Watch Trailer

Furious [S01 : E04] Sinhala Subtitles | මහා සැඩ පහර [සිංහල උපසිරසි]

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

අපරාධ, අභිරහස් සහ ක්‍රියාදාම (Crime Thriller) කතාමාලාවලට ආදරය කරන බයිස්කෝප් සිංහලෙන් අඩවියේ හිතවතුන් හැමෝටම සුබ දවසක්! 2026 වසරේ Hulu නාලිකාව ඔස්සේ නිකුත් වූ "Furious" කතාමාලාවේ Episode 04 සඳහා සිංහල උපසිරැසිය සමඟින් අද මම ඔබ හමුවට පැමිණෙනවා.

තෙවන කොටසේදී ඝාතක කැතරින් තමන්ට උදව් කළ බෙකීව මරා දමා නැවතත් "වැනෙසා" ලෙස සිය ව්‍යාජ රූපයට මාරු වන ආකාරය දැකගත හැකි වුණා. එමෙන්ම ඇගේ පැරණි මිතුරියක වන ඉසබෙල්ගේ අතීත ඡායාරූපයක් හරහා මෙම ඝාතන සියල්ලම ඉසබෙල්ට සිදු වූ අසාධාරණයට පලිගැනීමක් ලෙස සිදු කරන බව FBI පරීක්ෂක ඇලිස් සොයාගන්නවා. ඊට අමතරව ඇලිස්ට ඇගේ පැරණි සැමියා වන මාෂල්ගෙන් එල්ල වන මානසික පීඩනයන්ට සහ තර්ජනයන්ට තදින් මුහුණ දීමට සිදු වන ආකාරයත් පසුගිය කොටසින් දැකගත හැකි වුණා.

තෙවන කොටස සඳහාද IMDb සිනමා දර්ශකය තුළ 8.3/10 ක ඉහළ අගයක් හිමිවී ඇති අතර, Rotten Tomatoes වෙබ් අඩවියේ 95%+ ක ඉහළ විචාරක අගයක් පවත්වා ගැනීමට Furious කතාමාලාව සමත් වුණා.

මේ හතරවන කොටසේදී කැතරින් ඇගේ ඊළඟ ප්‍රධාන ඉලක්කය වන  ඊස්ටන්ගේ නීතිඥයා වෙත ලඟා වීමට අලුත් ව්‍යාජ හැඳුනුමක් සහ උගුලක් සකස් කරනවා. අනෙක් පසින් ඉසබෙල්ගේ අතීත සිදුවීම් සහ ජාවාරම් ජාලය පිළිබඳ සොයායන ඇලිස්ට, කැතරින්ගේ ඊළඟ පියවර පිළිබඳ ඉතා වැදගත් ඉඟියක් හමුවෙනවා. ඝාතකයාගේ ඊළඟ ගොදුර බේරාගැනීමට FBI කණ්ඩායමට හැකි වේවිද?

පස්වෙනි Episode එකෙන් හමුවෙමු. සුභ දවසක්!

                                       Next BT1Next BT1

Subtitles by

නිලෂ්ක රන්දිම

Rank: BronzeBronze
සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

11 downloadsDownload Subtitles31 KB

1 comment

  1. Buddhika laKMal

    සබ්එකට තෑන්ක්ස්

    Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.