[box]තාක්ෂණය! තාක්ෂණය කියන්නේ මහ පුදුම දෙයක්. අද වෙනකොට තාක්ෂණයෙන් තොරව අපට හුස්ම ගන්ඩත් බැරි තැනට ලෝකය පත්වෙමින් යනවා. මේ තාක්ෂණය නොවෙන්නට මිනිසා අන්ත අසරණ වෙන බවට සැකක් නෑ. තාක්ෂණය නැතිව ගියොත් විතරද අපි අන්ත අසරණ වෙන්නේ? ඇයි තාක්ෂණය නිසාම අපි අන්ත අසරණ වෙන්ඩ බැරිද? එහෙම දේවල් ඕනි තරම් වෙනවා දිනප…
තාක්ෂණය! තාක්ෂණය කියන්නේ මහ පුදුම දෙයක්. අද වෙනකොට තාක්ෂණයෙන් තොරව අපට හුස්ම ගන්ඩත් බැරි තැනට ලෝකය පත්වෙමින් යනවා. මේ තාක්ෂණය නොවෙන්නට මිනිසා අන්ත අසරණ වෙන බවට සැකක් නෑ. තාක්ෂණය නැතිව ගියොත් විතරද අපි අන්ත අසරණ වෙන්නේ? ඇයි තාක්ෂණය නිසාම අපි අන්ත අසරණ වෙන්ඩ බැරිද? එහෙම දේවල් ඕනි තරම් වෙනවා දිනපතාම ලෝකය වටාම. ඒ අතරට මිනිස් ජීවිත සසල කරවන සිදුවීම් කොතෙකුත් සිදු වෙනවා. හදිසි අනතුරු, පාවාදීම්, වංචාවන්, තර්ජන, බියවැද්දීම්… බියවැද්දීම් කිව්වම මේ පරාසය බොහොම විශාලයි. නාඳුනන අංකයකින් නාඳුනන කෙනෙක් කතා කරලා නොදන්නා යමක් කිව්වොත්? ඒ ඇමතුමෙන් පසු එම අංකයට ප්‍රති-ඇමතුමක් ගැනීමට නොහැකි වුණොත්? ඒ ඇමතුම සම්බන්ධ කිසිදු සටහනක් නොවුණොත්? මේ ඇමතුම කවුරු ගත්තා වෙන්ඩ ඇද්ද? මොන හේතුවකට ගත්තා වෙන්ඩ ඇද්ද? කොටිම්ම; මේ ඇමතුම පිටින් ආපු එකක්ද?
සෑම් ශිනාත් එක්ක සතුටින් ජීවිතේ ගෙවාගෙන ඉන්න තරුණයෙක්. ශීනා කියන්නෙ ඔහුගේ ප්‍රියාවිය. ඔවුන් ෆීජි දූපත් වලට වෙලා සුපුරුදු විදිහට සතුටින් කාලය ගෙවාගෙන ඉන්නවා නිවාඩුවක් ගතකරමින්. ඔය අතරේ සෑම් පාවිච්චි කළ 3G ජංගම දුරකථනයක් මිලයට ගන්නවා. මේක මහ අමුතු ෆෝන් එකක්. කවුදෝ ගැහැණු කෙනෙක්ගෙන් මේ ෆෝන් එකට ඇමතුම් එනවා. නමුත් විමසුවාම එහෙම එකක් ඇවිත් නෑ. අංකයක්වත් නෑ. හරියට ෆෝන් එකම කතා කළා වගේ. කොහෙන් කොහොම ආවද දන්නෙත් නෑ. නමුත් ලැබුණු ඇමතුම ඇත්තක්. කතා කළේ කවුරු වුණත් ඒ කෙනා කියන දේවල් මොනවා වුණත්, ඒ දේවල් බොරුනම් නෙමෙයි. ඇමතුමෙන් පස්සෙ මේ දෙන්නට මුහුණ දෙන්ඩ වෙන්නෙ කිසිසේත්ම නොසිතන සිදුවීම් මාලාවකටයි. මොකක් හෝ රහසක් නැතිනම් අභිරහසක් මේ ෆෝන් එක හා සම්බන්ධයි. මිනීමැරුමක් ද? බිලිගැනීමක් ද? සියදිවි නසා ගැනීමක්ද?
ඒ මොන දේ වුණත් මේ ෆෝන් එකෙන් අයිතිකාරයින්ට ගැළවීමක් නෑ. ඇමතුමෙන් පස්සෙ අදහාගත නොහැකි සිදුවීම් මාලාවක් සිදුවෙන බව කිව්වනේ මම… නමුත් ඒ හැමදෙයක්ම මේ පුංචි ෆෝන් එකකින් කරන්නේ කොහොමද? සිම් පතක් භාවිතයෙන් අදාල සේවා සැපයුම් ආයතනය හා සම්බන්ධතාවක් ඔස්සේ ක්‍රියාත්මක වන මේ කුඩා උපකරණය කිසිවෙකුගේ බලපෑමකින් තොරව මෙවැනි දෙයක් කරන්නේ කොහොමද? ඕඕ…හ්…… එතනදිනම් වැරදුණා වගේ කිසිවෙකුගේ බලපෑමක් නැතුව සිද්ධ වෙන දේවල් නොවෙයි මේ…. ඔබ නොදන්නවාට හැම දිනකම ලෝකයේ දුරකථන පරිග්‍රාහකයන් බිලියන 4.3ක් අතරින් 60, 000කට අභූත ඇමතුම් ලැබෙනවා. කොහෙන් කොහොම එනවද? කවුරු කොහොම දෙනවද? කියන කාරණා කිසිවෙකුත් දන්නෙ නෑ… නමුත්! එහෙම ඇමතුම් එනවා… මේ ඇමතුම් එන්නේ තාක්ෂණය හා පටලැවිච්ච භූතයෙකුගෙන් වුණොත්? මොන විකාරයද්ද? නෙහ්? අපෝ නෑ විකාර නෙමෙයි! මොකද ඇතැම්මු ඇත්තටම එහෙම හිතනවා!! බලාගෙනයි! ඔබටත් එකක් එන්ඩ බැරි නෑ…
24f51646d18c301ddfa5176c93e368f1f388be41 b2379c9ca85c85ea22b0a36672a0e059a6fa0aef ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
12,275 downloadsDownload 3G-–-A-Killer-Connection-2013-baiscope.lk_.rar315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/හේවා-ලුණුවිලගේ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හේවා ලුණුවිලගේ
Subtitles
89 comments
indunil
vee
jayama wewa!!! meykath deela patta
lasidu
මේක නම් එනකම් බලාගෙන උන්නේ.. හේවා අපේ හින්දි කොල්ලානේ ජය
යසිරු මධුක
ගොඩක් ස්තුතියි සහෝ.. කාලෙකින් හින්දි එකක් බැලුවේ නැතුව හරි අමාරුවෙන් හිටියේ.. ජය වේවා!!
mihin ලංකා
ජයෙන් ජයම වේවා සහෝට
chami
thnxxxxxxxxxxxxxxxxxxxxx
wow
wow... maru :D
Siraj priyantha
Thanks saho.
damith
meka anakam balagena hitiye thanks..... 1st comment aka jaya wewa
amilatk
jayen jayama weywa!!!!!
geeth
pattattata aw agamn deelane hewa..thxxxx lot
quik
thanks
Tharindu Jayawardhana
එනකන් බලන් හිටපු ෆිල්ම් එකක්. ස්තූතියි.
උදාර
මේක එනකම් මග බලාගෙන උන්නේ .. ජය
zumo man
elazzz thnxzzzz
shann
පට්ට වැඩක් මචං. අනිවා බලනවා.බොහොම පින්
elakiri
එළකිරි සහෝ හේවා වැඩට බැහැලා වගේ. නියමයි අන්න එහෙමයි අලුත් පහරක් ආවම ඒකත් දෙන්න පරණ ඒවා දෙන අතරේ..
ccnp
Thanks
tharindu
niyamai ela kiri
Gayan
jaya wewa!!!!!!
pubudu
bohoma pin saho
chamath cafe
නියමයි සහෝ.. දන්නෙත් දැන් මේක ආව බව. සුපිරි
Bandula
PATATATATTATA MACHAN
lk
Thanks lot bro :P
hh
niyamai saho digatama subs dennaa
අසංක
ජයම වේවා හේවා.ඔයා සබ් දුන්නොත් පට්ට ඒවා තමා
dj
මැක්සා සහෝ
hashan
elazzz kollaa patta
kalinga
නියමයි අනිවා බලනවා! බොහෝ තුති
naleen
ජය
fad
tx :D
එරංග
එලස්. මේක නොබලා කොහොමෙයි හේවා සබ් දාපු එකක්නේ
ranga
meyka site ake dankam unne...jayama wewa!!!
Kasun
Ambooo baya karanna epa macho ohoma calls ei kiyala... Anyway great work macho... Danma download karami.... :-*
wall e
බයිස්කෝප් එකේ සබ් කවදත් පට්ටයි ඒක නොකියම බෑ.හින්දි ඒවා ඉංග්‍රීසි සබ් එක බලන් දැම්මහම වෙන අදහස් එනවා හුගක් වෙලාවට හේවා දාන සබ් පට්ට.ආයේ කියන්න දෙයක් නෑ
කැළුම්
ජය වේවා හින්දි නම් හේවා තමා ඔන්න
Anuruddha
enakan balagena hitiye. thanx.
Rashmika
සබ් නම් බයිස්කෝප් තමා..මේක download කරල තිබ්බට සබ් එක නැති නිසා බැලුවේ නෑ..දැන්නම් බයිස්කෝප් එකේ සබ් නැතුව film බලන එක හොදි නැතුව බත් කනවා වගේ..ඒකනිසා සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ!!!
gaya
ජයම වේවා සහෝ
දිනිඳු සම්පත්
මචං මේක හොල්මන් එකක් ද? මමත් ඔන්න බාගන්නවා. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා!!!
supirikolla
ela superb...
ishan
thanks machan
MaDUKZz
එල නේ මේක නම් පට්ට වගේ
lanka
sub nam baiscope....baiscope nam sub
mudiya / මුදියා
මාරම කතාවක්නෙ හේවා.අපි දන්නව සුපිරි හින්දි ෆිල්ම් හේවගෙ අතින් සිංහලෙන් හැඩ වැඩ වෙලා අපි අතට බොහොම ඉක්මණින් එනව කියල.නියමයි නියමයි.ජයවේවා.බොහෝ.........................................ම ස්තූතියි...!
Dinuka
එලස්ස්ස්ස්ස්ස්ස්ස්ස්......................
හසන්ත වික්‍රමරත්න
ආසිරි කොල්ලා දෙවෙනි වතාවටත් ඔප්පු කලා එහෙනම් වේගවත් කියල. දැන් අපිට හොඳ කොල්ලෝ ටිකක් ඉන්නවා එක එක බාශාවට. හින්දි නම් හේවා. දැන් ඒක සම්මත වෙලා ඉවරයි. අනික හේවා සබ් දාන හින්දි එකක් බැලුව කියන්නේ සුපිරි. මොකද මම හින්දි අහගන්නෙත් හේවාගෙන් නිසා.
nalin sameera
patta
Shan ගමගේ
ස්තුතියි සබ් එකට සහෝ.....සබ් නම් ඉතින් බයිස්කෝප් තමයි...
ඔබට ජය! :D :D :DSumith Dissanayake
Thanks Macho....
Sinhala sub eka baganna bane.....
Advertisement
ado pattat pattataaaaa