Watch Trailer

Carrie [S01 : E05] Sinhala Subtitles | ඉවසීමද… එකට එක කිරීමද? [සිංහල උපසිරැසි සමඟ]

Wikipedia

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

හැමෝටම ආයුබෝවන්! ඔන්න එහෙනම් Carrie කතාමාලාවේ පස්වැනි කොටසට සිංහල උපසිරැසි අරන් ආවා.

පසුගිය කොටසේ සිදුවීම් එක්ක කැරීගේ ප්‍රශ්න දැන් තවත් දුරදිග ගිහින්. තමන්ගේ දුවට සිදුවෙන හිරිහැර නවත්වන්න මාගරට් පාසලේ බලධාරීන්ගෙන් පියවරක් ඉල්ලනවා. හැබැයි චෝදනා, සාක්ෂි සහ එකිනෙකාගේ ප්‍රතික්ෂේප කිරීම් අතරේ ඒක ලේසියෙන් විසඳෙන දෙයක් නම් නෙවෙයි.

මේ අතරේ එමලීන් කියන්නේ කැරී තවදුරටත් හැමදේම ඉවසගෙන ඉන්න ඕන නැහැ කියලයි. තමන්ගේ බලය පාවිච්චි කරන්න ඇය කැරීව උනන්දු කළත්, කැරීට ඒ ගැන තියෙන්නේ වෙනස් අදහසක්. තමන්ට කරන්න පුළුවන් දේ දැනගත්තත්, ඒ දේ කරන එක හරිද කියන ප්‍රශ්නය ඇයට ඉතිරි වෙනවා.

කැරී මේ වෙලාවේ කාගේ උපදෙස් අහයිද? ඇය වෙනුවෙන් ඉදිරිපත් වෙන අයගේ තීරණ ඇයට සහනයක් ගෙනෙයිද, නැත්නම් තවත් ප්‍රශ්න ඇති කරයිද? ඒ ටික මේ කොටස බලලම දැනගමු.

එහෙනම් පස්වැනි කොටසත් බලල අදහසකුත් පහලින් කොමෙන්ට් කරන් යන්න,ඊලග එපියෙන් හමුවෙමු

ජය වේවා!!

                         Next BT1

Subtitles by

Amila Sashen

Rank: BronzeBronze

Hail Megatron!!

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

0 comments

No comments yet. Yours will be the first.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.