Watch Trailer

House of the Dragon [S02 : E08] Sinhala Subtitles | අනාගත රැජින වෙනුවෙන්! [සිංහල උපසිරසි] 18+

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් [S02 : E08] Sinhala Subtitles එහෙනම් සෑහෙන පිරිසක් සති අටක් තිස්සේ සඳුදා දවසට නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න “හවුස් ඔෆ් ද ඩ්‍රැගන්” කතාමාලාවේ දෙවෙනි සීසන් එකේ අවසානය වෙත අපි ළඟාවෙනවා. කට්ටිය ඉල්ලුවා වගේ ආපු දවසෙම ඉක්මනින්ම අටවෙනි එපිසෝඩ…

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitles

එහෙනම් සෑහෙන පිරිසක් සති අටක් තිස්සේ සඳුදා දවසට නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න “හවුස් ඔෆ් ද ඩ්‍රැගන්” කතාමාලාවේ දෙවෙනි සීසන් එකේ අවසානය වෙත අපි ළඟාවෙනවා. කට්ටිය ඉල්ලුවා වගේ ආපු දවසෙම ඉක්මනින්ම අටවෙනි එපිසෝඩ් එකේ සබ් එක අරගෙන ආවා ඔන්න. එහෙනම් අපි ඉක්මනට හත්වෙනි එපිය සාරාංශ කරලා ඉඳිමු.

පසුගිය කොටසින්…

එපිසෝඩ් එක පටන් ගත්තෙම රෙණෙයිරාට ඇඩම්ව හම්බවෙන තැනින්. ඒ දෙන්නගේ කතාබහින් පස්සේ රෙණෙයිරාට තේරෙනවා සමහර විට අවජාතකයින්ටත් මකරු claim කරගන්න හැකියාවක් තියෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ විදියට, එපිසෝඩ් එක අවසාන වෙනකොට අපට අලුත් මකර ධාවකයෝ තුන්දෙනෙක් ලැබෙනවා: ඇඩම් (සී ස්මෝක්), හැමර් (වර්මිතෝර්) සහ උල්ෆ් (සිල්වර්වින්ග්).

ඉතින් මේ මකරු තුන්දෙනා එක්ක රෙණෙයිරාට අත තියන්න හිතන්නත් බැරි තරම් බලයක් තියෙනවා. එපිසෝඩ් එක අන්තිමේදී වේගාර් පිටේ ආව එමන්ඩ් පවා ඒක දැකලා පැනලා ගියානේ. කොහොම වුණත් ජේස්ට මේ ගැන වැඩි සතුටක් නෑ මොකද එයාට රෙණෙයිරාගේ අනුප්‍රාප්තිකයා වෙන එක සාධාරණීකරනය කරන්න තිබුණ එකම හේතුව එයාට මකරෙක් ඉන්න එකයි. දැන් ඕන සාමාන්‍ය කෙනෙක්ට මකරෙක් ගන්න පුළුවන් නම් ජේස් අහන්නේ එයා රෙණෙයිරාගේ අනුප්‍රාප්තිකයා වෙන්න සුදුසු බව ඔප්පු කරලා පෙන්නන්නේ කොහොමද කියලයි.

අලුතෙන් ලෝඩ් පැරමවුන්ට් බවට පත්වුණු ලෝඩ් ඔස්කාගේ සහය ඇතුව ඩේමන්ට අන්තිමේදී හමුදාවක් එකතු කරගන්න පුළුවන් වෙනවා. හැරන්හෝල් නිසා ඩේමන් සෑහෙන්න වෙනස් වෙන බව අපට පේනවා. ඉතින්, දැන් රෙණෙයිරාගේ බලය සර්වසම්පූර්ණයි. මේකට ඒමන්ඩ් මොන විදියට ප්‍රතිචාර දක්වයිද? මේ එපිය බලලා හොයාගන්නකෝ.

එහෙනම්, මගේ කාර්යභාරය මෙතනින් අහවරයි. එපිසෝඩ් දෙකක් ඇරෙන්න අනිත් එපිසෝඩ් හැම එකක්ම ආපු දවසෙම ඔයාලට සබ් එක දුන්නා. බයිස්කෝප් එකෙන් විතරයි ඉතින් මෙහෙම කරන්නේ . ඒවගේම තාම GOT නොබලපු මට සීරිස් එක ගැන interest එකක් හදලා, හැම සතියෙම අමාරු ලයින් පරිවර්තනය කරගන්න උදව් කරපු අපේ විමා අයියටත් විශේෂ ස්තුතියක් හිමිවෙන්න ඕනා. තුන්වෙනි සීසන් එකෙන් හමුවෙමුකෝ.

පීස් ✌️.

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitles


S02E08: “The Queen Who Ever Was”

Director: Geeta Vasant Patel

Writers: Sara Hess

Runtime: 1hr 9m

Released Date: August 05, 2024

IMDb Rating: 7.2 (August 05, 2024)

Age Rating: TV-MA

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා ගැලපේ වේ.

17,810 downloadsDownload House-of-the-Dragon-S02-E08-Sinhala-Subtitles-Baiscopelk.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitles

Previous BT1All BT1

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitles
Rank: Platinum
Ratings
Reviews
0
Subtitles
189
Downloads
1.2M
Readers' rating
No reviews yet

Write a review of සනුප රන්මෙත් →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

17,810 downloadsDownload Subtitles30 KB

34 comments

  1. bimsara

    මෙච්චර දවසක් තමන්ගේ කාලය කැප කරගෙන සබ දුන්නට ස්තුති සහෝ

    Reply
  2. Sumith Kumara

    Cobra kai Season 6 සබ් දෙමු නේ☺️☺️

    Reply
  3. Sumith Kumara

    සියලු බාධාවන් හමු වේ සබ් ගෙනාවට උපසිරැසි මඩුල්ලට ස්තුතිය ❤️❤️❤️

    Reply
  4. ishu

    එනකන් මග බලාගෙන හිටියෙ..

    Reply
  5. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️

    Reply
    1. Anonymous

      epiya Download karaganna website ekak dannawada

      Reply
  6. Anonymous

    අඩෝ මෙච්චර ඉක්මනට sub ගේයි කියලා හිතුවේ නෑ, thanx bro❤️

    Reply
  7. chamika

    sinhala sub ekta thx saho

    Reply
  8. Kavindu Nethmina

    Sub ekata thanks bro

    Reply
  9. Nadun Udayanga

    Thnaks bro

    Reply
  10. Kasun

    Thanks bro..

    Reply
  11. Prasad Wickramarathne

    THANX BRO
    GOOD JOB

    Reply
  12. Anonymous

    Thank You bro.adarei Jaya Wewa....

    Reply
  13. nisa

    thanks a lot kollo

    Reply
  14. Chanaka Sangeeth

    Thank you malli

    Reply
  15. Anonymous

    thank you

    Reply
  16. WM KAVINDU SRIMAL

    thank..bro.
    good luck

    Reply
  17. sanuk

    Thank you Very much for the Sub..
    Good Luck

    Reply
  18. Viraj

    Thanks

    Reply
  19. Anonymous

    thank you kollo.oyage Subs patta.

    Reply
  20. anjana

    Thank you

    Reply
  21. Anonymous

    epiya download karanna link ekak site ekak dannawada

    Reply
  22. Lakmal

    Thank you.. Cobra Kai season 6 puluwan nam dennko

    Reply
  23. Pushpa Keerthi

    ගොඩක් ස්තූතියි මල්ලි සබ් එකට. ඊළඟ Season එකේදි මේ වගේම හම්බවෙමු. ඔයාගෙ සියලුම වැඩකටයුතු සාර්ථක වේවා...!!!!

    Reply
  24. Dilan

    බොහොම ස්තුතියි මල්ලි සබ් එකට , මෙච්චර කල් අපිට සබ් ගේන්න මහන්සි උන හැමෝටමත් ස්තුතියි . මේ සීසන් එකේ හැම එපිසෝඩ් එකකම සබ් ගෙනාවා වගේම ඊලග එපිසෝඩ් ටිකෙත් සහ ඊලගට එන්න තියෙන ජෝර්ජ් අංකල්ගේ අනිත් ටීවි සීරිස් ටිකටත් සබ් අපිට දෙන්න කියලා ඉල්ලා සිටිනවා . හැමෝටම ජයජයවේවා .

    Reply
  25. Dineth_Kanishka

    Thank you..

    Reply
  26. Ruchira Soysa

    Thank you

    Reply
  27. Sahan Gayantha

    thanks a lot Sanupa saho sub ekata

    Reply
  28. Anonymous

    Thanks ❤️

    Reply
  29. amira

    the promised neverland s2 sinhala sub

    Reply
  30. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

    Reply
  31. chinthaka chathuranga

    thanks bro

    Reply
  32. damith niwanthaka

    Thanks bro. Jaya wewa... !!!

    Reply
  33. Harshana Atapattu

    Sub ekata thanks brother

    Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.