Raakh [S01 Sinhala Subtitles | ආයුබෝවන්. තුන්වැන්න දරුවන් දෙදෙනාගේ මළ සිරුරු ඔස්සේ විමර්ශනය සිද්ධ වෙද්දී, බොම්බේහිදීද කප්පම් තැතක් වැරදී දරුවෙක් ඝාතනය වෙනවා. ඒ ඊට දවස් හයකට කලින්. බාබු සහ රජ්ජෝ ඉන් පසුව එහි සිට දිල්ලියට පළා එනවා. රජ්ජෝ මෙම ඝාතනය වළක්වා ගැනීමට දැඩි උත්සාහයක් ගත්තත් බාබු අතින් එය සිද…

Raakh [S01 Sinhala Subtitles |
ආයුබෝවන්. තුන්වැන්න
දරුවන් දෙදෙනාගේ මළ සිරුරු ඔස්සේ විමර්ශනය සිද්ධ වෙද්දී, බොම්බේහිදීද කප්පම් තැතක් වැරදී දරුවෙක් ඝාතනය වෙනවා. ඒ ඊට දවස් හයකට කලින්. බාබු සහ රජ්ජෝ ඉන් පසුව එහි සිට දිල්ලියට පළා එනවා. රජ්ජෝ මෙම ඝාතනය වළක්වා ගැනීමට දැඩි උත්සාහයක් ගත්තත් බාබු අතින් එය සිද්ධ වෙනවා. ඒ ගැන ඔහු තුල පොඩි පසු තැවීමක් තිබුනත් එය සත්‍යයක්ද නැතහොත් රඟපෑමක්ද?

විමර්ශන තරුණ අත් දැකීම් රහිත නිලධාරියෙක් විසින් සිදු කිරීම ගැන ඉහළ පොලිස් නිලධාරීන් එතරම් පැහැදීමක් නෑ, ඔවුන් වෙනත් පළපුරුදු නිලධාරියෙකුට එය බාර දීමට උත්සාහ කිරීම ගැන ජයප්‍රකාශ් ඉන්නේ කලකිරීමෙන්. විමර්ශනයෙන් ඉවත් වී තමන්ගේ උසස් විභාග ගැන අවධානය යොමු කරනවාද නැතහොත් විමර්ශනය නැඅත ලබා ගන්නවාද යන්න ඔහුට තීරණය කරන්න වෙනවා.
සිව් වැනි කොටසින් හමු වෙමු. ආයුබෝවන්
Raakh S01 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
331 downloadsDownload Raakh-S01E03.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Raakh Sinhala Subtitles

Subtitles
2 comments
Udara
Viraj
Thanks
Advertisement
![Raakh [S01 : E03] Sinhala Subtitles | ධූම කේතුව [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/07/Raakh-Season-02-2.jpg)



මේක සුපිරි සීරීස් එකක්. සබ් දෙනකල් ඉතිරි ටික බලන්න බැරිව හරි අමාරුවෙන් ඉන්නෙ.