උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
කොහොමද යාලුවනේ! 👋
ඔන්න එහෙනම් The Madison (2026) පළමු කතා සමයේ (Season 01) පස්වෙනි එපිසෝඩ් එකේ (Episode 05) සිංහල උපසිරැසිය අරගෙන මම ආවා
කතාව පැත්තට පොඩ්ඩක් හැරුණොත් :
අවසාන කටයුතු සිදුකිරීමෙන් පසුව, ස්ටේසි සහ පවුලේ අය නැවතත් නිව්යෝර්ක් නගරය වෙත යෑමට තීරණය කරනවා. නගරයේ පරිසරය සහ ඇගේ පැරණි ජීවිතය නැවත හමුවුවත්, ඇයට මොන්ටානා හි මතකයන්ගෙන් මිදීමට නොහැකි වෙනවා. තම පවුලේ අයගේ හැසිරීම් සහ මානසික ගැටලු හමුවේ ස්ටේසි ගනු ලබන දැඩි තීරණය කුමක්දැයි මෙම කථාංගය තුළින් දැකබලා ගත හැක.
• Series: The Madison (2026)
• Episode: Season 01 - Episode 05
• Genre: Drama / Western
• Cast: Michelle Pfeiffer, Kurt Russell, Patrick J. Adams, Elle Chapman
• Runtime: ~56m
• Language: English
ඊළඟ එපිසෝඩ් එකත් (Episode 06) පුළුවන් තරම් ඉක්මනින්ම ගේන්න වැඩ කරගෙන යනවා. එපිසෝඩ් එක බලලා ඔයාලගේ අදහස්, අඩුපාඩු පල්ලෙහා Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා. ඔයාලගේ එක කමෙන්ට් එකක් හරි මට ඊළඟ සබ් එක හදන්න ලොකු ශක්තියක්!
හැමෝටම ජය! එපිසෝඩ් එක බලලා එන්ජෝයි කරන්න! 🍿🎬

Subtitles
- #Editor's Pick
- #MaxxA
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Madison S01 Sinhala Sub
- #The Madison S01 Sinhala Subtitles
- #The Madison Sinhala Sub
- #The Madison Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet. Yours will be the first.
![The Madison [S01 : E05] Sinhala Subtitles | නමක් නොමැති අලුත් සිහිනයක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)