සතියක විරාමයකින් පස්සෙ ආයෙත් Blindspot පටන්ගත්ත ඔන්න. මේ දවස්වල විදුලි අර්බුධයන් එහෙම පවතින නිසා හරි අමාරුවෙන් තමයි කොහොමහරි සබ් එක කොටාගත්තෙ. ප්‍රමාදවුනේ ඒකයි. වැඩි කතාවක් නැතුවම අද කොටස ගැන දැනගමුකො… අවසාන කොටස අවසන්වුනේ අපි කවුරුත් බලාපොරොත්තු නොවුනු පණිවිඩයක් එක්ක. කවුද හිතුවෙ ජේන්ට ළමයෙක් ඉන්න…

සතියක විරාමයකින් පස්සෙ ආයෙත් Blindspot පටන්ගත්ත ඔන්න. මේ දවස්වල විදුලි අර්බුධයන් එහෙම පවතින නිසා හරි අමාරුවෙන් තමයි කොහොමහරි සබ් එක කොටාගත්තෙ. ප්‍රමාදවුනේ ඒකයි. වැඩි කතාවක් නැතුවම අද කොටස ගැන දැනගමුකො…
අවසාන කොටස අවසන්වුනේ අපි කවුරුත් බලාපොරොත්තු නොවුනු පණිවිඩයක් එක්ක. කවුද හිතුවෙ ජේන්ට ළමයෙක් ඉන්නව ඇති කියල. කොහොම වුනත් ජේන්ටනම් ළමයෙක් ඉන්න බවක් මතක නෑ. ඒත් අවසානයේ ලැබුණු වාර්තාවලින් ඒක සනාථවෙනව. ඒ ගැන අවිශ්වාසයෙන් ඉද්දි ජේන්ගෙ දරුව ගැන තහවුරු කරන්න රෝමන් ඉදිරියට එනව. කොහොම වුනත් රෝමන්ගෙ බලාපොරොත්තුවුනෙත් ඔවුන් අතර ගැටුමක් නිසා රෝමන්ගෙ බලාපොරොත්තුව සාර්ථක වෙයි වගේ. ඒවගේම කර්ට්ගෙ බර්ලින් වල රහසක් ගැන රෝමන් නිතරම කියනව. භයානක රහසක් වෙන්නත් පුළුවන්. රහස ගැන යමක් අවසානයේ දකින්න ලැබෙනව.
රෝමන් වෙන්දේසියකින් ගත්ත භාණ්ඩය සම්බන්ධවනම් තාම වැඩි ඉඟියක් නෑ. කොහොම වුනත් රෝමන්ගෙ අවසාන ඉලක්කයට ඒක සෑහෙන ප්‍රයෝජනවත්වෙයි.
ටාෂා කණ්ඩායමෙන් වෙන්වෙලා හිටපු කාලෙදි රීඩ් එක්ක යම් නෝක්කාඩුවක් ඇතිකරගෙන ඉන්නව වගේ. ඒකට තවත් පිදුරු දාන්න වගේ අන්තිම කොටසෙදි රීඩ් ඇයට බොරුකියපු බව ඇයට ඔප්පුවෙනව. මේක සම්බන්ධවෙනව ස්ටුවර්ට්ගෙ මිනීමැරුමටත්. ස්ටුවර්ට්ගෙ මිනීමැරුම සම්බන්ධව පැටර්සන් පරීක්ෂණ කිරීම තාම නවත්තලා නෑ. ඒ පරීක්ෂණවලින් හිතාගන්නවත් බැරි කෙනෙක් පැත්තට සැකට යොමුවෙයි වගේ. බලමුකො ඉතින්…
කතාව දැන් නම් ඒකාකාරී වේගෙන එනවද මන්දා… කොහොම වුනත් ඕනිම කතාවක් ඕනිවට වඩා දීර්ඝ වෙද්දි යම් ඒකාකාරීබවක් එනවනෙ. අපි බලමුකො මොකද වෙන්නෙ කියල.
එහෙනම් මම සමුගන්නව. වෙනද වගේම අදත් කමෙන්ටුවක් දාල බාගත කරගන්න. ලබන සතියෙදි නැවත හමුවෙමු!
ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
7,053 downloadsDownload Blindspot-s03e05.zip82 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/IMG-20171105-WA0009-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

Gold MEMBER
JOINING DATE – 2015-03-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
32 comments
thisal
Sandun
Parakku unata kamak na saho. Kohomahari denavanam a hodatama athi.. subata thanks.... obata jaya....
Bobby
Thank very much Ravindu
harsha
බොහෝම ස්තූතියි රවිඳු. කරදර මැද අපිවෙනුවෙන් කරන සේවය අගය කරනවා. සබ අරගත්තා. ජයවේවා
Gayan
tnx bro
KAVINDA GAMAGE
අයහපත් කාලගුණය මැදදී හා විදුලි අර්බුධයන් මැද අපියි වගේ අය වෙනුවෙන් කරන මේ සේවයට බොහෝම ස්තුතියි .
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
mihiran
sub ekata thanx saho.
Ravindu Rukshan
Thx
thanula
sub walata thnks saho.digatama sub eka demu.jayawewa
kavindu
lucifer eke sub ekath karala denna puluvandoo....plz..
මලිත් සංදීප
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයරයන් ද සිල්වා
සබ් එකට තෑන්ක්ස් රවිදු සහෝ
ඊලග කොටසෙන් හමු වෙමුඋදාර දිල්ශාන්
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට
එලමRajitha
Thanks bro.......jayawewa.......!
oshanda
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයසනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
සුපුන් බුද්ධික
උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.
දිගටම කරගෙන යමු.ජය වේවා !!!
Nilan Fernando
thanks machoooo
Udara Cooray
Thanks
Kasun
බොහොම ස්තූතියි සහෝ......
Akash Wimalasena
Thankz brother
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pavi
Thanks for sub
Bobby
Thank very much
praneeth madu
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
piyumal sanjeewa
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
puliyah
6 dennko bruh
sumith
බොහෝම ස්තුතියි Blindspot season 3 එකේ subtitles එකට.
sumith
රවිදු සහෝ..
ඉක්මනටම 6 ඕන වස්තුවේ..s.s.m
tz sub ekata...
MAALnath
Thanks ....................good luck .........................
Advertisement




thanks