මේ කතාව ආදරේ ගැන.. යොවුන් වයසේ ආදරේ ගැන.. මොන බාධක ආවත් අපි එකට ඉමූ කියලා හීන මවන ආදරේ ගැන.. යොවුන් වයසේ ආදරේ කියන්නේ හරි සුන්දර අත්දැකීමක්. හැබැයි මේ වෙද්දි සමාජ ජාලා භාවිතය නිසා සමහරු ආදරේ කරනවා කියලා කරන්නේ ලෝකෙට පේන්න රඟපාන එක. ලයික් ගාන, කමෙන්ට් ගාන වැඩි කර ගන්න ලෝකයාට ඕන විදියට ජීවත් වෙනවා. අ…

මේ කතාව ආදරේ ගැන..
යොවුන් වයසේ ආදරේ ගැන..
මොන බාධක ආවත් අපි එකට ඉමූ කියලා හීන මවන ආදරේ ගැන..
යොවුන් වයසේ ආදරේ කියන්නේ හරි සුන්දර අත්දැකීමක්. හැබැයි මේ වෙද්දි සමාජ ජාලා භාවිතය නිසා සමහරු ආදරේ කරනවා කියලා කරන්නේ ලෝකෙට පේන්න රඟපාන එක. ලයික් ගාන, කමෙන්ට් ගාන වැඩි කර ගන්න ලෝකයාට ඕන විදියට ජීවත් වෙනවා. අන්තිමේ එහෙම ඉඳලා, ඉඳලා හෙම්බත් වෙලා, ඒකෙන් ගැලවෙන්න බලද්දී පරක්කු වැඩි වෙන්න පුලුවන්.
ලෝකෙට පේන්න රඟපාන හැමෝටම මෙව්වා හොඳ පාඩම්!

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,645 downloadsDownload GFN-S01E05.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
8 comments
sachintha
Sun
නියම කතාවක්. ඊලඟ කොටසින් හමුවෙමු. ජය වේවා!
chanu mikhail
thank u
මිහිර සයුරංග
නියමයි සහෝදරයා...සබට තුති..ඉක්මනට දෙමු
Suranjan
Thanks jayawewa.......!
Ishan Madusha
බොහොම ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nilush Angana
Sub ekata thanx
Advertisement



සිංහල උපසිරැසියට ස්තූතියි