Watch Trailer

Chittagong (2012) | ගම වෙනුවෙන් දිවිදුන් පුංචි වීරයෝ.. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම බොහොම ස්තුති හැමෝගෙම අදහස් උදහස් වලට. ඔයාලගේ වටිනා යෝජනා චෝදනා ගල්මුල් ලැබුනොත් තමා වැරදි හදාගෙන අපි ඔක්කොටම ඉස්සරහට යන්න පුළුවන්. මොකද අපි වෙනුවෙන් අපිම කරන වැඩක් මේක. ඔන්න මම තවත් හින්දි චිත්‍රපටයක් අරගෙන අවා, මේක “හසන්ත වික්‍රමරත්න” මගේ යාලුවා මට බාර දුන්නු ෆිල්ම් එකක්. මම ඒක බයිස්කෝප් ස…

Chittagong
මුලින්ම බොහොම ස්තුති හැමෝගෙම අදහස් උදහස් වලට.  ඔයාලගේ වටිනා යෝජනා චෝදනා ගල්මුල් ලැබුනොත් තමා වැරදි හදාගෙන අපි ඔක්කොටම ඉස්සරහට යන්න පුළුවන්. මොකද අපි වෙනුවෙන් අපිම කරන වැඩක් මේක. ඔන්න මම තවත් හින්දි චිත්‍රපටයක් අරගෙන අවා, මේක “හසන්ත වික්‍රමරත්න” මගේ යාලුවා මට බාර දුන්නු ෆිල්ම් එකක්. මම ඒක බයිස්කෝප් සිංහලෙන් රසික ඔබ සියලුදෙනා වෙනුවෙනුත් අද අරගෙන ආවා.

2012 ඔක්තෝබර් මස “චිතගොන්” නමින් එළිදැක්වුන මේ චිත්‍රපටය “බෙදබ්‍රාතෝ පේන්” විසින් අධ්‍යක්ෂණය කරපු එකක්. මෙහි රඟපෑමෙන් දායක වෙනවා, මනෝජ් බජ්පායි ” ගුරුතුමා” ,රාජ් කුමාර් යාදව් ,වේගා ටමොටියා ඇතුළු පිරිසයි. මෙහි IMDb අගය සටහන් වෙන්නේ 7.3ක් ලෙසටයි.
මෙහි කතාව චිතගොන් නම් ග්‍රාමයක වැසියන් ඉංග්‍රීසින්ගෙන්  ගම මුදවා ගැනීමට කරන විප්ලවයක සත්‍ය කතාවක් පාදක කරගෙන තැනුවක්. ගුරුතුමාගේ  මග පෙන්වීමෙන්  තරුණ කැලක් සංවිධානාත්මකව මෙයට අතපොවා තම නිදහස දක්වා ගෙනයන සටනක්. අනෙක් කාරණාව තමයි මෙය 1900 – 1950 කාල පරිච්ඡේදය තුල සිදු වූ සත්‍ය සිදුවීම් පාදක කරගෙන නිපද වූවක්. අවසානයට ඔයාලට දැක ගන්න පුළුවන් වේවි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වල සත්‍ය ස්වරූපයත්. එහෙනම් බලලම ඉමු. සියලු දෙනාටම ජයෙන් ජය ! තෙරුවන් සරණයි !!!

Chittagong (2012) on IMDb

 

 

500 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

95778EC5198B3873CBB18C5C6E07B2DBFADB9E28

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

3C36CA6B2A4B1EC571C2C4BD14139772F06B5A98

1.48 GB (DVD) කොපිය මෙතනින් බාගන්න

9AD4089C069013B4DE8E9DCC599F57F74AEB07CF ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,502 downloadsDownload Chittagong-2012.zip116 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/දිලූෂ්-සඳරුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලූෂ් සඳරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,502 downloadsDownload Subtitles116 KB

32 comments

  1. bandula

    patta akak wage macho

  2. Nuwan

    thanks bro

  3. chamath cafe

    බොහොම තුති !

  4. ositha

    meyka nama hoda kathwak wage banna one

  5. danuka

    maxxa................

  6. kasun viraj

    niyama ekak wage
    sthuthiy saho

  7. jack

    ඇත්ත කතාවක්නේ.. බලන්න ඕනේ. ස්තුතියි සහෝ.

  8. නලින්

    ස්තුතියි දිලුෂ් සහෝ

    ජය වේවා!

  9. ගයාන් රූකාන්ත

    ජය වේවා සහෝ ඔන්න ගත්තා

  10. ccnp

    Thanks

  11. rusuru | රුසිරු

    මේක සුපිරිම ෆිල්ම් එකක්

    ජය!

  12. tharanga

    තුති සහෝ!

  13. mahesh

    ela ela saho

  14. geeth

    sub walata bohoma pin apey kolnata films nam baiscope thama apita

  15. mpp

    Kevin Costner.........මම කැමතිම නළුවෙක්.....පරන උනාට කමක්නෑ දෙන්න පුළුවන්නම්......ජයවේවා.....

  16. ganidu

    තෑන්ක්ස් වේවා!

  17. “චූටී මල්ලි”

    එලස් දිලුෂ සහෝ
    සබට තුති
    ඔබට ජය.......

  18. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  19. me

    Thanks

  20. සාරංග ලියනගම

    ගොඩක් ස්තූතියි සහෝ. සිරා film එකක් වගේ...
    Khelein Hum Jee Jaan Sey film එකේ තියෙන්නෙත් මේ story එකම නේද?
    thanks again...

  21. සුමුදු

    ඇත්ත කතාවක් නේ.
    සුද්දට ගහනව නම් තව මොනවද..
    ස්තුතියි සබට..

  22. mudiya / මුදියා

    සත්‍ය කතා ආශ්‍රෙයන් හැදුන ඒව නම් මරු.
    මේ දවස් වල බැලුව ඒව ගොඩක් එහෙමයි.
    නියමයි දිලූෂ්.
    ජයවේවා.බොහෝ................................................................................................ම ස්තූතියි...!

  23. කේ.යූ.ජී. උදාර

    ඇඬෙන කතාවක්.............
    මේ ස්ටොරි එකම තියෙන ‍ෆිල්ම් එකක් මාත් මීට අවුරුදු කීපයකට කලින් දුන්න.
    කොහොමවුණත් සබට තුති කොල්ලො.

  24. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :P ජය

  25. නිපුක්‌

    subtitle 500mb file ekath ekka hariyata sync wela ne bn.

  26. රොයිලි

    බොහොම ස්තූතියි දිලූෂ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. Lakshan

    පේනවිදිහටනම් හොදයිවගේ.ඔන්න මාත් බෑවා.බොහොම ස්තූතියි සහෝ...

  28. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  29. Siraj

    ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍ සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි...........

  30. DAMER

    නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  31. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  32. venuka

    niyamai film eka

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.