Watch Trailer

My Country: The New Age [S01 : E02] Sinhala Subtitles | වෙව්ලන පක්ෂපාතීත්වය [සිංහල උපසිරසි]

My Country: The New Age S01 Sinhala Subtitles ගොර්යෝ යුගයේ අවසානය සහ ජොසොන් යුගයේ මුල් කාලය අතරතුර “මගේ රට” පිළිබඳ මතභේද හේතුවෙන් මිතුරන් දෙදෙනෙක් එකිනෙකාට එරෙහිව අසිපත් එල්ල කරයි. සෝ හ්වි යනු රණශූරයෙක් වන අතර ඔහුගේ පියා සෝ ගම් ප්‍රසිද්ධ අණ දෙන නිලධාරියෙකි. සෝ හ්වි අසාධාරණයට අකමැති අතර ඔහුගේ ජීවිතය…

My Country: The New Age S01 Sinhala Subtitles My Country: The New Age S01 Sinhala Subtitles

ගොර්යෝ යුගයේ අවසානය සහ ජොසොන් යුගයේ මුල් කාලය අතරතුර “මගේ රට” පිළිබඳ මතභේද හේතුවෙන් මිතුරන් දෙදෙනෙක් එකිනෙකාට එරෙහිව අසිපත් එල්ල කරයි.

සෝ හ්වි යනු රණශූරයෙක් වන අතර ඔහුගේ පියා සෝ ගම් ප්‍රසිද්ධ අණ දෙන නිලධාරියෙකි. සෝ හ්වි අසාධාරණයට අකමැති අතර ඔහුගේ ජීවිතය බොහෝ දුක් ගැහැට වලින් පිරී තිබුනත්, ඔහු තවමත් සිනහවකින් ජීවිතය ගෙවයි.

නම් සොන්-හෝ බුද්ධිමත් හා දක්ෂ අයෙක් වුනත් ඔහුගේ මව පහළම පන්තියේ උපත ලැබූ නිසා, ඔහුව අනෙක් මිනිසුන් විසින් පහත් කොට සලකයි. ඔහුට හමුදා සේවා විභාගය සමත් වීමට අවශ්‍ය වුනත් ඔහුගේ පියා සම්බන්ධ දූෂණ වංචාවක් හේතුවෙන් නම් සොන්-හෝ ඔහුගේ සිහිනය නැති කර ගනී. තත්වය තවත් නරක අතට හරවමින්, ඔහු වරදවා වටහාගැනීමක් මත සෝ හ්වි සමඟ ගැටුමකට පැමිණෙයි.

නම : The New Age / My Country /나의 나라

ප්‍රභේදය : ක්‍රියාදාම, ඓතිහාසික, ආදර

කතාංග : 16

විකාශන දිනය : ඔක්තොම්බර් 04 – නොවැම්බර් 23

විකාශන වසර : 2019

විකාශන කාලය : සිකුරාදා/ සෙන. 23:00

My Country: The New Age S01 Sinhala Subtitles

 

          Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,242 downloadsDownload My-Country-The-New-Age-S01-E02-Sinhala-Subtitles.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


My Country: The New Age S01 Sinhala Subtitles

 

Next BT1All BT1

Next BT1

Subtitles

1,242 downloadsDownload Subtitles25 KB

3 comments

  1. Navindu Gunawardana

    මේක ඩවුන්ලොඩ් කරන්න ලින්ක් එකක් දෙන්න.. සයිට් එකට තවම දාලා නැනි. ෆුල් ටික එක පාරම ගන්න පුලුවන් සයිට් එකක් දෙන්න. හොයා ගන්න නෑ.

  2. Netflix පිස්සා

    මේක ඉක්මනට දෙන්නකෝ

  3. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.