Watch Trailer

Carrie [S01 : E04] Sinhala Subtitles | තිරයක් පිටුපස සැඟවුණු නපුරුකම… [සිංහල උපසිරැසි සමඟ]

Wikipedia

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

හැමෝටම ආයුබෝවන්! ඔන්න අද අරගෙන ආවේ Carrie කතාමාලාවේ හතරවැනි කොටසට උපසිරැසිය අරන් හනික ආවා.

මේ වෙද්දී කැරීගේ පාසල් ජීවිතය තවත් පැටලිලා. “කැරී රෙඩ්” නමින් තියෙන සමාජ මාධ්‍ය ගිණුමක් නිසා පාසල පුරාම අලුත් ප්‍රශ්න ඇති වෙනවා. අනිත් අයගේ පෞද්ගලික දේවල් විහිළුවට ගන්න මේ instagram account එකේ වැඩ නිසා, කැරීටත් තමන් නොකරපු දේවල් වෙනුවෙන් පැහැදිලි කරන්න සිද්ධ වෙනවා.

එමලීන් ඇගේ ළඟින් හිටියත්, හැම පැත්තෙන්ම එන කතා සහ නපුරුකම් නොසලකා ඉන්න කැරීට ලේසි නැහැ. පාසලේ ගුරුවරුත් මේ තත්ත්වය පාලනය කරන්න ක්‍රමයක් හොයන අතරේ, කැරීගේ වෙනස්කම් අම්මාගේ අවධානයටත් ලක් වෙනවා.

මේ ගිණුම පිටුපස ඉන්නේ කවුද? දැනටමත් බොහෝ දේ දරාගෙන ඉන්න කැරී මේ පීඩනයට කොහොම මුහුණ දෙයිද? ඒ ටික මේ කොටසෙන් බලමු.

එහෙනම් 5වෙනි එපියෙන් මුණ ගැහෙමු,ජය වේවා!

                         Next BT1

Subtitles by

Amila Sashen

Rank: BronzeBronze

Hail Megatron!!

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

8 downloadsDownload Subtitles29 KB

0 comments

No comments yet. Yours will be the first.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.