Mirzapur S03 Sinhala Subtitles ආයුබෝවන්, අද අට වෙනි කොටස. හත් වෙනි කොටසෙදී ශාරද් මූලික වෙලා පුර්වන්චාල් ඩොන් වරුන්ගේ නැවත රැස්වීමක් කැඳවනවා ප්‍රචණ්ඩ ක්‍රියා සමථයකට පත් කරන බව පෙන්වන්න. බටහිර ප්‍රදේශයේ මැදිහත් කරුවන්ගේ යටි අරමුණ නැගෙනහිර ආරවුල් ප්‍රයෝජනයට ගෙන එහි පාලනය අතට ගන්න. ප්‍රචණ්ඩ ක්‍රියා අවස…
Mirzapur S03 Sinhala Subtitles
ආයුබෝවන්,
අද අට වෙනි කොටස.
හත් වෙනි කොටසෙදී ශාරද් මූලික වෙලා පුර්වන්චාල් ඩොන් වරුන්ගේ නැවත රැස්වීමක් කැඳවනවා ප්‍රචණ්ඩ ක්‍රියා සමථයකට පත් කරන බව පෙන්වන්න. බටහිර ප්‍රදේශයේ මැදිහත් කරුවන්ගේ යටි අරමුණ නැගෙනහිර ආරවුල් ප්‍රයෝජනයට ගෙන එහි පාලනය අතට ගන්න. ප්‍රචණ්ඩ ක්‍රියා අවසන් කරන්නට ගුඩ්ඩු කැමති වෙයිද?
ගොලූගේ ඉරණම ශාරද් සහ භාරත් අතර විරසකයකට මග පාදමින් තියෙන්නෙ. ගොලූගේ අතුරුදහන් වීම ගැන විස්තර ශාරද් වෙත ලබා නොදීමත් ඒ පිළිබඳ ගුඩ්ඩුගේ සැකය ශාරද් වෙත එල්ල වීමත් ඒකට හේතුව.
අටවෙනි කොටස ඉතාම තීරණාත්මකයි. බලාපොරොත්තු නොවුන TWIST රැසක් සමග අටවෙනි කොටස නරඹන්න. වෙන කතා වගේ අට වෙනි කොටසින් මේක ඉවර නෑ නම වෙනි කොටස හෙට බලන්න තියෙනවා
එතෙක් නැවත හමු වෙමු.
Mirzapur S03 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
2,704 downloadsDownload Mirzapur-S03-E08-Sinhala-Subtitles.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Mirzapur S03 Sinhala Subtitles
Subtitles
- #2024
- #Aasif Khan
- #Abhishek Banerjee
- #Ali Fazal
- #Alka Amin
- #Amit Sial
- #Anangsha Biswas
- #Anil George
- #Anjumm Shharma
- #Arjun Kaware
- #Ayaz Khan
- #B Shantanu
- #BANDULA K
- #Bramhaswaroop Mishra
- #Danish Merchant
- #Divyendu Sharma
- #Editor's Pick
- #Harpreet Bindra
- #Harshita Gaur
- #Isha Talwar
- #Jeetu Shastri
- #Kiara Sadh
- #Kulbhushan Kharbanda
- #Kundan Kumar
- #Lilliput
- #Manu Rishi Chadha
- #MaxxA
- #Meghna Malik
- #Mirzapur
- #Mirzapur S03 Sinhala Subtitles
- #Mirzapur Season 03
- #Mirzapur Season 03 Sinhala Subtitles
- #Must Watch
- #Neha Sargam
- #Nitara Bhambhani
- #Nitin Mahesh Joshi
- #Pankaj Tripathi
- #Pramod Pathak
- #Prashansa Sharma
- #Prashant Kumar
- #Priyanshu Painyuli
- #Priyasha Bhardwaj
- #Purushottam Basutkar
- #Rasika Dugal
- #Rohit Tiwari
- #Shahnawaz Pradhan
- #Shaji Chaudhary
- #Sheeba Chaddha
- #Shernavaz Jijina
- #Shriya Pilgaonkar
- #Shweta Tripathi
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #TV
- #Vijay Varma
- #Vikrant Massey
- #Virendrapratap Giri
- #උපසිරැසි
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Achi
Sahan Gayantha
meeka venama level eke series ekath.. thanks a lot sub ekata
Viraj
Thanks
Advertisement




අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌