මේ ෆිල්ම් එක 2012 වසරේදි ආපු සුපිරි ෆිල්ම් එකක්. ඒ වගේ මේකට රේටිංග්ස් වල 6.3/10 අගයක් ලැබී තියෙනවා. Kate Beckinsale, Michael Ealy සහ India Eisley යන කට්ටිය තමයි මේකෙ චරිත වලට පණ පොවන්නෙ. එහෙනම් කථාවත් ටිකක් අහගන්නකො. ෆිල්ම් එකේ කතාව කෙටියෙන් මෙහෙමයි. පිසාචයන්(vampires) අතරයි වෘක මිනිසුන්(lycans) අත…

මේ ෆිල්ම් එක 2012 වසරේදි ආපු සුපිරි ෆිල්ම් එකක්. ඒ වගේ මේකට රේටිංග්ස් වල 6.3/10 අගයක් ලැබී තියෙනවා. Kate Beckinsale, Michael Ealy සහ India Eisley යන කට්ටිය තමයි මේකෙ චරිත වලට පණ පොවන්නෙ. එහෙනම් කථාවත් ටිකක් අහගන්නකො.
ෆිල්ම් එකේ කතාව කෙටියෙන් මෙහෙමයි. පිසාචයන්(vampires) අතරයි වෘක මිනිසුන්(lycans) අතරයි ඉතා දීර්ඝ කාලයක් තිස්සෙ යුද්ධයක් පැවතගෙන ඇවිත් තියෙනවා. එය අතීතයේදී මිනිසුන්ගෙන් සැගවී තිබූ එකක් වුණා. ඒත් කාලයාගේ ඇවෑමෙන් තවදුරටත් ඒ යුද්ධය මිනිසුන්ගෙන් සැගවී තිබුණෙ නෑ. එතනින් පස්සෙ තමයි කතාව පටන් ගන්නෙ. තව පොඩ්ඩක් කියනවා නම් වෘක මිනිස්සුන්ගේ වර්ධනය ලෝකය තුළ වසංගතයක් වෙනවා. මේ අතර ඉන්නවා එක් සුවිශේෂී පුංචි ගෑනු ළමයෙකුත්.
ඇය වෘකයන් අතට පත්වෙයිද? ඇයට මොකද වෙන්නෙ? මේ ඔක්කොම බලන්න ඕන නම් ෆිල්ම් එක බාගන්නම වෙනවා. ෆිල්ම් එක බාගන්න ආපු ගමන් මගේ මහන්සියට ස්තූති කරලා යන්නත් අමතක කරන්න එපා.
සබ් එකේ පොඩි පොඩි අඩුපාඩුත් ඇති. ගණන් ගන්න එපා. මතක ඇතුව කමෙන්ට් එකක් දාන්න යාළුවනේ. ආයෙත් හොද නිර්මාණයකින් හමුවෙමු. ජය වේවා!
ca34d7e77845ea5bbe724d6bc8a905120c79a258 f09b8ea05808653774116c22650a35686a361c64 ටොරන්ට් ලින්ක් ක්රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,526 downloadsDownload Underworld-Awakening-2012.zip96 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලාන් තනුශංක සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දුලාන් තනුශංක
Subtitles
55 comments
nuwan
wow
Wow....maru ;)
Xකොලුවා
fattaaaaaa niyama film ekaaaaa
Nirmal
goda kalekin tun weniya unaaaaaaaaaaaa:)
indika
thnq
DILAN ASANKA
ela
ගයාන් රූකාන්ත
ජය වේවා ඔන්න ගත්තා සබට තුති!
යශෝධ
නියම ෆිල්ම් එකක්.. සබට ස්තූතියි...!
ජයම වේවා..! එලස්.. :-D
හර්ෂ ලහිරු
නියමයි සහො :P ජය
මේකත් එක්ක කතා සෙට් එකම සම්පුර්ණයිtharanga
බොහොම තුති!
ganidu
තෑන්ක්ස් වේවා!
shamod
superb........
“චූටී මල්ලි”
සෙට් 1ම ගොඩ නෙහ් දැන් එල එල
තව සබ් කරමු
සබට තුති
ඔබට ජය...............udaya kumara
uthsahaya niyamai
tharindu
Thanx saho...digatama supiri ewama demu...jayen jaya..!!!
herry
මේකත් වැම්පයර් ඩයරිස් වගේ නිසා මට නම් හොදට හිතට අල්ලලා තියෙන්නේ.වැම්ප්පයර් ඩයර්රිස් එක සිංහල සබ් දාන්නකෝ සම්පුර්ණ කතාවම අනේ . චලිඳු සහෝ.
dev
maxxxxa.... .
bohoma stuti saho... .Download Manager
Thanx machan
mudiya / මුදියා
එලකිරි කොල්ලො.
දැන් ලොවෙත් නැතිව ඔක්කොම ගින්දර වගේ බලන්න පුළුවන්.
නියමයි දුලානයෝ.
ජයවේවා.බොහෝ.........................................................................................ම ස්තූතියි...!kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...නලින්
ස්තුතියි දුලාන් සහෝ
ජය වේවා!
hara
thnkx
රොයිලි
බොහොම ස්තූතියි දුලාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි සහෝ මේ සිනේ කතා එකතුව සම්පුර්ණ කරන්න දායක වීම පිළිබධව
බොහොම ස්තුතියි උපසිරසටruwam
mama try kala kala eheth sinhala ganna ba ne
DAMER
එළම තමා.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Neo (තිසර නියෝ)
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
ruchcha
247
00:19:56,090 --> 00:19:58,865
...sync තුළට කඩාහැළෙනවා
කවදා හරි ඔබලා එකිනෙකා හමාර වෙනවා.Subtitle eke methana translate karapu eke podi awulak thiyenawa mchn. Wenas deyak thiyenne. Poddak check karala balapan.
dinesh
lassanai saho sub ekata thanks
D. Namal
ඇත්තටම ගොඩක් හොඳ වැඩක් bro... දිගටම කරගෙන යන්න Game එක අතාරින්න එපා...
D. Namal
ඇත්තටම ගොඩක් හොඳ වැඩක් bro… දිගටම කරගෙන යන්න Game එක අතාරින්න එපා…
Sub එකට ගොඩක් Thanks… ආ…Jackson
Palaweni link eka weda na mchnla
P.K
Thanx for the sub saho...
kavinda
බොහෝම ස්තුතියි මචන් මේ වගේ කතාවක් දෙන්න හිතපු එකටම.
pavan
සැහෙන්න වටිනවා මචෝ. උඔට ජයෙන් ජයම වේවා!
බොහොම ස්තුතියි සහොashan lankanath
thanks
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
Anonymous
Ghnn nm denn ne hbi amalkaiyyaa
Kaazz_bat
ස්තූතියි සහෝ සබ් එකට,.. ජය,.
shenal
good wrk bro. digatama karagena yanna. thnx
srinath
Elama bro. Tnx.....
wajira
sub ekata thanks
AsithaDilruwan
elama saho thanks
Mevandhanushka
Thanks
kolitha dias
Thanks for the sub
Ishu
2003, 2006. Sub nadda me film set eke
nadun
සබ් එකේ අවුල් තියෙනවා. සමහර ඒවල තේරුම වෙනස්. වැරදි හදාගෙන ඉස්සරහට කරගෙන යන්න.
Little gihan
Elama
Dushmantha Ranasinghe
සබ් එකට ස්තුතියි
Anonymous
ela bro supiri
Anonymous
Kunuharapada sub kale
Advertisement

Thxz set akatama sub dunna akata