Watch Trailer

Treasure Island [S01 : E02] Sinhala Subtitles | නෞකාවේ පළමු සෙල්ලම. [සිංහල උපසිරසි]

Wikipedia

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

අදත් ආයුබෝවන් කියලා පිළිගන්නවා බයිස්කෝප් වාසි යාලුවන්ව.
Paramount+ / MGM+ හරහා විකාශය ආරම්භ වූ, රොබට් ලුවී ස්ටීවන්සන්ගේ (Robert Louis Stevenson) ලෝකප්‍රකට සම්භාව්‍ය නවකතාවක අපූරු ප්‍රතිනිර්මාණයක් වන "Treasure Island" අභිරහස් සහ වික්‍රමාන්විත කථා මාලාවේ පළමු කොටස අරගෙන තමයි මම අද ආවේ.


කථා මාලාවේ නම: Treasure Island
කොටසේ නම: Great Britain (S01E02)
විකාශය වූ දිනය: 2026 ඔක්තෝබර් 18
ධාවන කාලය: මිනිත්තු 44
වර්ගීකරණය: Adventure / Period Drama / Pirate Thriller
නිර්මාණය / රචනය: Robert Murphy
ප්‍රධාන නළු නිළියන්: David Oyelowo (Long John Silver), Hayley Atwell (Bess Hawkins), Tom Sweet (Jim Hawkins), Jack Huston (Aaron Graham), Tomer Capone (Billy Bones)

කතාව ගැන:
පළමු කොටස අවසානයේදී බිලී බෝන්ස්ගේ මරණය සහ අභිරහස් සිතියම අතට පත්වීමෙන් පසුව, ජිම් හොකින්ස් (Jim Hawkins) සහ ඔහුගේ මව වන බෙස් (Bess Hawkins) තමන්ට එල්ල වී තිබෙන මාරාන්තික තර්ජන වලින් බේරීමට බ්‍රිස්ටල් (Bristol) වරාය නගරය වෙත පැමිණෙනවා.
මෙම දෙවන කොටසේදී, කපිතාන් ෆ්ලින්ට්ගේ මහා ධනය සොයා යාමේ මහා මුහුදු ගමන වෙනුවෙන් "Hispaniola" නම් දැවැන්ත නැව ලෑස්ති කිරීමේ කටයුතු ආරම්භ වෙනවා. ඒ සඳහා නැවේ කපිතාන් ලෙස ස්මෝලට් (Captain Smollett) සහ කාර්ය මණ්ඩලය (Crew) එකතු කරගැනීමට උත්සාහ කරන අතරතුර, ජිම්ට මුණගැසෙන්නේ අනාගතයේදී ඔහුගේ මුළු ජීවිතයම වෙනස් කිරීමට යන සුවිශේෂී පුද්ගලයෙකි.


ඒ තමයි එක පයක් අහිමි, අපූරු ලෙස කතාබහ කරන කුක්වරයා වන ජෝන් සිල්වර්, ජිම්ගේ විශ්වාසය දිනාගනිමින් නැවේ ප්‍රධාන කුක්වරයා ලෙස එකතු වන අතර, ඔහු නැවට තෝරාගන්නා නාවිකයන්ගෙන් වැඩි පිරිසක් පැරණි මුහුදු මංකොල්ලකරුවන් බව කිසිවෙකුත් නොදනී. මේ අතරතුර, ජිම් සහ ඔහුගේ මව අතර මෙම මුහුදු ගමනට එකතු වීම සම්බන්ධයෙන් දැඩි මතභේද ඇතිවන අතර, වරාය තුළදී සිතියම පැහැරගැනීමට වෙනත් සැඟවුණු සතුරන්ගෙන්ද බාධා එල්ල වෙනවා.

ඊළඟ කොටසින් නැවත හමුවෙමු!

Rank: Silver
Ratings
Reviews
0
Subtitles
25
Downloads
10K
Readers' rating
No reviews yet

"ඔබගේ චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා නැරඹීමේ රසවින්දනය උපරිම කිරිමට ගත් මාගේ උත්සහයකි." My effort to maximize your movie and TV series viewing experience.

Write a review of යොහාන් සම්පත් →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

17 downloadsDownload Subtitles40 KBTreasure Island S01E02WEBRIP

0 comments

No comments yet. Yours will be the first.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.