අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

X-Men (TV Series 1992–1997) [S01 : E09 & E10] with Sinhala Subtitles | විපරිතයෝ – වෙස් මාරුව [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 15 votes.
Please wait...

X-Men (TV Series 1992–1997) [S01 : E09 & E10] with Sinhala Subtitles

ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් මම මගේ එකසිය හයවන උපසිරැසිය අරගෙන ආවේ මේ. ඉතින් දැන් මෙම කතා මාලාව ගැන ඔයාල දන්නවනේ. ඒක හින්ද මම වැඩි මොනවත් කියන්නේ නැ.

මෙම කතා මාලාව විනාඩි 25ක කොටස් වලින් තමා සමන්විත වෙන්නේ. ඒ හින්ද තමා එකවර කොටස් දෙකක් ලෙස ඔයාලට මම මේ වැඩසටහන අරගෙන එන්නේ. ඒවගේම කියන්න ඕන අන්තර්ජාලයේ විවිද වීඩියෝ පිටපත් තිබෙනවා. සමහර ඒවායේ කෑලි අඩුයි. මම නිවැරදි පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවියේ පලකරවන්නම්. එකෙන් ගන්න.

X-Men Season 1 Episode 9 The Cure

මේ කොටස පටන් ගන්නේ එඩ්ලර් කියන දොස්තර කෙනෙක් විපරිත බව නැති කරන්න පුළුවන් බෙහෙතක් හොයා ගත්තා කියල ප්‍රසිද්ද වීමත් එක්ක. ඉතින් රෝග් යනවා එයාගේ විපරිත බව නැති කරගන්න. මොකද එයාටනේ ලොකුම ගැටලුව. එයාට කවුරුවත් ස්පර්ශ කරන්න බැනේ. ඉතින් එයා බලාපොරොත්තු වෙන දේ නෙවි වෙන්නේ වෙන දෙයක්. ඒ මොකක්ද කියල ඔයාල බලලම දැනගන්න.

X-Men Season 1 Episode 10 Come the Apocalypse

ඉතින් පහුගිය කොටසට සම්බන්දයි මේක. සිත වෙනස් කරපු විපරිත කණ්ඩායමක් එක්ක සටන් කිරීමත් ලෝක යුද්දයක් ඇතිවෙන්න යන එකෙන් වැළකීමත් තමා මේ කොටසේ තියෙන්නේ.

හොඳයි එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු.

 

X-Men on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

**REPOSTING FORM 2017**
X-Men (TV Series 1992–1997) [S01 : E09 & E10] with Sinhala Subtitles

7 thoughts on “X-Men (TV Series 1992–1997) [S01 : E09 & E10] with Sinhala Subtitles | විපරිතයෝ – වෙස් මාරුව [සිංහල උපසිරැසි සමඟ]

  • episodes 11-12-13 sub page eka wada karanne naa. thiyena kenek dennako.

    Reply
  • episodes 11-12-13 sinhala sub link eka vada karanne naaa.

    Reply
  • thanks a lot Padeep saho sub ekata

    Reply
  • බොහෝම ස්තූතියි…

    Reply
  • ✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿ අනේ පුළුවන් නම් sub එක දාන ගමන් ම video පිටතත් දාන්න kooo….

    Reply
  • බොහෝම ස්තූතියි සහෝදරයා දිගටම දෙන්න

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *