අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)තායි (TV)හෙළිලි හේමමාලි

ගර්ල් ෆ්‍රොම් නෝවෙයර් [S01 : E06] Sinhala Subtitles | මායා බිත්තිය (I කොටස) [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.4/10. From 8 votes.
Please wait...

මිනිස්සුන්ගේ ප්‍රබලම ගාමක බලවේගය මොකක්ද?
ශක්තිය..?
කඩවසම් පෙනුම..?
දක්ෂතාව..?
අවස්ථාව අනුව පිළිතුර වෙනස් වෙන හැටි දැක්කම ඔබටත් පුදුම හිතෙයි..!

තවත් අලුත් පාසලක, තවත් අලුත් ශිෂ්‍යයන් පිරිසක් ඇසුරේ නැනෝගේ මීලඟ පාඩම දිග හැරෙන්නේ වෛරය, බිය මුසු කරගෙන මිනිස්සු කොයි තරම් වෙනස් වෙනවද කියනෙක වටා. හදිසි ආවේගය ඔබ හිතනවටත් වඩා ඔබට බලපෑමක් ඇති කරන බව ඔබට පෙනෙයි.

මීලඟ කොටසින් හමුවෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

7 thoughts on “ගර්ල් ෆ්‍රොම් නෝවෙයර් [S01 : E06] Sinhala Subtitles | මායා බිත්තිය (I කොටස) [සිංහල උපසිරසි සමඟ]

  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • නියමයි. දිගටම සබ් දෙමු.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *