එහෙනම් මේ අරන් එන්නේ ඒ කළු ඇස් දෙකේ කතාමාලාවේ අවසන් කොටස. කලින් කොටසේ සිද්ධ වෙච්ච දේ ටිකක් මතක් කරගෙන ඉමු. සිද්ධ වෙච්ච දේවල් එක්ක, කිසි වරදක් නොකරපු තමන්ගේ දෙමව්පියෝ විඳින දුක දැක්ක ශිඛා තීරණයක් ගත්තා. හැමදේම ගැනම ශිඛාට දැනුනේ කලකිරීමක්. ඒ තීරණය මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඒ තමයි වෙන කෙන…

එහෙනම් මේ අරන් එන්නේ ඒ කළු ඇස් දෙකේ කතාමාලාවේ අවසන් කොටස. කලින් කොටසේ සිද්ධ වෙච්ච දේ ටිකක් මතක් කරගෙන ඉමු.
සිද්ධ වෙච්ච දේවල් එක්ක, කිසි වරදක් නොකරපු තමන්ගේ දෙමව්පියෝ විඳින දුක දැක්ක ශිඛා තීරණයක් ගත්තා. හැමදේම ගැනම ශිඛාට දැනුනේ කලකිරීමක්. ඒ තීරණය මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඒ තමයි වෙන කෙනෙක්ව කසාද බැඳලා මේ කරදර වලින් නිදහස් වෙන එක. ඔය අතර වික්‍රාන්ත් ප්ලෑන් කර කර හිටියේ පූර්වාව ඉවරයක් කරන එක ගැනයි. ඒකට ගද්රේ හොඳ මනුස්සයෙක්වත් සෙට් කරලා දීලයි තිබ්බේ. හදිසියේ ශිඛාලගේ පවුලට එල්ල වෙච්ච ප්‍රහාරයත් එක්ක කුලී ඝාතකයට තවත් කොන්ත්‍රාතුවක් වික්‍රාන්ත් දුන්නා මතක ඇති. ඒ කාලිකාන්ත්ව සහ තාපාවත් ඉවරයක් කරන්න කියලයි. හැබැයි මේ හැම එකටම මුදලින් ලොකු ගානක් ගෙවන්න වුණා. ඒ මුදල් හොයාගත්ත විදිහත් බලපු කට්ටිය දකින්න ඇතිනේ. ඔය අතරේ කුලී ඝාතකයාගේ වැඩ ටිකත් දකින්න ඇති. ශිඛා අලුතින් බලපු මනමාලයට කැමැත්ත දුන්නු හැටිත්, පූර්වා සහ වික්‍රාන්ත් මධුසමය දකින හැටිත් දකින්න ඇති. කලින් කොටස අවසන් වෙන්නේ පූර්වා ඉලක්ක කරගෙන ඝාතකයා වෙඩි තියන තැනිනුයි. ඒ කියන්නේ පූර්වා ඉවරයි..?? බලමු අද කොටස
එහෙනම් අද කොටසින් සිද්ධ වෙන්න ගොඩක් දේවල් තියෙනවා. මොකද මේ අවසන් කොටස නිසා. එහෙම හිතන් හිටියට එහෙමම ඒ දේ වෙයිද කියන ප්‍රශ්නේ පැන නැගුනේ කතාමාලාව නිකුත් වෙලා දින කිහිපයකින්ම මේකේ දෙවැනි කතාසමය ගැන නිවේදනයක් නිකුත් කරපු නිසා.

කතාමාලාවට හම්බවුණු ප්‍රතිචාර නිසා දෙවන සමයකුත් බලන්න අපිට අවස්ථාව උදා වෙනවා. කසුකුසු වල හැටියට මේ අවුරුද්දෙම බලන්න පුළුවන් වෙන පාටක් තියෙන්නේ. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. වික්‍රාන්ත්ගේ අරමුණ සාර්ථක වෙයිද? ශිඛා ගන්න තීරණය මොකක් වෙයිද? එතකොට පූර්වා… එයාගේ ජීවිත කතාවේ අවසානය කොහොම වෙයිද? දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක. යන්න කලින් මේ කතාමාලාවේ බර කරට ගත්තු සිසිත සහෝදරයාවත් ආදරෙන් සිහිපත් කරනවා. හැමෝටම ජයෙන් ජය වේවා. තවත් හින්දි කතාමාලාවක් එක්ක මුණගැහෙමු ළඟදීම.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,110 downloadsDownload YKKA-S01-E08.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
13 comments
Anonymous
Anonymous
Thank youuuuu
bunny
Thanks buddies
Sanuka
Thanks brothers for this
Ashan dinelka
sub deepu sahola dennata godak sthuthiyi
The Great Indian Murders hindi series ekatath sub denna balannaSupun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Kushan
Sub akta thanks
Hasitha
සිංහල උපසිරසි ලබාදුන් සියලුම දෙනාට ස්තුතියි ..!!
BeMax
locky &key s02 ekata denna gannako bro. thnx.Bs
Bhanu
Thanks saho
Achi
බොහොම ස්තුතියි සබ් සෙට් එකටම
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![Yeh Kaali Kaali Ankhein (2022) AKA These Black Black Eyes [S01 : E08] Sinhala Subtitles | ඔහුට පවසන්න මා මිය ගිය බව [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/02/Yeh-Kaali-Kaali-Ankhein-1.0.jpg)


Thanks for sub