ශිඛා ආරක්ෂිතයි කියලා හිත හදාගන්නත් කලින්ම පූර්වා වික්‍රාන්ත්ට පෙන්නුවා ෆොටෝ එක නිසා මිනිහගේ ඔලුව ආයෙත් යකාගේ කම්මල වගේ වුණා. පූර්වාගේ බැල්ම වැටුණා කියන්නේ ඉතින් ශිඛාගේ ජීවිතේ ගැන කිසිම සහතිකයක් තියාගන්න බෑ. ඔය අතරේ පූර්වාට ඕන වුණේ මේ කෙල්ල කවුද කින්ද මන්ද වතගොත ටික දැනගන්නයි. ගෝල්ඩන්වත් ගෙන්නලා සිද…

ශිඛා ආරක්ෂිතයි කියලා හිත හදාගන්නත් කලින්ම පූර්වා වික්‍රාන්ත්ට පෙන්නුවා ෆොටෝ එක නිසා මිනිහගේ ඔලුව ආයෙත් යකාගේ කම්මල වගේ වුණා. පූර්වාගේ බැල්ම වැටුණා කියන්නේ ඉතින් ශිඛාගේ ජීවිතේ ගැන කිසිම සහතිකයක් තියාගන්න බෑ. ඔය අතරේ පූර්වාට ඕන වුණේ මේ කෙල්ල කවුද කින්ද මන්ද වතගොත ටික දැනගන්නයි. ගෝල්ඩන්වත් ගෙන්නලා සිද්ධිය ගැන ඇහුවට ගෝල්ඩන් සහ වික්‍රාන්ත් එකතු වෙලා ශිඛාගේ ඇත්ත නම වසන් කරලා ඩොලී කියලා චරිතයක් ගැන තමා පූර්වාට කිව්වේ. දැනට නම් පූර්වාට කියපු දේ විශ්වාසයි වගේ.
කොහොම වුණත් පූර්වා එයාගේ මැරයෝ ටික ශිඛා පස්සෙන් යවලයි තිබ්බේ. කාරණේ ගැන හොඳින්ම දන්න වික්‍රාන්ත් කෙලින්ම ශිඛාගේ තාත්තට කතා කරලා ඊළඟ පියවර ගැන කතා කරගත්තා. මේ සෙල්ලම ඉවරයක් කරලම දාන්න කරන්න තියෙන්නේ එකම එක දෙයයි කියලා වික්‍රාන්ත්ට හිතුනා. ඒ තමයි පූර්වාව ඉවරයක් කරන එක. තමන් නෙමේ වෙන කෙනෙක් අතින්. අනතුරක් හැටියට වැඩේ සිද්ධ කරා නම් කවුරුත් බේරිලා. ඔය සැලැස්ම හිතේ තියාගෙන වික්‍රාන්ත් ඊළඟ රිංගුවේ ඩාර්ක් වෙබ් එකට. ඒ කුලියට මිනීමරන කෙනෙක්ව හොයාගන්න හිතාගෙන. එතන ඉඳන් වැඩේ සිද්ධ වුණේ කොහොමද කියලා බලලම දැනගන්න කියලා ඉල්ලා සිටිනවා.
එහෙනම් මේ අරන් එන්නේ අන්තිම කොටසට කලින් කොටස. සුපුරුදු කුතුහලය අඩුවක් නැතුවම, ටිකක් වගේ වැඩිපුර මේ කොටසේ තියෙනවා කියලා මතක් කරන ගමන්ම මේ කතාමාලාවට මගෙන් වෙන්න තිබ්බ වැඩ කොටස මෙතනින් නිම කරනවා. අවසන් කොටසත් එක්කත් එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන්, තවත් කතාමාලාවක් එක්ක ඉක්මනටම මුණගැහෙන බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා. මං සිසියා..

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,807 downloadsDownload YKKA-S01-E07.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
7 comments
Anonymous
Kushan
Sub akta thanks
Sanuka
Sub Ekata thanks bro final sub ekath ikmanatama gemu
Thama 7 epiye single episode upload karala nane site ekata :(
Manoj
උපසිරසිවලට ස්තුතියි
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![Yeh Kaali Kaali Ankhein (2022) AKA These Black Black Eyes [S01 : E07] Sinhala Subtitles | කුලී ඝාතකයා [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/02/Yeh-Kaali-Kaali-Ankhein-1.1.jpg)



Thanks for sub