හලෝ හැමෝටම මේ අරන් ඇවිත් තියෙන්නෙ DC විශ්වයේ තවත් සුපිරිම කතාවක අවසාන එපිසෝඩ් එකත් අරගෙන DCU විශ්වයේ පීස්මේකර්, creature commandos වලින් පස්සෙ එන කතාව විදිහට ලැන්ටර්න් කතාව හදුන්වන්න පුළුවන්. මේකෙ පලවෙනි එපිසෝඩ් එකේ ඉදන් අවසාන එක වෙනකන්ම සබ්ටයිටල් ඉක්මනින්ම දෙන්න පුළුවන් උපරිම උත්සහයක් ගත්තා. පලවෙනි එපිසෝඩ් එකේ ඉදන්ම ලැන්ටර්න්ලා ගැන ලියපු ලිපි ටිකත් කියවලා ඇති කියලා හිතනවා.මේකෙ වෙච්ච දේවල් ගැන අපි කෙටියෙන් මතක් කරලා ඉමු. මුලදි හැල් ජෝර්ඩ්න් කියන ග්‍රීන් ලැන්ටර්න් වරයයි එයාගෙ යටතෙ පුහුනු වෙන ජෝන් ස්ටුවර්ට් ග්‍රීන් ලැන්ටර්න් වරයගෙයි අතරෙ කතාව තමයි මේකෙ තියෙන්නෙ. ඔවුන් දෙන්න එකතු වෙලා මෑන්හන්ටර් කෙනෙක් හොයන අතරෙ වෙන සිදුවීම ප්‍රධාන කතාව කියලා හිතුනට ඒක එහෙම නෙමෙයි කියලා කතාව බලාගෙන එද්දි තේරෙන්න ඇති ඉතින් අදින් තවත් සුපිරි කතාවක් අවසන් වෙනවා ඒක ඉවර වෙන්න කලින් තව පොඩි දෙයක් කියන්න තියෙනවා.
DC කියන්නෙ සිනමා විශ්වයක් විතරක් නෙමෙයි Hope එක, ඒක ගෑන අපේ සොහොයුරෙක් Facebook එකේ අපූරු සටහනක් දාලා තිබුනා. අපි ඔහුටත් ඉක්මන් සුවය පතමු.


ඉතින් ඔයාලට තේරෙනවනෙ DC Characters ඇතුලෙ තියෙන්නෙ නිකන්ම නිකන් කතාවක් විතරක් නෙමෙයි කියලා සමහර අයට DC කියන්නෙ මුළු ජීවිතේම අපි එහෙනන් තවත් මේ වගේ සුපිරි කතා මාලාවකින් හම්බෙනකන් ජය වේවා! ඉතින් අන්තිමට අහන්න තියෙන්නෙ
ARE YOU AFRAID ?

Subtitles
- #Lanterns S01 Sinhala Sub
- #Lanterns Season 1 Sinhala sub
- #Lanterns Sinhala Sub
- #Lanterns Sinhala Subtitles
0 comments
No comments yet. Yours will be the first.
Advertisement
![Lanterns [S01 : E08] Sinhala Subtitles | ලැන්ටර්න්ස් ! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-566d7de51d3ff942ede2012b.webp)


