අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesPHOENIXSinhala Subtitleඅමුතුයිකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේසිංහල උපසිරැසිහින්දි

Veere Di Wedding (2018) Sinhala Subtitles | මොන මගුලක්ද මන්දා [සිංහල උපසිරැසි සමග](18+)

Rating: 8.4/10. From 67 votes.
Please wait...

ආයුබෝවන් හැමෝටම. අද අරන් එන්නේ 2018 අවුරුද්දේ දැනට ඉන්දියාවේදී වැඩියෙන්ම ආන්දෝලනයට ලක්වෙච්ච චිත්‍රපටිය කිව්වොත් හරි මම හිතන්නේ. හොඳ කෙසේ වෙතත් වැඩිපුර බැනුම් අහගත්තු චිත්‍රපටියක්. එහෙම උනා කියලා කිසිම පාඩුවක් වෙච්ච නැති චිත්‍රපටියක්. අධ්‍යක්ෂණය Shashanka Gosh.රංගනයට එකතු වෙන්නේ කරීනා කපුර්, සෝනම් කපුර්, ස්වරා භාස්කර් සහා ශිඛා තල්සානියා සමඟ සුමීත් ව්‍යාස්. ඔව් තනිකරම ගැහැණු කිහිපදෙනෙක්ගේ කරමතින් දුවපු චිත්‍රපටියක්. චිත්‍රපටියට අදාල කරුණු කිහිපයක් දාන්නම්.

1) 18+ එකක්. ඔව් අනිවාර්යෙන්. අසභය වචන භාවිතය සහ සමහර දසුන් නිසා මේක ඒ කැටගරියට දාන්නම වෙනවා.
2) පකිස්තානය සහ කුවේට් රටවල් වල මේ චිත්‍රපටිය තහනම් කරා. හේතුව, අර උඩ කියපු අසික්කිත අන්තර්ගතවීම් නිසාම තමා.
3) මේකට නොබැන්න මිනිහෙක් නැති තරම්. හැබැයි බනින සංඛ්‍යාවට අනුලෝමව හෝල් වලට ගිය සංඛ්‍යාවත් වැඩි වුණා. අවසානයට ප්‍රතිඵලය උනේ මේ චිත්‍රපටිය HIT එකක් එකක් වීම. කවුරුත් හිතුවේ නැහැ ආදායම අතින් මේ තරම් සාර්ථක වෙයි කියලා. වියදම කෝටි 42යි. නමුත් සමස්ත ආදායම කෝටි 138යි.
4) 2018 වසරේ දැනට වැඩිම ආදායම් ඉපැයූ චිත්‍රපට 10 අතරේ තියෙනවා, මතක හැටියට.
5) IMDb අගය බොහොම අඩුයි. හරියටම කිව්වොත් 3යි. මනාප 9000කට වැඩි සංඛ්‍යාවකින්.
6) කරීනා එයාගේ දරු ප්‍රසුතියට පස්සේ මුලින්ම කරපු චිත්‍රපටිය. සෝනම්ගේ විවාහයෙන් පස්සේ රිලීස් කරපු පලවෙනි චිත්‍රපටිය.
7) චිත්‍රපටිය එන්න කලිනුත් නඩුවක් දාගත්තා, Veeray Ki Wedding කියලා චිත්‍රපටියක් එක්ක. ඒ මේකේ නමට සමාන නමක් තියෙන නිසා. ඒත් නඩුවෙන් මෙයාලා පැරදුනා.
8) Lust Stories (2018) නොබලපු කෙනෙක් නෑනේ. ඒකෙ අර මිල කරන්න බැරි දර්ශනයක් තිබ්බා මතක ඇතිනේ. ඔන්න ඊට සමාන දර්ශනයක් මේකෙත් තියෙනවා, අපරාධේ කියන්න බෑ. ඉතින් 18න් උඩ අයට දාන්නම එපැයි නේද?
9) කතාව ගැන කිව්වොත්, ලෝකේ කාපු කෙල්ලෝ හතරදෙනෙක් ගැනයි කතාව යන්නේ. ඉස්කෝලෙන් සමු අරන් අවුරුදු 10කට පස්සේ මෙයාලා හම්බ වෙනවා. ඒ හම්බෙන්නේ මෙයාලගෙන් එක්කෙනෙක් කසාද බඳින නිසා. අවුරුදු 10 ඇතුලත එයාලගේ ජීවිතේ ගොඩක් වෙනස් වෙලා තිබ්බා. එයාලා ආදරයට, කසාදයට, ලිංගිකත්වය දක්වන ප්‍රතිචාර වගේම සමාජය දිහා බලලා ඒ එක්ක ගැටෙන ආකාරය තමා මේ චිත්‍රපටිය පුරාම පෙන්නන්නේ.
10) ටයිම් පාස් කරන්න හොඳ චිත්‍රපටියක්. කොමඩි ටිකකුත් තියෙනවා. ඉතින් මහ බරපතල දේවල් බලාපොරොත්තු වෙන්න එපා. ජීවිතේට ආදර්ශ ටිකකුත් නොදෙනවම නෙමේ. අර කිව්ව සීන් එක බලාගන්නත් එපැයිනේ.

ඔබ සැමට උච්ඡ සුවය ලැබේවා!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත සඳහා අදාළ වේ.

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

           

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

56 thoughts on “Veere Di Wedding (2018) Sinhala Subtitles | මොන මගුලක්ද මන්දා [සිංහල උපසිරැසි සමග](18+)

  • Tnx for Subtitle Namuth wiwechanaya nam tikka wadi wage ne…

    Reply
  • shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • kasunrox1989

    Thanks bro, good job , keep it up

    Reply
  • Nishantha jayalath

    Thanks bro.

    Reply
  • තැන්කුයි වේවා

    Reply
  • Gandhaka Indrajith

    Thanks for the subtitle

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!

    Reply
  • කෞශල්‍ය දුෂ්‍යාන්

    දැං තමයි උච්ඡ සුවය ලැබුනේ.අම්මෝ එ්ක.සබට තුති මයුර අයියේ.සදා ජය.

    Reply
  • thanks saho sub ekata jayawewa ..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි මයුර සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි …!!!
    නියම ෆිල්ම් එකක් …
    Veeray Ki Wedding 2018 සබ් එකත් දෙන්න බ්‍රෝ …

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය -අලුත් ෆිල්ම් වලටම සබ් කරන්න බලන්න.

    Reply
  • ස්තුතියි මයුර සහෝ.ජයවේවා!

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • ranga11112

    ස්තුතියි සහෝ‍……….
    සබ් එකට මහන්සි වුනාට බොහොම පිං……
    තෙරැවන්සරණයි

    Reply
  • M.W. Dilhani

    thank you soo much

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • Suresh Madhusanka

    Thanks bro excellent ……

    Reply
  • Thanks machan……jayawewa……!

    Reply
  • ඩොක් අයියා

    ස්තුති වේවා

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති මයුරයෝ උපසිරසට..කිව්ව සීන් එක නිසා නොබලා බෑනේ…ඔන්න ගත්තා..ජය වේවා!!!

    Reply
  • හොඳ කොපියක් නැද්ද තාම මේකේ? බ්ලූරේ වගේ

    Reply
  • Bandaramudiyansi

    Oya dunna kiyanna malli mata nm imdb reting adalama na thanks you………………… aniwaryan gnnawa

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහෝ..

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

    Reply
  • THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *