Watch Trailer

Ben 10: Alien Force [S01 : E03 - E04] Sinhala Subtitles | පිටසක්වල ආක්‍රමණය [සිංහල උපසිරසි]

Wikipedia

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

හලෝ හැමෝටම මේ ඇවිල්ලා තියෙන්නෙ බෙන් 10 එපි 03-04 සබ් එක අරගෙන සබ් එක වගේම බෙන් 10 ජීවීන් ගැන පොඩි ලිපියකුත් දුන්නා ගිය සැරේ මේකෙදි ඒකෙ නැති අලුත් ජීවීන් ගැන කතා කරමු .

jet ray

අපි මුලින්ම කතා කරමු Jet Ray නැත්තන් අපි හැමෝම දන්න වවුල් රකුසා ගැන මෙයා අයිති වෙන ජීව්න් කොට්ටාශය වෙන්නෙ  Aerophibian(ඇරොපීබියන්) කියන වර්ඟය ඒවගේම මෙයාගෙ මවු ග්‍රහලෝකෙ වෙන්නෙ  Aeropela කියන ග්‍රහලෝකෙ මෙයාගෙ දක්ශතා කිව්වොත් මෙයාට ජෙට් එහෙකටත් වඩා වේගෙන් පියාඹන්න පුළුවන් ඒක හින්ද තමයි මෙයාට Jet Ray කියන නමත් ඇවිල්ලා තියෙන්නෙ ඒවගේම මෙයාට සුපර්මෑන් වගේ ඇස් දෙකෙන් ලේසර් විදින්න පුළුවන් ඇස් දෙකෙන් විතරක් නෙමෙයි නැට්ටෙනුත් ලේසර් විදින්න පුළුවන් ඒවගේම තවත් දක්ශතාවයක් විදිහට මෙයාට වාතයෙදි වගේම මුදුද යටදිත් හුස්ම ගන්න පුළුවන් දක්ශතා වගේම මෙයාගෙ දුර්වලතා කිහිපයකුත් තියෙනවා ඒවා තමයි මෙයා සුපර් ස්පීඩ් එකෙන් එහෙම ගියහම වගේම ලේසර් විද්දම මෙයාගෙ ශක්තිය ඉක්මනට ඉවර වෙනවා ඒ කියන්නෙ ඉක්මනට මහන්සි ඇති වෙනවා ඒවගේම මෙයාට පොලවෙ ගහගන්නත් බෑ කරන දෙයක් අහස උඩ තමා මොනා උනත් මෙයත් බෙන් වැඩිපුර පාවිච්චි කරන ජීවියෙක් විදිහට හදුන්වන්න පුළුවන්.

Bog chill

ඊලගට අපි බලමු Big Chill නැත්තන් ශීත භූතා ගැන ශීත භූතා පැවතගෙන එන වර්ඟය වෙන්නෙ  Necrofriggian(නෙක්‍රොෆීජියන්) කියන වර්ඟය ඒවගේම මෙයාලගෙ මව් ග්‍රහලෝකය වෙන්නෙ Kylmyys කියන ග්‍රහලෝකෙ එයාගැන කිව්වොත් එයාට බිත්ති හරහා ගමන් කිරීමට ඇති හැකියාව බකමූණෙක් වගේ කිසිම සද්දයක් වගේ යන්නත් පුළුවන් තව නොපෙනී යන්නත් පුලුවන් හරියාට නිකන් හොල්මනක් වගේමතමය්හි මෙයා හැසිරෙන්නෙ ඒඑවගේම අයිස් විදීමෙ හැකියාව වගේ දේවල් මෙයාගෙ දක්ශතා ගොඩට දාන්න පුළුවන් ඒවගේම දුර්වලතා විදිහට අධික රස්නයෙන් මෙයාව දුර්වල කරවනවා සමහර ශක්ති ප්‍රාහර(Energy attacks) වලින් මෙයාව අල්ලගන්න පූලුවන් කමක් තියෙනවා මෙයා ගැන වැඩි විස්තර ඉස්සරහ එපිසෝඩ් එකකින් බලාගන්න පුළුවන.


හරි එහෙනම් මේ ටික අදට ඇති එහෙනම් ඊළග එපිසෝඩ් එකකින් ඉක්මනට හමුවෙමු.

 

Rank: Silver
Ratings
Reviews
0
Subtitles
21
Downloads
25.2K
Readers' rating
No reviews yet

Write a review of ෂතිර මයෝද් →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

9 downloadsDownload Subtitles23 KB

2 comments

  1. isantha udaya

    spuriniyami

    Reply
  2. isantha udaya

    sper

    Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.