Watch Trailer

Don (2006) | දඩයම ඇරඹුණා. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම මගේ දෙවෙනි උපසිරසියත් ගෙනාවා. කලින් එක වගේම මේ පාරත් ගෙනාවෙ හින්දි එකක්. මුලින්ම ස්තුති කරන්න ඕන කලින් එකේදි comment කරපු හැමෝටම. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන. මට මේක කරන්න කියල භාර දීපු විකියා සහෝව. ඉතින් ගොඩක් අපහසුතා මැද්දෙයි මේක කරන්න වුණේ. කුමන හෝ ආකාරයකින් වැරැද්දක් අඩුපාඩුවක් වෙලා…

Don 2006

ඔන්න මම මගේ දෙවෙනි උපසිරසියත් ගෙනාවා. කලින් එක වගේම මේ පාරත් ගෙනාවෙ හින්දි එකක්. මුලින්ම ස්තුති කරන්න ඕන කලින් එකේදි comment කරපු හැමෝටම. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන. මට මේක කරන්න කියල භාර දීපු විකියා සහෝව. ඉතින් ගොඩක් අපහසුතා මැද්දෙයි මේක කරන්න වුණේ. කුමන හෝ ආකාරයකින් වැරැද්දක් අඩුපාඩුවක් වෙලා නම් සමා වෙන්න.

එහෙනම් අපි ෆිල්ම් එක ගැන ටිකක් කතා කරමු. මේක ගැන නම් කියන්න දෙයක් නෑ. හැමෝම දන්නව ඇති. මෙහි දෙවන චිත්‍රපටය Don 2 (2011) බයිස්කෝප් අඩවියේ පළවෙලා තියෙනවා. ඒත් පළමු චිත්‍රපටය පළවෙලා නෑ. ගොඩක් අය බලලත් ඇති. ඒත් දෙවෙනි එක බලලා පළවෙනි එක නොබලපු අයත් ඇතිනේ.

මේක 2006 අවුරුද්දෙ ආව සුපිරි බයිස්කෝප් එකක් .Don කිව්වම කවුද දන්නෙ නැත්තෙ. මෙහි ඩොන්ගේ චරිතයට පණ පොවන්නෙ බොලිවුඩයේ King Khaan හෙවත් සුපිරි නළු Shahrukh Khan. ඒ වගේම Priyanka Chopra රෝමා ලෙසත්, Boman Irani වර්ධාන් ලෙසත් මෙහි විශිෂ්ට රංගනයක යෙදෙනවා. Kareena Kapoor කමිනි ලෙසත්, Arjun Rampal ජස්ජීත් ලෙසත් සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටය Action , Thriller ලෙස වර්ගීකරණය කර ඇති අතර Farhan Akhtar විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා. ඒ වගේම අන්තර් ජාතික සිනමා දත්ත ගබඩාව විසින් 7.1 ක අගයක් ලබා දෙමින් චිත්‍ර පටයට සාධාරණය ඉෂ්ට කරල තියෙනවා .

මම ටිකක් කතාව කියන්නම්. යුරෝපයට මත් ද්‍රව්‍ය විකුණන ලොකුම ව්‍යාපාරිකයො තමයි තමයි සිංහානියා සහ වර්ධාන් .මේ දෙන්නගෙ ව්‍යාපාර යුරෝපයේ මෙහෙය වන්නෙ ඩොන්. මේ මත් ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ව අල්ල ගන්න පොලිසිය දැඩි උත්සාහයක යෙදෙනවා. ඒත් හැම වෙලේම ඔවුන් අසාර්ථක වෙනවා. මේ අතරේ ඩොන් තමන්ගෙම අධිරාජ්‍යයක් ගොඩ නගන්න උත්සාහ කරනවා. හදිසි අනතුරකින් ඩොන්ගෙ මතකය නැති වීමත්, සිංහානියගෙ සියලු තොරතුරු ඇතුළත් ඩිස්ක් එකකුත් වටා තමයි කතාව දිවෙන්නේ. පොලිසිය විසින් මතකය නැතිවුණ ඩොන් වගේම පෙනුම තියන, ඒ වෙනුවට යවන විජේ නිසා තමයි කතාව වෙනස් පැත්තකට හැරෙන්නෙ. කම්මැලි නැතුව එක දිගට බලන්න පුළුවන් ෆිල්ම් එකක්.ඒ ගැන සහතික වෙන්නම්. එහෙනම් ඉතුරු ටික ෆිල්ම් එක බලලම දැන ගන්න වේවි.

අනේ ඉතින් අඩුපාඩු තියනවනම් දන්නවනේ කරන්න ඕන දේ. එහෙනම් ආයෙත් හින්දි චිත්‍රපටයක් රැගෙන එන බලාපොරොත්තුවෙන් මම සමු ගන්නවා .

Don (2006) on IMDb

 

 

485 MB කොපිය මෙතනින් බාගන්න

078f6c6a8568adef9d105febfac5cf2c0a4c82d0

1.48 GB කොපිය මෙතනින් බාගන්න

922934cac3507ceaf9c6deadb3e35646d72d920c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,424 downloadsDownload Don-2006.zip147 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/aditha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

5,424 downloadsDownload Subtitles147 KB

46 comments

  1. ganidu

    patta film akakne balanna one

  2. quik

    thanks

  3. එරංග

    එලස් සහෝ බාන්න දැම්ම

  4. vee

    MAXXA fillm akak ne macho

  5. asiri

    niyamayi machan thanks

  6. rusuru | රුසිරු

    සුපර් මචං ශාරුක්ගේ පරණ ඒවා දෙන එක නම්

  7. nisala

    patta patta saho

  8. Gayanna

    බොහොම ස්තූතියි සහෝදරයා
    මේකේ සබ් දෙනකල් බලාගෙන හිටියේ

  9. ccnp

    Thanks

  10. f_live

    ස්තූතියි :D

  11. yasas

    bohoma pin sahota

  12. chamath cafe

    මැක්සා සහෝ දිගටම දෙන්න හොද ඒවා

  13. isuru samarasinghe

    tx :D

  14. tharindu

    Niyamai sahooo.......meka balala godak kall...ai balanava sahoo onna oyage sub eka ekamaa....thankss sahoo sub ekatahh....

  15. රවිඳු

    බොහොම තුති!!! තුන්වැනි එකත් ලඟදිම හම්බවෙයි නේද? දිගටම හින්දි ෆිල්ම්ස් නැතුව ඉංග්‍රීසි එකකුත් කරමු.සුභපැතුම්!!!

  16. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  17. sajeewa

    Machan Supiri Hindi Film Ekakne Dunne Digatama Me Wage Patta Film Denna Thnx

  18. නලින්

    ස්තුතියි අදිත සහෝ

    ජය වේවා!

  19. Lakshitha

    එලකිරි සහෝ.........................

  20. danushka

    bohoma sthuthi saho,,,jaya wewa!!!

  21. herry

    බොහොම ස්තූතියි සහෝදරයා
    මේකේ සබ් දෙනකල් බලාගෙන හිටියේ

  22. yeshu

    tnX

  23. “චූටී මල්ලි”

    මේක තාම බලලා නෑ බන්
    2 නම් බැලුවා
    සබට තුති
    ඔබට ජය.......

  24. chamod

    ane macho thank u ubata

  25. Gayan Video

    Koyla Hindi Movie Eke Sinhala Subs Denna Ikmanata..

  26. chandima

    ela ela thaz

  27. mudiya / මුදියා

    අඩෙ අප්පා 2වෙනි එක දෙපාරක් බලල තිබුනත් මේක බැලුව හාන්කවිසියක්වත් මතක නෑනෙ.
    නියමයි පොඩ්ඩො.
    ජයවේවා.බොහෝ............................................................................................ම ස්තූතියි...!

  28. chandima

    පට්ටයි මේක තමා හොය හොය හාටියේ ස්තුතියි සහෝ.....
    දිගටම කරගෙන යමු .සුභ පැතුම්

    පුළුවන්නම්.....
    අජිත් කුමාර්ගේ 'ආරම්බම්' මුවි එකට සිංහල සබ් දෙන්නකෝ.........

  29. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :P ජය

  30. රොයිලි

    බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. darshana

    pattai macho,... thanks

  32. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ දැන් ඒ කලෙක්සන් එකත් සම්පුර්ණයි,ජයවේවා.

  33. akila

    thank u bro

  34. Siraj

    ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි...........

  35. DAMER

    එළම තමා.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  36. Saman Prasad ( Black Cobra )

    nice bro...

  37. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  38. Naween

    තාම මේක බලන්න බැරි වුනා නෙව :-(
    දැන්වත් උපසිරැසි එක්කම බලන්න ඕනේ :-)
    සබට බොහොම ස්තූතියි...

  39. Denuthu Kawinda

    Thanks..........

  40. Denuthu Kawinda

    Thanks.......

  41. Pushpakantha Sadaruwan

    thanks bokka

  42. Amalka Himeshan

    Thanks machan sub ekata

  43. SUMITH PRASANGA

    ela tnx

  44. Anonymous

    Film ek nedd bn
    bn

  45. Mr B

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  46. Sahan Gayantha

    thanks a lot saho sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.