Watch Trailer

Copshop (2021) Sinhala Subtitles | පොලීසියක බිහිසුණු රැයක් [සිංහල උපසිරසි]

ආයූබෝවන් හැමෝටම ඔන්න මේ වසරේ නිකුත් උන අළුත්ම ඇක්ෂන් චිත්‍රපටයක් ගෙනාවා. පසුගිය 14 වෙනිදා මේ ෆිලුමේ හොඳ කොපියක් අන්තර්ජාලයට නිකුත් උන ගමන් අපේ චාමර සහෝ මේක කරමුද ඇහුවා. මාත් කැමතිම නළුවෙක් ඉන්න නිසා වැඩේ භාර ගත්තා. 1600+ ලයින් ප්‍රමාණයක් තිබුන නිසා හිතුවට වඩා මේක ඉවර කරගන්න වෙලා ගියා. මේ වෙද්දි 6.5…

ආයූබෝවන් හැමෝටම ඔන්න මේ වසරේ නිකුත් උන අළුත්ම ඇක්ෂන් චිත්‍රපටයක් ගෙනාවා. පසුගිය 14 වෙනිදා මේ ෆිලුමේ හොඳ කොපියක් අන්තර්ජාලයට නිකුත් උන ගමන් අපේ චාමර සහෝ මේක කරමුද ඇහුවා. මාත් කැමතිම නළුවෙක් ඉන්න නිසා වැඩේ භාර ගත්තා. 1600+ ලයින් ප්‍රමාණයක් තිබුන නිසා හිතුවට වඩා මේක ඉවර කරගන්න වෙලා ගියා.

මේ වෙද්දි 6.5 ක IMDb අගයකුත්, ගූගල් පරිශීලක මනාප 78%ක් ලබාගැනීමටත් මේ චිත්‍රපටය සමත් වෙලා තිබෙනවා වගේම Action\Thriller යන කාණ්ඩ වලට මේ නිර්මාණය අයත් වෙනවා. චිත්‍රපටය තිර රචනය Kurt McLeod, Joe Carnahan සහ Mark Williams යන ත්‍රිත්වය අතින් සිදු වෙලා තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Joe Carnahan විසිනුයි. රංගනයෙන් දායකවෙන්නේ Olympus Has Fallen (2013), London Has Fallen (2016), Angel Has Fallen (2019) සහ Greenland (2020) වැනි සුපිරි චිත්‍රපටවල රඟ පෑ හොලිවුඩයේ සුපිරි ක්‍රියාදාම නළුවෙක් ලෙස ජනප්‍රිය Gerard Butler “රොබට් විඩික්” ලෙසත්, The Purge: Anarchy (2014) , The Purge: Election Year (2016), Black and Blue (2019) වැනි සිනමාපටවල රඟ පෑ Frank Grillo ටෙඩී ලෙසත්, Alexis Louder “වැලරි යංග්” ලෙසත් Toby Huss “ඇන්තනී” Ryan O’Nan “හියුබර්” ලෙසත් රංගන දායකත්වය ලබාදෙනවා.

ගන් ක්‍රීක් කියන්නේ නෙවාඩා ප්‍රාන්තයේ තියෙන කුඩා පොලිස් ස්ථානයක්. දවසක් පැමිණිල්ලකට අනුව කැසිනෝ එකක් ගාව ආරවුලක් විසඳන්න යන නිළධාරිනියකට එතන ඉන්න කෙනෙක් පහර දීම නිසා මේ පුද්ගලයව අත්අඩංගුවට ගන්නවා. එදා රෑම බීපු මිනිහෙක් පොලිස් වාහනයක් අනතුරකට පත් කිරීම නිසා ඔහුවත් අත්අඩංගුවට ගන්නවා. බැලූ බැල්මට මේ අහඹු සිද්ධීන් දෙකක් කියලා පෙනුනත් මේ දෙකේ භයානක සම්බන්ධයක් තියෙනවා. මේ ගැන සැක කරන පොලීසියේ රාත්‍රී මුර සේවයේ ඉන්න වැලරි කියන නිළධාරිනිය මේ පුද්ගලයන් දෙන්නා ගැන තොරතුරු හොයනවා. එක පුද්ගලයෙක් කුප්‍රකට කුලී ඝාතකයෙක් බවත් අනෙක් පුද්ගලයා නම ගිය වංචනිකයෙකු බවත් ඇය අනාවරනය කර ගන්නවා. මේ අතර හදිසියේම මහ රෑ පොලීසියට එන බිහිසුණු අමුත්තෙක් නිසා මේ පොලිස් ස්ථානයේ ඉන්න හැමෝගෙම ජීවිත වෙනස් වෙනවා.

කතාව ගැන මීට වඩා මුකුත් කියන්න ඕන නෑ ඔයාලා බලලාම රස විඳින්නකෝ. වෙනදා වගේම ඉල්ලන්නේ අපේ මහන්සියට ඔයාලගේ ප්‍රතිචාර පහළ කොමෙන්ට් බොක්ස් එකේ අකුරු කරගෙන යන්න කියලා තමයි. මට මේ මේ ෆිලුම වෙන් කරලා දුන්න අපේ ඇඩ්මින්වරයෙක් වෙන චාමර සම්පත් සහෝට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඔයාලා හැමෝම පරිස්සම් වෙලා ඉන්න වගේම දිගටම අපේ වෙබ් අඩවියත් එක්කත් රැඳී ඉන්න. ඉක්මනටම තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා ! මම දනුවා.

තෙරුවන් සරණයි !

 

https://en.wikipedia.org/wiki/The_Outpost_(2020_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

13,216 downloadsDownload Copshop-2021-Blu-Ray.zip94 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

යුරාන් ධනුක

Subtitles

13,216 downloadsDownload Subtitles94 KB

53 comments

  1. dilhara

    thank you

  2. Smith

    Thank you

  3. Saminda

    Thank bro..

  4. charith

    සබ් එකට ස්තුතියි..ජය වේවා

  5. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  6. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  7. indika

    thanks for sub

  8. Ravi

    Thank you for the sub

  9. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරසියට ස්තූතියි සහෝ

  10. Nilush Angana

    Sub ekata thanx

  11. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  12. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  13. DILmin

    Sub ekata thanks!

  14. Hirudip

    supiri machan thanks....

  15. Kushan

    Sub akta thanks

  16. Anonymous

    Thanks bro

  17. geeganagamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  18. thilina

    adoo thq bn .puluvm uba ta muppets haunted mansion 2021 sinhala sub dipanko.
    tava Pokemon the Movie Secrets of the Jungle [2021] mekat th

  19. Eranga

    Thanks sub ekata

  20. Bhanuka

    Thanks saho

  21. Anonymous

    Thank bro

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. indika 75

    thanks..

  24. Lakmal chathuranga

    thank you sub akata jayawewa digatama sub denna niyama wedak

  25. Anonymous

    Gerard butler ඉන්න්වනම් නොබල කොමෙයි
    තෑන්ක්ස් සහෝ

  26. Neo

    Thanks brother
    Keep it up

  27. Bobby

    Thank you very much

  28. Udaya Fdo

    Thank you

  29. Roshan

    Tnx Bro...Good Luck...Stay Safe...

  30. Dhanushka

    Thanks sub akata

  31. Kantha_DLA

    Request:
    Escape from Mogadishu (2021) - IMDb
    The Trip (I onde dager) (2021)

  32. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  33. Shan Pramod

    gerard butler කියන්නේ මගෙත් ආසම නලුවෙක්. අයියට එයාගෙ Hunter Killer Movie එක අමතක වෙලා.

  34. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  35. Anonymous

    Thank u

  36. Dan

    Thank You ...

  37. Anonymous

    මේ වගේ නලුවොන්ගෙත් මෙහෙම ෆිල්ම් හැදෙන එක නම් අපරාදේ
    දැන් නම් ඉතින් English Series එකක් එහෙම තමයි බලන්න වෙන්නෙ,මේවා බලන වෙලේ

  38. Lalindu kavisha

    niyama wedak ayye

  39. Anonymous

    thanks bro

  40. Malith samarawickrama

    Thanks bro sub ekata

  41. Anonymous

    Thanks Brother

  42. tharangani

    thanx

  43. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️

  44. Anonymous

    maru kollo

  45. Mevin

    Thnku

  46. Chandana

    Niyamai kollo

  47. N bhathila

    thank you

  48. lakshan

    thanks .......................

  49. Dewadithya

    Thanks for Sub!

  50. dasun

    thanks

Load more comments