ඔන්න එහෙනම් අපේ සමීර සහෝ දුන්නු Sleepy Hollow සමගින් සරත් සමයේ ටෙලි කතාමාලා සැට් එකක්ම විකාශනය වෙන්න අරගත්තා. ඒ කතාමාලා කිහිපයක් අපි ඔබලාගේ මනාපය පලකිරීම පිනිස ඉදිරිපත් කලා ඉතින් ඒ ටෙලි-කතාමාලා අතුරින්. ඔබලාගේ මනාපයට අනුව ඉහලම මනාපය හිමිකරගනිමින් මෙවර ජයග්‍රහනය ලැබුවේ අද මේ ඇන්න ආපු එක තමයි. මනාපය…
ඔන්න එහෙනම් අපේ සමීර සහෝ දුන්නු Sleepy Hollow සමගින් සරත් සමයේ ටෙලි කතාමාලා සැට් එකක්ම විකාශනය වෙන්න අරගත්තා. ඒ කතාමාලා කිහිපයක් අපි ඔබලාගේ මනාපය පලකිරීම පිනිස ඉදිරිපත් කලා ඉතින් ඒ ටෙලි-කතාමාලා අතුරින්. ඔබලාගේ මනාපයට අනුව ඉහලම මනාපය හිමිකරගනිමින් මෙවර ජයග්‍රහනය ලැබුවේ අද මේ ඇන්න ආපු එක තමයි. මනාපය පල කිරීම උදෙසා ඔබට අපි ඉදිරිපත් කරපු පලමුවැනි සිනමාපටයට වෙච්චි Catch Me If You Can (2002) වගේම ඔබේ මනාපයට ඉදිරිපත් කරපු පලමු ටෙලි කතා මාලාවේ ජයග්‍රාහක ටෙලි කතාවත් මටම බාරදීම ගැන පොඩි අහිංසක ආඩම්බරයකුත් හිතේ නැතුවාම නොවේ ඉතින්. ඒත් කියන්ට ඕනා මේක සෑහෙන වගකීමක් අපේ රොයිලි අයියා රෙවොලූෂන් එක දුන්නා වගේ මටනම් මේක දෙන්ට බැරිව යාවි සමහර විට. ඒත් කිසිදු අභාග්‍ය සම්පන්න විපත්තියක් මට නොවේවා කියමින් මගේ පම්පෝරිය පැත්තකට දාලා මෙ ඇන්න ආපු භාන්ඩේ විස්තර දිහාවට හැරෙමු.
මාවල් සමාගම මේකට අතගහල තියෙන්නෙ සුපිරි වැඩක් කරපු සුපිරි වැඩකාරයෙක් එක්කමයි. ඒ තමයි Joss Whedon. එයා තමයි සුපිරි බල තියන මාවල් විරයෝ ටික එක තැනකට එක්කාසු කල The Avengers හි පිටපත් රචකයා. ඉතින් එයාල හිතලා තියනවා සුපිරි බලයක් නැති මාවල් වීරයෝ ටික ජනතාව අතරට අරන් යන වැඩේ එයාටම බාර දෙන්න. ඉතින් මේ කතාමාලාවෙ පිටපත් රචකයා වගේම අධ්‍යක්ෂකවරයාත් ඔහුම තමයි. උදා කලින් ලිපියක සදහන් කලා වගේම මෙකෙන් කියවෙන්නෙ The Avengers එකේ ලොකී මේ පෘථිවියට කරාපු වින්නැහියෙන් පස්සෙ වෙච්චි දේවල් ගැන තමයි. ඒත් අරකෙ ඉන්නව වගේ සුපිරිම සුපිරි බලයක් තියන වීරයොනම් මේකෙ නැති බව තමයි එයාල කියන්නෙ. මේ කොටහ එන්ට කලියෙන් abc ආයතනය කතාමාලා අංක එක, කතාංග අංක බින්දුව (Season 01 Episode 00) කියල විනාඩි කිහිපයක වීඩියෝපටයක් මාර්වල් ඉදිරිපත් කිරීම් වෙනුවෙන් සහ මාවල් ටෙලිවිශන් වෙනුවෙන් විකාශනය කලා. අපි ඒකත් මංසලෙන් ඔයාලට උපසිරසි සහිතවම අරන් ආවා. ඔයාල ඒක බැලුවනම් තේරුම් යාවි මේකෙ ඉන්න වීරයො මොනවගේ අයද කියලා. ඉතින් Action | Drama | Sci-Fi කියන ගණයට වැටෙන මේ ටෙලි කතා මාලාවේ ඉන්න අය ගැන කියනවනම් මාවල් සිනමාපටවල අවසාන භාගයේ වගේ එලියට එන පරීක්ෂක Phil Coulson, The Avengers සිනමාපටයෙදි ලොකී අතින් මියගියත් මේ කතා මාලාවෙදි යලි උපද්දවල තියනවා. ඒ අයි කියල මගෙන් අහන්ට නම් එපා ඕන් ඔයාලම බලල හේතු හොයාගන්ට.
තව මේකෙ ඉන්න සෙසු චරිත ගැන කියනවනම් Melinda May විදියට Ming-Na Wen ද. Grant Ward විදියට Brett Dalton ද Skye විදියට Nashville ටෙලි කතා මාලාවෙ Hailey විදියට ඉන්න Chloe Bennet ද Leo Fitz විදියට Iain De Caestecker ද Jemma Simmons විදියට Elizabeth Henstridge යන අය ප්‍රධාන චරිත වලට පන පොවන අතර මෙයාලට මොනාද පුලුවන් කියලා ඉදිරියට අපිට බලාගන්න හැකියාවක් ලැබේවි. ඒ වගේම ආරංචි වෙන විදියට මේක ඒකාංගික ටෙලි කතා මාලාවක් බවයි පැවසෙන්නෙ අපි ඒකත් බලමු ඉස්සරහටම, ලෝකෙ හොල්ලපු කොමික් වීරයෝ අපිට අරන් ආපු මාවල්ස් ආයතනය කොහොමද මේ පාර රූපවහිනිය ජයගන්නෙ කියලා. මේ කොටසට අන්තර්ජාතික සිනමාපට දර්ශකයෙ 8.0ක් වගේ ලකුනු ප්‍රමානයක් ලැබිලා තියනවා. ඒ වගේම එය මිලියන 11.9ක ප්‍රේක්ෂකයින් ප්‍රමානයක් තමන්ගේ රූපවහිනිය ඉදිරියට අරන් එන්න මේක සමත් උනා කියලත් නෙල්සන් වාර්තා සදහන් කරනවා. එහෙමනම් මම අද අරන් ආපු මේ පලවෙනි කොටස ගැන මුකුත් කියන්න යන්නෙ නෑ. ඔයාල මේක බලන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා කියලා දන්න නිස කුතුහලය පොඩ්ඩක්වත් අවුස්සන්න ඕනා නෑ කියල මම හොඳාකාරවම දන්නවා…. 😉
ඊයේ උදේ පාන්දර 9.30ට විතර සැපට ස්වප්නයක් දකිමින් උන් මා එක්වරම පිබිදී-ගියේ ජංගමය දෙදරුම් කෑ නිසාය. හසුන් පතක් තැපැල් පෙට්ටියට පැමිණ ඇත. විවර කර බැලුවෙමි. මා ආදර විකියාගෙනි “අන්න M.S ඇවිත්”. කිරි අප්පට බල්ලො බුරපි කිවුවලු. ඊයේ රෑ මා හට ඇහැක් පියවීමට නොදුන් ඒ නපුර දෑ මා ඉදිරිපිටය. ඊයේ රෑ තමයි රෑ. මම කියනවට අහන්ටලා නින්ද ගියෙ නෑ බොලව්. මේ මරාලය කොයි වෙලේ කඩාපාත් වේදැයි විචිකිච්චාවෙන් උන් මාගේ විචිකිච්චාව නිමවූයේ එලෙසිනි. නමුත් ඉංගීසි උපසිරස නිකුත්වන තුරු හවස දෙක පමන වනතෙක් බලාහිදින්නට වීය. එවෙලෙහිම වැඩ පටන් ගත් නමුදු අසරණ මාහට එය ඊයේ දිනයේම ඔබ වෙත රැගෙන ඒමට නොහැකිවිය. එය අද පාන්දර එක පමන වන විටදී නිමාකිරීමට හැකිවිය. මන්ද මෙහි වචන විද්‍යාව සමගින් බැඳි පවතින බැවින් එපමන කාල වේලාවක් ගතවිය. ඒලෙසින්ම වෙනදාමෙන් මාගේ පිහිටට පැමිනි හසා අයියා සහ සමීර මල්ලීගෙන් ලද තල්ලුවෙන් මා මෙය සාර්තකව නිමකල අතර ඔවුනට මාගේ හදපිරි ස්තූතිය! එසේනම් සංසිඳුවාගන්න ඔබේ කුතුහලය… නැවත හමුවෙනතුරු ඔබ සැමට වාසනාවන්!! 😀
“Not All Heroes Are Super”
We do not provide any torrent links
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා ලබා දි ඇත.
11,379 downloadsDownload Marvel’s-Agents-of-S.H.I.E.L.D.-S01-E01-www.baiscopelk.com-.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/05/vima.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
114 comments
f_live
f_live
මම එක අද
ganidu
තැන්ක්ස් වේවා!
vee
maxxa meyka denakm unne
ositha
supirine macho
jeewantha
ela meyka anakam balagena unne
tharanga
මේක බලන්නම උන්නේ මැක්සා මචෝ
lk
ජය වේවා!
quick
thanks
fd
meyka nam patat wage adama balanna one
hh
supiri wadak baiscope
sameera
supirineeeeee (y)
kalinga
සබ් වලට පින් දිගටම දෙමු
උදාර
නියමයි සහෝ මේක සුප්පා
Gayan
ela meykla denakm balagena unne mamath jay!!!!@1
herry
thank you
wow
wow,,maru :D
pubudu
thnx for sub
zumo man
elazzz thxzzz
Bandula
supirima kathwakne meyka anakammma kalayak thisse balagena hitiye
was
නියමා..................යි විමා පට්ට
chamath cafe
එළකිරි මචෝ මේක නම් අදම බලනවා
nipUna
patta patta :)
chami
Thnxxxxxxxxxxx
kal
loweth na macho
jana
aniwa balanooooooooooooooooo
rasika
tv walin meyka aniwa balanwa saho onna digatama deannna
shani
thanks
TDK
අඵත්ම එකනේ
එලටම කරගෙන යන්නsds
thx baiscope teem
elakiri
elane saho
harsha
gr8 macho aniwa dan balanna gananwa
නුවන් හසංක
නියමයි සහෝ
ජය වේවා!!!!!!!LAKSHAN
thanks ..........................
නලින්
උඹ තමයි අපේ සුපිරි විරයා.. විමා..
මේක ඉස්සරහාට කරගෙන යන්න උඹේ වට පිටාව යහාපත් එකක් වෙන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. කිසිම අපල උපද්‍රවයකින් තොරව අවසානය තෙක්ම උඹට ගොඩ දා ගන්න ලැබේවා....
ජය වේවා විමෝ...
සමීර කරුණාරත්න
අපෝ ඕක වෙන්න නැහැ... තව ටික දවසකින් ආයේ මොකට හරි අඩාවී... මේකා විමානේ.... ජම්ම ගතිය අරින්න බැහැ නේ...
ශාන් විමුක්ති [විමා]
හිතේ දුක හදුනාගත් හිතවතා
උබට විතරයි බන් තේරෙන්නෙ
කොහෙද මුන් ඉතින් :(කැලුම් ගුණසේකර
පවු බං. ප්‍රසිද්ධියේ ම කියන්න එපා. අපිත් එහෙම ප්‍රාර්ථනා කරමු. :D
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ඔව් ඔව් මාත් කියන්නේ ඒකමයි..
මේ කතාව ඉවර වෙනකම් විමාට කිසිම උපද්‍රවයක් නොවේවා යැයි මාත් එක සිතින් ප්‍රාර්ථනා කරනවා..
ඊට පස්සේ නම් ඕන දෙයක් වෙච්චාවේ..අපිට මොකෝ!!!!ශාන් විමුක්ති [විමා]
ඔව් නේ
මට අවුල් ගියා ඔන්න උබ කියපු කතාවට
එහෙම නොවුනොත් උබේ හිතට හරි නෑනෙ ඉතින් නේ
හොදා එහෙනම් ඔන්න මම දැන් අවුලෙන් :(
RAVI
කියන්න වචන නෑ....පට්ටම සිරා.....
හර්ෂ ලහිරු
ජයවේවා විමා ඇතුලු අනිත් සහොලා දෙන්නටත්
මේකත් එනකන් බලන් හිටපු එකක්Dananjaya prabath
නියමයි....නියමයි.......
Chameera
Thanks...... Niyana kathawa, mama ea beluwa... ikmanata anith episodes danna... JAYA WEWA...
Thisara neo
නියමයි සහෝ පට්ට
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
kasun viraj
එල එල නියමයි විමා සහෝ
නවත්තන්නේ නැතුව දිගටම දෙන්න ශක්තිය ධෙර්‍ය ලැබේවා! :DDhanushka
එල එල...දෙනකන් හිටියේ
චතුරංග සුරාජ් පෙරේර
නියමයි ශන් සුපිරි කතාවක් සෙල්ලම් නැහැ එල එල දිගටම දෙමු !!!
ජයවේවා !!!
Mr.D
අඩෙනවා..... මග බලගේන හිටියේ මේක එනකම් !
බොහොම ස්තුතියි සහො...
දිගටම අරගෙන යමු හොදේ.කැලුම් ගුණසේකර
උඹත් ටීවී දෙන්න පටන් ගත්තා එහෙමනම් නේ? එළ එළ. නියමයි විමා. නලින් කිව්වා වගේ මේක දිගට ම කරගෙන යන්න ශක්තිය ධෛර්යය උඹට ලැබේවා කියලා මාත් එක සිතින් ම ප්‍රර්ථනා කරනවා. ජය.
#ChalinduDeshan (කිනා)
ආය ඉතිං කතා දෙකක් නැත.
වීමා වැඩේට අත ගසා ඇත.
යුගයේ පට්ට තවත් එක් ටෙලි වෘතාන්තයක ආරම්භය මෙයයි.
සබ අනිව බාමි.
ස්තූතියි.
ජයවේවා ඈsaman
patta pata pata. ela vima kollo.ela
Udana Udayanga
thank you
Sahan
ane ane ammo.. fatta thankz bro.. meka denakan maga balagena hitiye.. fattama vatina vadak.. thankz a lot again...
Anjana
thanks macho..
Advertisement

පට්ට මචං