Mandaadi චිත්‍රපටය එනකම් නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු හැමෝටම ඔන්න, ඔබේ බලාපොරොත්තුව වෙනුවෙන්ම ගෙනාපු සිංහල උපසිරැසිය මෙන්න!
🎬 උපසිරැසි පිළිබඳ විශේෂ දැනුම්දීමක්
මෙම සිංහල උපසිරැසිය දැනට ලබාගත හැකි HC-HDRip පිටපතට ගැළපෙන පරිදි සකස් කර ඇත. චිත්‍රපටය එනතුරු ඉවසීමෙන් බලාගෙන හිටපු අපේ සිනමා රසිකයන් වෙනුවෙන්මයි මේ උපසිරැසිය ගෙන එන්නේ.
ඒ වගේම, චිත්‍රපටයේ Original Web Release පිටපත නිකුත් වූ පසු, එම පිටපතට ගැළපෙන පරිදි උපසිරැසිය නැවත සකස් කර යාවත්කාලීන කළ අනුවාදයක් ලෙස නැවත Upload කිරීමට බලාපොරොත්තු වෙනවා.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Mathimaran Pugazhendhi. ප්‍රධාන චරිතයට පණ පොවන්නේ අපි කවුරුත් හඳුනන Soori. Mahima Nambiar, Suhas සහ ප්‍රවීණ නළු Sathyaraj ඇතුළු දක්ෂ රංගන ශිල්පීන් රැසක් මෙයට දායක වෙනවා.
අපි මෙච්චර කාලයක් Sooriව දැක්කේ ඔහුගේ හාස්‍යයෙන් අපේ හිත දිනාගත්ත නළුවෙක් විදිහට. ඒත් මේ පාර ඔහු එන්නේ වෙනස්ම විදිහකට. හාස්‍යයෙන් ඔබ්බට ගිහින් ප්‍රධාන වීර චරිතයකින් තමන්ගේ රංගන හැකියාවේ තවත් පැත්තක් පෙන්වන Sooriගේ මේ වෙනස්ම සිනමා අත්දැකීම අනිවාර්යයෙන්ම රසවිඳින්න.
මුහුදේ රළ අතරින් දිගහැරෙන වීරත්වය, අභිමානය, අභියෝග සහ ජයග්‍රහණය වෙනුවෙන් කරන සටන සමඟින් ඔබත් මේ ගමනට එකතු වෙන්න.
❤️ චිත්‍රපටය එනකම් ඇඟිලි ගනිමින් බලාගෙන හිටපු අපේ හදිස්සිකාරයෝ වෙනුවෙන්ම ගෙනාපු උපසිරැසියක්!
ඔබේ සහයෝගයට ස්තූතියි. තවත් අලුත් සිනමා නිර්මාණයකින් නැවත හමුවෙමු!

Subtitles
- #Editor's Pick
- #Mandaadi (2026) Sinhala Sub
- #Mandaadi (2026) Sinhala Subtitles
- #Mandaadi Sinhala Sub
- #Mandaadi Sinhala Subtitles
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
ඕෂද එරංග (Era Boy)
Advertisement
![Mandaadi (2026) Sinhala Subtitles | මුහුදේ නායකයා! 🌊🔥 [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/10/bi-fc75d7d6d17ee61c27162952.webp)
Thanks Sub ekata!