Watch Trailer

Evergreen AKA That Man Oh Soo (2018) [EP 03] Sinhala Subtitles | ආදරය බෙදන ඕ සූ… [සිංහල උපසිරසි සමග]

ආයෙමත් මම ගොඩක් ලස්සන කොරියානු කතා මාලාවක් අරගෙන ආවා ඔන්න. Evergreen කතා මාලාව කොරියාවෙ ගොඩක් ජනප්‍රිය වුණ අලුත්ම, වෙනස් තේමාවක් එක්ක එන කතාවක්. 8.6 ක ඉහළ IMDb අගයක් ගත්ත මේ කතා මාලාව කොරියාවෙ තිරගත වෙලා තියෙන්නෙ 2018 මාර්තු 05 සිට අප්‍රේල් 24 දක්වා කාලාසීමාව තුලයි. කතාංග 16කින් සමන්විත මේ කතා මාලා…


ආයෙමත් මම ගොඩක් ලස්සන කොරියානු කතා මාලාවක් අරගෙන ආවා ඔන්න. Evergreen කතා මාලාව කොරියාවෙ ගොඩක් ජනප්‍රිය වුණ අලුත්ම, වෙනස් තේමාවක් එක්ක එන කතාවක්. 8.6 ක ඉහළ IMDb අගයක් ගත්ත මේ කතා මාලාව කොරියාවෙ තිරගත වෙලා තියෙන්නෙ 2018 මාර්තු 05 සිට අප්‍රේල් 24 දක්වා කාලාසීමාව තුලයි. කතාංග 16කින් සමන්විත මේ කතා මාලාව අයත් වෙන්නෙ Fantasy සහ Romantic Comedy වර්ගයට.

මායා ගසේ අනුප්‍රාප්තිකයා මායා මල් පරාග වලින් අනිත් අයට ආදරය බෙදන්න ඕන. ඒක නීතියක්. මායා ගසේ මීළඟ අනුප්‍රාප්තිකයා ඕ සූ වුනත් එයාගෙ වැඩත් එක්ක නිතරම කැෆේ එකට ඇවිත් වැඩ කරන්න ඕ සූට බැහැ. ඒත් සීයාගෙ ඇඟේ තියෙන ගසේ සළකුණ එන්න එන්නම අතුරුදහන් වෙන නිසා ඕ සූ මීළඟ අනුප්‍රාප්තිකයා විදියට කැෆේ එකට වෙලා ආදරය බෙදන්න ඕන කියලා සීයා ඕ සූගෙන් ඉල්ලීමක් කරනවා. ඕ සූ අකමැත්තෙන් වුනත් ඒ ඉල්ලීමට එකඟ වෙනවා.සේ යූ රී දක්ෂ පොලිස් නිලධාරිණියක්. ඒ වුනත් එයාට තවම උසස්වීමක් නම් හම්බවෙලා නෑ. ඒ නිසා එයා උසස්වීමක් ගන්න හිතාගෙන නොවිසඳුණු අපරාධයක් විසඳන්න උත්සාහ කරනවා. සේ යූ රීගෙ නංගි වන සූ ජන්ග් පාසලේ යාලුවො දෙන්නා එක්ක පීරියඩ් කට් කරපු නිසා ජින් වූ සර්ට අහුවුණා කියලා කට්ටියට මතක ඇතිනෙ. ඒ නිසාම එයාලට දෙමව්පියන්ව පාසලට එක්ක එන්න කියලත් ජින් වූ සර් කිව්වා. සූ ජන්ග් අක්කව පාසලට එක්ක යන්න බැරි නිසා යාලුවො දෙන්නත් එක්ක එකතුවෙලා ජින් වූ සර්ට ප්‍රයෝගයක් කරනවා. ජින් වූ ඒ ප්‍රයෝගයට අහුවේවිද? සීයාගෙ බලකිරීමට ඕ සූ ආදර හමුවකටත් යනවා. බලන්නකෝ මොකද වෙන්නෙ කියලා.04 කොටසත් අරගෙන එන්නම්..

මේ කතා මාලාව,
ලියලා තියෙන්නෙ Juns Yoo – sun
අධ්‍යක්ෂනය Nam Gi – hoon
ඕ සූ : Lee Jong – hyun
සේ යූ රී : Kim So – eun

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 HDTV.H264-NEXT-DF 540p

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV 540p පිටපත් සඳහා අදාළ වේ.

1,937 downloadsDownload That.Man_.Oh_.Soo_.E03.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මහේෂි චතුරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-05-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

Subtitles

1,937 downloadsDownload Subtitles24 KB

14 comments

  1. rawidu

    thanks 3weni sub ek dunnt a jaya wewea

  2. geeganagamage

    බොහොම ස්තුතියි මේක සුපිරි කොරියන් ට්වි සීරියස් එකක් .

  3. Kulanjana Maduranga

    subata thanks sis....keep it up....

  4. Soori

    බෝම ස්තුතියි නංගී.... ජය...!!!

  5. Skuma820

    Thanks for sub .. good luck ..... sis

  6. TharakaWAS

    Subata thanks nangi.....!!!

  7. thanujamilandi

    Thank you sis sub ekata BS!!!!!!!!

  8. bigumal baratha

    Thanks sub ekat

  9. Udara Damith Dissanayaka

    ජයෙන් ජයම වී වා

  10. Shiromal

    Thanks for sub..
    Good luck..

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. saduhiru1

    thanks sub ekata.....akka....

  13. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  14. Krishani

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.