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
11 comments
Anonymous
Dinidu Ruwanara
Tankz machn උබේ මහන්සියට ආයේ ඇනිමේ එහෙකට සබ්දෙමු
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Charuka Dilahan
ආයේ කුපිරියක් තමා එකදිගට බලන්න පුලුවන් කම්මැලිකමක් නැතුව සබ් දිපූ ඔයාලටත් ස්තූතී ❤️ සයෝ නාරා...
Dasun
ජීවිතේ බලපු අමතක නොවෙන කතාවක්.... මිගී ශිනිචිගෙ ඒ බැඳිම් අපිව හිතන්න පුළුවන් වෙනමම තැනකට අරන් ගියා..දවස් 12ක ගමන නිමාවුනාට දුකයි...හැමදාම බලන්න ආසාවෙන් හිටිය කතාවක්...මේ වගේ හදවතට කතා කරන කතා හරිම අඩුයි... ඕනිම හමුවීමම් වෙන්වීම තිබුනත් අපි ආයෙමත් දවසක හමුවෙමු..හස්සා..සබ් එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ.හැමදාම වගේ උපරිමයි... ආයෙමත් මේ වගේ කතාවක් දෙන්න.... " මිගී,ශිනිචි.. හැමදේටම ස්තුතියි .."
Shehan randika jayathunga
kisima adupaduwak naa supiriyatama thibuna , math anime walata pissu wattuwe oyala thamai mevagema thavath supiriyak aran avee kiyala hithanawa. thaaaaaank machoooo
ලංකන් weebs
හැමෝටම ගොඩක් ස්තූතියි.`(^•^)´
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thank you very much brother
Ishan Madusha
බොහෝම ස්තූතියි.
Anonymous
Supiri. thank you machn sub ekata
Advertisement


Sub ekata Thanks Bro.. Puluwannam The Promised Neverland Season 02, Hunter X Hunter Ewatath SUb denna..