Watch Trailer

Asterix and the Big Fight (1989) Sinhala Subtitles | සූර පප්පා සහ මහ යුද්ධය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ…..!!! ඔන්න එහෙනම් ගොඩ කාලෙකට පස්සෙ මම තවත් උපසිරැසියක් අරන් ආවා.මේ තමයි මගෙ හතරවෙනි උපසිරැසි නිර්මාණය. ඒ තමයි වයස් බේදයකින් තොරව හැමෝම වගේ බලන්න කැමති සිංහලෙන් කියනවනම් සූර පප්පා චිත්‍රපටියක්. හැබැයි මේ චිත්‍රපටියනම් නොබලපු කෙනෙක් නැතුව ඇති. මොකද මේ චිත්‍රපටිය සිංහලෙන් හඩ කවලා කොටස…

ආයුබෝවන් යාළුවනේ…..!!! ඔන්න එහෙනම් ගොඩ කාලෙකට පස්සෙ මම තවත් උපසිරැසියක් අරන් ආවා.මේ තමයි මගෙ හතරවෙනි උපසිරැසි නිර්මාණය. ඒ තමයි වයස් බේදයකින් තොරව හැමෝම වගේ බලන්න කැමති සිංහලෙන් කියනවනම් සූර පප්පා චිත්‍රපටියක්. හැබැයි මේ චිත්‍රපටියනම් නොබලපු කෙනෙක් නැතුව ඇති. මොකද මේ චිත්‍රපටිය සිංහලෙන් හඩ කවලා කොටස් වශයෙන් රූපවාහිනී කතා මාලාවක් විදිහට සිරස නාලිකාවෙ ගියා. ඒ උනාට මටනම් මේ පරණ චිත්‍රපටි ටික කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. සූර පප්පා කතා වල අළුත් ඒවට වඩා පරණ ඒවා තමයි ගොඩක් රසවත් මටනම්.

මේ චිත්‍රපටිය 1989 වර්ෂයේ නිෂ්පාදනය කරපු චිත්‍රපටියක්. මේකෙ IMDB අගය 6.4 ක් වෙනවා. කතාව ගැනනම් කියන්න දෙයක් නෑ පප්පා ගමට කුණාටු දවසක ආපු අනාගතේ කියන්නගෙ කතාව ගැන හැමෝටම මතක ඇති කියල හිතනවා… ඒ වගේම චිත්‍රපටිය බලන්න පහසු වෙන්නත් එක්ක මේ කතාවෙ චරිත බොහොමයකට ඇත්ත නම් නැතුව සිරස නාලිකාවෙ ගිහිපු කතා වල භාවිතා කරපු නම් භාවිතා කළා. කොහොමත් ඇත්ත නම් වලට වඩා අපි හැමෝම දන්නෙ ඒ නම් ටිකනෙ…. එහෙනම් හැමෝටම මේ උපසිරැසිය අරගෙන චිත්‍රපටිය රස විදින්න කියල මම ආරාධනා කරනවා. ඒ වගේම පහලින් ඔයාලගෙ අදහස් දක්වල යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් උපසිරැසියකින් හමු වෙමු…!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.

2,958 downloadsDownload Asterix-and-the-Big-Fight-1989.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසංක මධුමාල්” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2016-11-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,958 downloadsDownload Subtitles25 KB

23 comments

  1. thathsaragayan

    thank brooo

  2. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    දිගටම සබ් කරමු...

  3. thushararox

    සාස්තර ගුරුන්නාන්සේ...

  4. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) ..
    ජය වේවා.!

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  7. Gihan Lakmal

    පරන ඒව සුපිරි බන්, උපසිරසියට ගොඩක් ස්තූති මචෝ... ❤️❤️❤️

  8. Nivom

    thanks thanksss

  9. Nivom

    4.82 GB :(

  10. Naveen Rangana

    Thanks for Subtitle..........
    Jayawewa..........!!!!!!!!!!!!!!

  11. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  12. සචින්ත කල්හාර බෙනට්

    {/fs24} ස්තූතියි, සහෝ.

  13. සචින්ත කල්හාර බෙනට්

    ස්තූතියි, සහෝ.

  14. සචින්ත කල්හාර බෙනට්

    ස්තූතියි සහෝ.

  15. rockz2020

    අහ් සූර පප්පා නේද නියමයි තද තද සහෝ ✌
    ගොඩක් කාලෙකට පස්සෙ වගේ නේද සබ් එකක් එක්ක ආවෙ. ඒ නම් ටික දැම්ම එක නම් හොඳ වැඩක්, නැත්තන් වැඩේ අව්ල් යනවා.
    උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සියළු යහපත් වැඩ සාර්ථක කරගන්න හැකිවෙන්න සුබ පතනවා ජය වේවා සහෝ! ✌❤
    ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌

    Checkered Ninja (2018)
    The Curse of the Were-Rabbit (2005)
    Trolls Holiday (2017)

    The Dark Crystal: Age of Resistance (2019)

    Hellboy Animated: Sword of Storms (2006)
    Hellboy Animated: Blood and Iron (2007)

    Asterix and the Vikings (2006)
    Turtles Forever (2009)

  16. rockz2020

    උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි! ජය වේවා සහෝ! ✌❤
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

    1. rockz2020

      ඒ නම් ටික දැම්ම එක නම් හොඳ වැඩක්, නැත්තන් වැඩේ අව්ල් යනවා.
      සියළු යහපත් වැඩ සාර්ථක කරගන්න හැකිවෙන්න සුබ පතනවා!

      Asterix and the Vikings (2006)
      Turtles Forever (2009)

  17. indika75

    thanks..

  18. Achi

    තැන්ක්ස් බොක්ක

  19. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Udara Damith Dissanayaka

    sirase giya nam tikama daapu eka loku deyak

  22. sanjeewakbg

    thanks bro..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.