ඔන්න එහෙනම් අද අරගෙන ආවා ත්‍රිලර් හින්දි චිත්‍රපටයක්. නළුවා කවුද කියල අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. බොලිවුඩයේ රියල් ස්ටන්ට් මෑන් කිව්වොත් හරි ඉතින්. විද්‍යුත් ජාම්වාල්ගේ මේ වසරේ නිකුත් වුණු තවත් සාර්ථක චිත්‍රපටයක්. මේ වසරේ නිකුත් වුණ දෙවෙනි චිත්‍රපටය තමයි සනක් කියන්නේ. කොටින්ම කිව්වොත් හොලිවුඩ් ෆිලුමක…

ඔන්න එහෙනම් අද අරගෙන ආවා ත්‍රිලර් හින්දි චිත්‍රපටයක්. නළුවා කවුද කියල අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. බොලිවුඩයේ රියල් ස්ටන්ට් මෑන් කිව්වොත් හරි ඉතින්. විද්‍යුත් ජාම්වාල්ගේ මේ වසරේ නිකුත් වුණු තවත් සාර්ථක චිත්‍රපටයක්. මේ වසරේ නිකුත් වුණ දෙවෙනි චිත්‍රපටය තමයි සනක් කියන්නේ. කොටින්ම කිව්වොත් හොලිවුඩ් ෆිලුමක අභාසයක්. කිඩ්නැප් හා ප්‍රාණ ඇපකරුවන් තියාගැනීම් වාගේ කතාවක් අන්තර්ගත බොලිවුඩ චිත්‍රපට අඩු ප්‍රමාණයක් තමයි නිකුත් වෙන්නේ. එයට හේතුව මොකක්ද දන්නේ නෑ, ඒත් ඒවගේ කතාවකට හොඳටම ගැළපෙන නළුවෙක් අරන් මේ චිත්‍රපටියෙන් කරන්න හදල තියෙන උත්සහය සාර්ථකයි කියල කියන්න පුළුවන්. ඒවගේම තවත් ලස්සන කරුණක් තමයි මේ චිත්‍රපටයේ නිළිය. රුක්මිනි මයිත්‍රා, බෙන්ගාලි රංගන ශිල්පිනියක් වන මැයගේ ප්‍රථම හින්දි චිත්‍රපටයයි සනක් කියන්නේ. ප්‍රථම චිත්‍රපටය වූවත් එයට නිසි ලෙස සාධාරණයක් ඉටු කරන්න ඇය අමතක කොට නොමැති බවක් අපිට පෙනේ. ඇයගේ වාසගම වන මයිත්‍රා කියන එක, චිත්‍රපටයේ අවසානයේ දෙබසක පෙන්නුම් කරයි. ඒ විද්‍යුත්ගේ චරිතයට ඇය පවසනවා, “මෙයාට මගේ වාසගම දෙන්න වෙලා තියෙන්නේ” කියල. මේකෙන් මොකක් හරි පෙන්නල තියෙනවද හිතන්න බෑ, ඒක මම ඔයාලටම හොයාගන්න ඉතුරු කරනවා.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ කනිෂ්ක් වර්මා, මෙයට නිෂ්පාදන දායකත්වය දී තිබෙන්නේ Zee Studios හා Sunshine Pictures ආයතන වලින්. මෙම චිත්‍රපටය Disney+Hotstar හරහා 2021 ඔක්තෝම්බර් මස 15 වෙනි දින නිකුත් වූවා. මෙහි තවත් එක විශේෂ කරුණක් තමයි 1996 නිකුත් වූ Agni Sakshi නම් චිත්‍රපටයේ ඇති “O Yaara Dil Lagana” යන සින්දුවේ රීමේක් එකක් මේකට යොදාගෙන ඇති බව. ඒවගේම ආරංචි මාර්ගයන්ට අනුව මෙම චිත්‍රපටයට විද්‍යුත් විශාල උනන්දුවකින් සිටි බව.ඔහු පවසන්නේ “මේ කොවිඩ්-19 වාතාවරණය මැද්දේ හරි අසීරුවෙන් හෝ කළ මෙය නිකුත් කිරීම සම්බන්ධයෙන් හුඟක් සතුටුවන බව. මගේ එක අරමුණ වූයේ රසිකයන් ආස කරන කමාන්ඩෝ චරිතය මෙම චිත්‍රපටය තුළිනුත් පෙන්නල දෙන්න. මම හිතන්නේ එයාලා ආස දේ මම චිත්‍රපටය තුළින් පෙන්නුවා. කියා එක් මාධ්‍ය සාක්ච්ඡාවකදී පවසා සිටියා. මේකේ කතාව ගැන කෙටියෙන් කියනවා නම් ආදර වන්තයින් දෙදෙනෙක්, තම පෙම්වතියගේ ලෙඩක් සුව කරගන්න ඉස්පිරිතාලේ නැවතී ඉන්නවිට ත්‍රස්තවාදී කණ්ඩායමක් වැනි පිරිසක් රෝහලට ගොඩ වැදී එහි කාර්‍ය මණ්ඩලය හා රෝගීන් ප්‍රාණ ඇපකාරයින් ලෙස තබාගෙන ඉන්න එක. එවිට චිත්‍රපටයේ ප්‍රධාන චරිතයේ වීර ක්‍රියාව වන තව පෙම්වතියත් රොහලේ රඳවා ගෙන ප්‍රාණ ඇපකාරයින්ව බේරා ගැනීම. ඔය වගේ කතාවක් තමයි යන්නේ. අපිට විද්‍යුත්ගේ සුපුරුදු ස්ටන්ට් ටිකක් මේකෙදි බලාගන්න පුළුවන්. එහෙනම් මේ ත්‍රිලර් ෆිල්ම් එක බලන්න කියල ආරාධනා කරන ගමන් ගිහින් එන්නම් තවත් උපසිරැසියක් අරගෙන.❤

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

24,532 downloadsDownload Sanak-2021.zip82 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

24,532 downloadsDownload Subtitles82 KB

58 comments

  1. Anonymous

    Thanks jayawewa.....!

  2. සෙනුර ලක්මාල්

    ස්තුතියි

  3. indika 75

    thanks..

  4. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  5. Sammy

    Thnkz bro

  6. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  7. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි සිංහල උපසිරැසියට (පසියා)....ජයවේවා !!

  8. Anonymous

    Patta

  9. Anonymous

    Niyama filuma...thanks mchn

  10. oshanda

    thanks sahoo

  11. Nilush Angana

    Sub ekata thanx

  12. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  13. DILmin

    Sub ekata thanks!

  14. Anonymous

    තෑන්ක්ස් වේවා

  15. Kushan

    Sub akta thanks

  16. Anonymous

    Elazz

  17. Naveen

    උපසිරසියට තුති

  18. Anonymous

    Thanks brother

  19. Anonymous

    Suppa

  20. Kavindu

    සිංහල උපසිරසියට ස්තුතියි

  21. Anonymous

    Thanks for sub

  22. Anonymous

    Elakiri supirikiri

  23. Eranda

    Thanks brother

  24. Bhanuka

    Thanks saho

  25. Deshan

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
    ජය වේවා!!!

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. Jaddu

    Thanks machi

  28. Neo

    Thanks brother
    Keep it up

  29. Anonymous

    Mumbai diaries seen eka wage

  30. Udaya Fdo

    Thank you

  31. Anonymous

    thanks wewa

  32. Chami

    සබට තැන්ක්ස් සහෝ

  33. Anonymous

    Sardar Udham sub plzzz

  34. Ashen

    Thnkz brother

  35. Manoj

    උපසිරසියට ස්තුතියි

  36. Anonymous

    තෑම්ක්ස් කොම්ලෝ

  37. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  38. Sahan Gayantha

    thanka a lot saho sub ekata

  39. Anonymous

    සුපිරි broo

  40. Gihan Perera

    බොහොම ස්තුතියි සහෝ

  41. Redrux

    Thnkz bro

  42. Sahan

    උපසිරසියට ස්තුතියි

  43. oshada

    after we fell ek dennakooooooooooooo

  44. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  45. Malith samarawickrama

    Thanks sub ekata

  46. ශසිත් සඳරුවන්

    සබට තුති මලේ....
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  47. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  48. Anonymous

    supiri

  49. Indika

    Theal(2022) sinhala subtitles dowenload karapuwahama sanak(2022) film eke sub eka download wenne

    1. tharindu

      ekane theal ekata enne sanak eke eva ai e

    2. Anonymous

      yes!

    3. darshana

      theal eke enne na ne

  50. tharindu

    ekane theal ekata enne sanak eke eva ai e

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.