උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
කොහොමද යාලුවනේ! 👋
ඔන්න එහෙනම් මුල සිට අග දක්වා කුතුහලයෙන් බලපු The Madison (2026) පළමු කතා (Season 01) අවසාන එපිසෝඩ් එකේ (Episode 06 - Season Complete) සිංහල උපසිරැසිය අරගෙන මම ආවා!
කතාව පැත්තට පොඩ්ඩක් හැරුණොත් :
මාගේ අතීතයෙන් සහ මානසික වේදනාවෙන් මිදීමට උත්සාහ කරන ස්ටේසි, නිව්යෝර්ක් නගරයේ පැවැත්වෙන විශේෂ අනුස්මරණ උත්සවයෙන් මඟහැර නැවත මොන්ටානා වෙත පැමිණෙනවා. මැඩිසන් ගංගා නිම්නය යනු ඇයට හුදෙක් පලායාමක් නොව, ඇගේ ජීවිතයේ අලුත් ආරම්භය බව ඇය තේරුම් ගන්නේ කෙසේද? පළමු කථා සමයේ හැඟීම්බර අවසානය මෙම කථාංගයෙන් නරඹන්න.
• Series: The Madison (2026)
• Episode: Season 01 - Episode 06 (Season Finale)
• Genre: Drama / Western
• Cast: Michelle Pfeiffer, Kurt Russell, Patrick J. Adams, Elle Chapman
• Runtime: ~55m
• Language: English

Subtitles
- #Editor's Pick
- #MaxxA
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Madison S01 Sinhala Sub
- #The Madison S01 Sinhala Subtitles
- #The Madison Sinhala Sub
- #The Madison Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet. Yours will be the first.
![The Madison [S01 : E06] Sinhala Subtitles | මම මටම අවසර ලබාදෙමී [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)