ආයූබෝවේවා බයිස්කෝප්වාසි හැමෝටම, මේ අවුරුද්දේ නිකුත් උන තවත් අළුත්ම චිත්‍රපටයක් තමයි අද අරගෙන ආවේ. හදිස්සියේ අසනීප උන නිසා හිතුවට වඩා මේක කරන්න පරක්කු උනා. ඒකට සමාවෙන්න ඕන. මේ මාසේ 21 වෙනිදා තමයි මේ චිත්‍රපටයේ හොඳ පිටපතක් නිකුත් උනේ. මේකේ විස්තර බැළුවොත් මේ වන විට 5.3 ක IMDb අගයක් මේ ෆිලුමට ලැබිලා ත…

ආයූබෝවේවා බයිස්කෝප්වාසි හැමෝටම, මේ අවුරුද්දේ නිකුත් උන තවත් අළුත්ම චිත්‍රපටයක් තමයි අද අරගෙන ආවේ. හදිස්සියේ අසනීප උන නිසා හිතුවට වඩා මේක කරන්න පරක්කු උනා. ඒකට සමාවෙන්න ඕන. මේ මාසේ 21 වෙනිදා තමයි මේ චිත්‍රපටයේ හොඳ පිටපතක් නිකුත් උනේ. මේකේ විස්තර බැළුවොත් මේ වන විට 5.3 ක IMDb අගයක් මේ ෆිලුමට ලැබිලා තියෙනවා. Action\Crime\ Drama\Thriller යන කාණ්ඩ වලට තමයි වර්ගකරණය කරලා තියෙන්නේ. මේ ච්ත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Tate Taylor විසින්. මේකේ ප්‍රධාන චරිතය Zero Dark Thirty (2012) Mama (2013) Molly’s Game (2017) The Interstellar (2014) යන චිත්‍රපටවල රඟ පෑ සුපිරි නිළි Jessica Chastain රඟ දක්වනවා. එමෙන්ම ප්‍රධාන ප්‍රතිවීර චරිතය සඳහා Total Recall (2012) The Gentlemen (2019) Dumbo (2019) Daredevil (2003) Fright Night (2011) වැනි චිත්‍රපටවලින් හමුවු Colin Farrel විසින් රංගන දායකත්වය ලබා දෙනවා. ඊට අමතරව John Malkovich, Common, Ioan Gruffudd, Geena Davis වැනි ප්‍රකට නළු නිළියන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙනවා.
“ඒවා” කියන්නේ බ්ලැක් ඕප්ස් සංවිධානයට සේවය කරන අති දක්ෂ ඝාතකවරියක්. සංවිධානයෙන් නම් කරන ඉලක්ක හොයාගෙන රටවල් වල සංචාරය කරලා ඒ ඉලක්ක කිසි සැකයක් ඇති නොවෙන ආකාරයෙන් ඝාතනය කරන එක තමයි ඒවාගේ රැකියාව. මෙහෙම කාලයක් යද්දි එයාට මේ ඝාතනය කරන්න ලබාදෙන ඉලක්ක කරපු පුද්ගලයන්ව මරන්න තරම් එයාලා කරලා තියෙන්නේ මොනවද කියලා දැනගන්න ඒවාට ඕන වෙනවා. ඒ නිසා ඒවා තමන්ගේ ඉලක්ක ඝාතනය කරන්න කලින් ඔවුන්ගේ වැරදිවල විස්තර පාපෝච්චාරණය කරගන්න උත්සහ කරනවා. මේ බව දැනගන්න ඒවාගේ ඉහළ නිළධාරීන්නම් මේකට එච්ච්ර කැමති වෙන්නේ නෑ. ඒ නිසා ඩියුක් කියන ඒවාගේ එක් ප්‍රධානියෙක් ඇයට මේ අගෙන අනතුරු අගවනවා. ටික කාලෙකින් ඒවාට මේ වැඩ තාවකාලිකව නවත්තලා තමන්ගේ අම්මයි සහෝදරියවයි බලන්න යන්න අවසර ඉල්ලනවා. ඉහළින් ඒකට අවසර ලැබෙනවා වගේම නැවත ඒවාව බ්ලැක් ඕප්ස් එකට සම්බන්ධ කරනොගන්නත් ඔවුන් තීරණය කරනවා. නමුත් ඔවුන් ගැන සියළුවම විස්තර දන්න ඒවා වගේ කෙනෙක් නිදැල්ලේ ඉන්න එකත් ඔවුන්ට තර්ජනයක් කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඒ එක්කම ඒවාටත් තමන්ගේ පවුලේ ගොඩක් ප්‍රශ්නවලට මුහුන දෙන්න වෙනවා. ඒවා වගේ කෙල්ලෙක් ඝාතකවරියක් උනේ කොහොමද ? බ්ලැක් ඕප්ස් ප්‍රධානින් ඒවාට එහෙම ලේසියෙන් යන්න දෙයිද ? ඒවාට ගෙදරරි ඇතිවෙන ප්‍රශ්න මොනවද ? අන්තිමට ඒවගේ උදව්වට කවුරු එයිද ? ඒවාට මොකද වෙයිද ? ඒ ඔක්කොටම උත්තර මේ ෆිල්ම් එක අවසානයේ ඔයාට ලැබෙයි.
මේ දවස්වල බලන්න චිත්‍රපටිත් අඩු එකේ අපේ බයිස්කෝප් කණඩායමේ හැමෝම අළුත්ම චිත්‍රපට ආපු සැනින් උපසිරැසි ගන්වලා දෙනවා. ඒහෙම උනාට ඔයලගෙන් ලැබෙන දිරිමත් කිරීමනම් ගොඩක් මදි, උපසිරැසිය ඩවුන්ලෝඩ් කරන ප්‍රමාණය සහ කොමෙන්ට් වැටෙන ප්‍රමාණ්‍ය බැලුවම මෙහෙම මහන්සි වෙන්න හිතෙන්නෙ නෑ. හැමදාම කොමෙන්ට් කරන 1%ක් වගේ තමයි ඉන්නේ. ඒ නිසා ඔයාලගෙන් ඉල්ලන්නේ අපිව දිරිමත් කරලා අකුරු දෙක තුනක් දාගෙන යන්න කියලා තමයි. ඒ වගේ පොඩි දෙයක් නොකර ඉන්න බැරි නෑනේ නේද එහෙනම් ඔන්න අමතක නොකර කොමෙන්ටුවක් දාන්න. ඒ වගේම මට මේ මේ ෆිලුම වෙන් කරලා දුන්න අපේ ඇඩ්මින්වරයෙන් වෙන සිසිල ප්‍රසාද් සහෝට ගොඩක් ස්තූතිවන්ත වෙන ගමන් ගිහින් එන්නම්. තවත් උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු. ජය වේවා ! මම දනුවා…
තෙරුවන් සරණයි !

Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
20,492 downloadsDownload Ava-2020-BR.zip73 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
182 comments
Sampath
Sanjeewa2010
Pattaaaaaaaa
vichinthaka
සුපිරියි. ජය !
Anonymous
Thanks
Anonymous
Great work bro.thanks.
Shashi
Thanks
Madhusanka
බොහොම ස්තුතියි...!!!
Anonymous
ela
Dineth Siriwardhana
සුබ පතනව ජය
Buddi
Thanks
Anonymous
ස්තූතියි
chanu
ela
sampath n perera
supiri ......jayawewa
Anonymous
Thanks bro
Anonymous
සුපිරි
jimosedar
Thanks
MKIL
Thanks brother...
Anonymous
Thankyou Bro!
Nimantha
Thanks....!
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ..
අලුත් film එහෙම වැඩිය release වෙන්නෙත් නැති එකේ පරණ, සුපිරි ඒ උනාට සබ් නැති filmවලට සබ් කරන්නකො බ්‍රෝ ගොඩක් හොඳ පරණ filmවල review එහෙම fb එකේ එහෙම දැකල තියනව ඒත් සිංහල සබ් නෑ :) පුළුවන් නම් ඒ වගේ film ගැන සලකා බලන්න වැඩිය අලුත් film release වෙන්නෙත් නැති එකේ මේ දවස්වලAnonymous
thanks lot
Anonymous
Thankyou........................
Anonymous
PATTA BRO
nipuna
thanks
Suranjan
Thanks jayawewa.......!
aruna
nice
Anonymous
good job' well done brother
Anonymous
Good
UK_Fernando
Thank you
Bobby
Thank you very much Friend
madawa
good job
Anonymous
Thanks bro.do well.
Anonymous
thanx friend superb!
prasad
thanks machoo
Lasantha
Ela
Anonymous
Thanks brother
ravindu
good job mchn well done
esanka chamara
elaz
Anonymous
Thanks for the sub machan! <3
ab
thnx saho
Anonymous
thnx bro
isuru srinath sjs
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි..
දිගටම සබ් දෙමු..
ජය වේවා !!sithira-96
ela mchn
yasiru
thank you very much brother
Farmchemie_Roshan
Thanx bro.good luck....
Yash
Thank you very very much brother for subtitle and for your time and effort
Prasad
Thanks sub ekata
Isuru
Thank you saho....Jaya Wewa...
Anonymous
Ela ela
leo one
super ....!!
Anonymous
thnak you!!
raviz
Thank you....!
rashan
thank you saho
Advertisement
![Ava (2020) Sinhala Subtitles | සුපිරි ඝාතක නියෝජිතවරිය [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/08/ava-2020.jpg)
ස්තුතියි සහෝදරයා..