ආයූබෝවන් හැමෝටම ඔන්න මේ වසරේ නිකුත් උන අළුත්ම ඇක්ෂන් චිත්‍රපටයක් ගෙනාවා. පසුගිය 14 වෙනිදා මේ ෆිලුමේ හොඳ කොපියක් අන්තර්ජාලයට නිකුත් උන ගමන් අපේ චාමර සහෝ මේක කරමුද ඇහුවා. මාත් කැමතිම නළුවෙක් ඉන්න නිසා වැඩේ භාර ගත්තා. 1600+ ලයින් ප්‍රමාණයක් තිබුන නිසා හිතුවට වඩා මේක ඉවර කරගන්න වෙලා ගියා. මේ වෙද්දි 6.5…

ආයූබෝවන් හැමෝටම ඔන්න මේ වසරේ නිකුත් උන අළුත්ම ඇක්ෂන් චිත්‍රපටයක් ගෙනාවා. පසුගිය 14 වෙනිදා මේ ෆිලුමේ හොඳ කොපියක් අන්තර්ජාලයට නිකුත් උන ගමන් අපේ චාමර සහෝ මේක කරමුද ඇහුවා. මාත් කැමතිම නළුවෙක් ඉන්න නිසා වැඩේ භාර ගත්තා. 1600+ ලයින් ප්‍රමාණයක් තිබුන නිසා හිතුවට වඩා මේක ඉවර කරගන්න වෙලා ගියා.
මේ වෙද්දි 6.5 ක IMDb අගයකුත්, ගූගල් පරිශීලක මනාප 78%ක් ලබාගැනීමටත් මේ චිත්‍රපටය සමත් වෙලා තිබෙනවා වගේම Action\Thriller යන කාණ්ඩ වලට මේ නිර්මාණය අයත් වෙනවා. චිත්‍රපටය තිර රචනය Kurt McLeod, Joe Carnahan සහ Mark Williams යන ත්‍රිත්වය අතින් සිදු වෙලා තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Joe Carnahan විසිනුයි. රංගනයෙන් දායකවෙන්නේ Olympus Has Fallen (2013), London Has Fallen (2016), Angel Has Fallen (2019) සහ Greenland (2020) වැනි සුපිරි චිත්‍රපටවල රඟ පෑ හොලිවුඩයේ සුපිරි ක්‍රියාදාම නළුවෙක් ලෙස ජනප්‍රිය Gerard Butler “රොබට් විඩික්” ලෙසත්, The Purge: Anarchy (2014) , The Purge: Election Year (2016), Black and Blue (2019) වැනි සිනමාපටවල රඟ පෑ Frank Grillo ටෙඩී ලෙසත්, Alexis Louder “වැලරි යංග්” ලෙසත් Toby Huss “ඇන්තනී” Ryan O’Nan “හියුබර්” ලෙසත් රංගන දායකත්වය ලබාදෙනවා.
ගන් ක්‍රීක් කියන්නේ නෙවාඩා ප්‍රාන්තයේ තියෙන කුඩා පොලිස් ස්ථානයක්. දවසක් පැමිණිල්ලකට අනුව කැසිනෝ එකක් ගාව ආරවුලක් විසඳන්න යන නිළධාරිනියකට එතන ඉන්න කෙනෙක් පහර දීම නිසා මේ පුද්ගලයව අත්අඩංගුවට ගන්නවා. එදා රෑම බීපු මිනිහෙක් පොලිස් වාහනයක් අනතුරකට පත් කිරීම නිසා ඔහුවත් අත්අඩංගුවට ගන්නවා. බැලූ බැල්මට මේ අහඹු සිද්ධීන් දෙකක් කියලා පෙනුනත් මේ දෙකේ භයානක සම්බන්ධයක් තියෙනවා. මේ ගැන සැක කරන පොලීසියේ රාත්‍රී මුර සේවයේ ඉන්න වැලරි කියන නිළධාරිනිය මේ පුද්ගලයන් දෙන්නා ගැන තොරතුරු හොයනවා. එක පුද්ගලයෙක් කුප්‍රකට කුලී ඝාතකයෙක් බවත් අනෙක් පුද්ගලයා නම ගිය වංචනිකයෙකු බවත් ඇය අනාවරනය කර ගන්නවා. මේ අතර හදිසියේම මහ රෑ පොලීසියට එන බිහිසුණු අමුත්තෙක් නිසා මේ පොලිස් ස්ථානයේ ඉන්න හැමෝගෙම ජීවිත වෙනස් වෙනවා.
කතාව ගැන මීට වඩා මුකුත් කියන්න ඕන නෑ ඔයාලා බලලාම රස විඳින්නකෝ. වෙනදා වගේම ඉල්ලන්නේ අපේ මහන්සියට ඔයාලගේ ප්‍රතිචාර පහළ කොමෙන්ට් බොක්ස් එකේ අකුරු කරගෙන යන්න කියලා තමයි. මට මේ මේ ෆිලුම වෙන් කරලා දුන්න අපේ ඇඩ්මින්වරයෙක් වෙන චාමර සම්පත් සහෝට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඔයාලා හැමෝම පරිස්සම් වෙලා ඉන්න වගේම දිගටම අපේ වෙබ් අඩවියත් එක්කත් රැඳී ඉන්න. ඉක්මනටම තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා ! මම දනුවා.
තෙරුවන් සරණයි !

Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
13,216 downloadsDownload Copshop-2021-Blu-Ray.zip94 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
53 comments
dilhara
Smith
Thank you
Saminda
Thank bro..
charith
සබ් එකට ස්තුතියි..ජය වේවා
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
indika
thanks for sub
Ravi
Thank you for the sub
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරසියට ස්තූතියි සහෝ
Nilush Angana
Sub ekata thanx
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!DILmin
Sub ekata thanks!
Hirudip
supiri machan thanks....
Kushan
Sub akta thanks
Anonymous
Thanks bro
geeganagamage
බොහොම ස්තුතියි නියම වැඩක්
thilina
adoo thq bn .puluvm uba ta muppets haunted mansion 2021 sinhala sub dipanko.
tava Pokemon the Movie Secrets of the Jungle [2021] mekat thEranga
Thanks sub ekata
Bhanuka
Thanks saho
Anonymous
Thank bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
indika 75
thanks..
Lakmal chathuranga
thank you sub akata jayawewa digatama sub denna niyama wedak
Anonymous
Gerard butler ඉන්න්වනම් නොබල කොමෙයි
තෑන්ක්ස් සහෝNeo
Thanks brother
Keep it upBobby
Thank you very much
Udaya Fdo
Thank you
Roshan
Tnx Bro...Good Luck...Stay Safe...
Dhanushka
Thanks sub akata
Kantha_DLA
Request:
Escape from Mogadishu (2021) - IMDb
The Trip (I onde dager) (2021)හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Shan Pramod
gerard butler කියන්නේ මගෙත් ආසම නලුවෙක්. අයියට එයාගෙ Hunter Killer Movie එක අමතක වෙලා.
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Anonymous
Thank u
Dan
Thank You ...
Anonymous
මේ වගේ නලුවොන්ගෙත් මෙහෙම ෆිල්ම් හැදෙන එක නම් අපරාදේ
දැන් නම් ඉතින් English Series එකක් එහෙම තමයි බලන්න වෙන්නෙ,මේවා බලන වෙලේLalindu kavisha
niyama wedak ayye
Anonymous
thanks bro
Malith samarawickrama
Thanks bro sub ekata
Anonymous
Thanks Brother
tharangani
thanx
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️
Anonymous
maru kollo
Mevin
Thnku
Chandana
Niyamai kollo
N bhathila
thank you
lakshan
thanks .......................
Dewadithya
Thanks for Sub!
dasun
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thank you