ඔන්න එහෙනම් යාලුවනේ තවත් පට්ටම පිලුමකට උපසිරැසි අරගෙන තමයි, මේ ඇවිල්ලා ඉන්නෙ මේකට imdb දර්ශකයේ 5.1 අගයක් හිමිවෙලා තිබෙනවා.. මේක Action, Sci-Fi ගණයට අයත් වෙන චිත්‍රපටයක්, මේකේ අධ්‍යක්ෂවරයා වන්නෙ Peter Howitt විසින් ඔයාලා ඔහු විසින් නිර්මානය කරපු චිත්‍රපට මීට කලින් බලලා ඇති එයින් කිහිපයක් මතක් කලොත්…

ඔන්න එහෙනම් යාලුවනේ තවත් පට්ටම පිලුමකට උපසිරැසි අරගෙන තමයි, මේ ඇවිල්ලා ඉන්නෙ මේකට imdb දර්ශකයේ 5.1 අගයක් හිමිවෙලා තිබෙනවා.. මේක Action, Sci-Fi ගණයට අයත් වෙන චිත්‍රපටයක්, මේකේ අධ්‍යක්ෂවරයා වන්නෙ Peter Howitt විසින් ඔයාලා ඔහු විසින් නිර්මානය කරපු චිත්‍රපට මීට කලින් බලලා ඇති එයින් කිහිපයක් මතක් කලොත් Antitrust Homeless Man(2001), Johnny English (2003), Dangerous Parking වැනි සුපිරි ගණයේ චිත්‍රපට ඒවත් එක්ක ගත්තාම මේ බයිස්කොප් එකත් එවාට දෙවැනි වෙන්නෙ නැහැ..
එහෙනම් වැඩි කථා නැතිව, අපි මේකේ ස්ටෝරිය ගැන බලලා ඉමු මේ බයිස්කොප් ඒක නිර්මානය වෙලා තියෙන්නෙ, පෘතුවිය විනාශයට පත් වුනායින් පස්සෙ, ලෝකය කොහොමද කියන එක පෙරදැරි කරගෙන.. මිනිස්සුන්ට බීමට පිරිසිදු ජලය නැති, හුස්ම ගැනිමට පිරිසිදු වාතය නැති, කෑමට හොඳ අහාර නැති දරුණු නායකයින්ගේ පාලනය ඇති ලෝකයක් ගැන, මේ බයිස්කෝප් එකේ කථා නායිකාව එහෙමත් නැතිනම් ප්‍රදාන චරිතයට පණ පොවන්නෙ කාන්තාවක්, ඇයගේ නම් ගේජ්, ගේජ් බවුන්ටිහන්ටර් කෙනෙක් එහෙමත් නැතිනම් ත්‍යාගවෙනුවෙන් වැරදිකාරයන් දඩයම් කරන්නෙක් ලොකයේ විනාශ වීමත් සමඟ නව පාලන අධිකාරිය විසින් හොඳ පාලනයක් ඒ කිව්වෙ වැරදි අවම කිරිම සඳහා ත්‍යාගදඩයම්කරුවන්ව නිර්මානය කලා, ඔවුන්ට තමා ගෙන එන දඩයම් වෙනුවෙන් රීදී සහා ජල ටැබ්ස් හිමිවුනා, ඒ අවධියේ රීදී වලට ඉහල වටිනාකමක් හිමිවුනා, මොකද කිව්වොත් රිදී යොදාගෙන තමයි, හොඳ වාතය ලබා ගන්න පුලුවන් වුනේ..
ඒ වෙනකොට ගේජ්, චාවෝ කියලා දුෂ්ථ කාන්තාවක් පසු පස හබා යමින් තමයි, චාවෝට මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා මම ඔයාලට කියන්න යන්නෙ නැහැ, ඔයාලට ඒක මේ පට්ට පතුරු බයිස්කොප් එක බලනකොට හොයා ගන්න පුලුවන් වේවි.. ඒ අතර තුරදි ගේජ්ට අහන්න ලැබෙනවා, මෙතෙක් පාලන අධිකාරිය විසින් පිරිනමන විශාලතම ත්‍යාගය හිමිවෙන දඩයමක් ගැන ටොම් ජැක්සන් කියල දුෂ්ඨ පාතල නායකයෙක්ට එරෙහිව, ගේජ්ට මේක කරන්න එපා, ඒ වැඩෙන් අයින් වෙලා ඉන්න කියලා, ඇයගේ මිතුරා කිව්වත්, ඇය ඒ දේවල් නොසලකා හැරලා ජැකසන්ව දඩයම් කරන්න පිටත් වෙනවා……. ඇයට වැඩේ ලෙහෙසි පහසු වෙන්නෙ නැහැ.. මොකද කිව්වොත් ඔහු ඉන්නෙ ඩිපයින්ස් ඒ කිව්වෙ ඔහු විසින්ම නිර්මානය කර ගත්තු නගරයක.. මෙතනින් එහාට මම මේ බයිස්කොප් එක ගැන කිසිවක් කියන්න යන්නෙ නැහැ, ඇයට ජැක්සන් කාරයව ඉවරයක් කරන්න පුලුවන් වේවිද, ඇයට මොන තරම් අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වේවිද, ඒක ගැන දැන ගන්න ඔයාලට මේක බලන්නම වෙනවා මේ බයිස්කෝප් එක එක හුස්මටම කිසිම කම්මැලිකමක් නැතිව නරබන්න පුලුවන් බයිස්කොප් එකක් ඒ මොකද කිව්වොත්, මේක සටන් ජවනිකා වලින් පිරි ගිය බයිස්කොප් එකක් නිසාවෙන්…. එහෙනම් මෙවැනිම පට්ට පතුරු බයිස්කොප් එකකින්.. ඔයාල නැවත හමුවෙන්නම් බයිස්කොප් කට ජයෙන් ජය !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/YushanPiyumal2.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
41 comments
Kantha_DLA
AsithaDilruwan
ela ela thanks
Esampathz
PATTA paturuda ????
ajith fernando
thanks bro ela
raviz
Thank you..............!
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
jagath55
Thanks
Panther
Thanks saho
oshan_buddika
උපසිරැසියට ගොඩක් ස්තූතිය !!!!
thilz
thank u vry much for the subb
Rc_cretion
els
anidithialahakoon
Thanks
kusal dineth
Ptta saho
hirant
thnx
Suranjan
Thanks machan......jayawewa.......!
sachintha
Sub ekata thanks sahoo
Jayaroshanst
thank you
chamilaprasanga
Sub ekata thanks malli
samathandi
thanks
Carlton Bandara
තෑන්ක්ස් මචං
malith
Ela ela
Kanchaka
Thanks bro
Haashan Dhanushka
thank you
Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි යුශාන් සහෝ.
ජයෙන් ජය.gihan perera
Good job bro and god bless you...keep continue it...
Ruwan Nishshanka
Thank you very much !
SanjulaJeter
ela
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.......!
chathuranga002
thanx
Nayanajith123
Thank you
Lakshitha
Thanks Bro.
උඹල සෙට් එක නැත්තම් මං ෆිල්ම් බලන්නෙත් නෑ
Good luch yushanMethu akash
Thnx mchn
ISHANKANAGODA
Thnx bro for sub.
Vishan
එලම බොක්ක
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!thusitharhm
thx
damith
Scorched Earth (2018) film eke sinhala sub file eka mage email address ekata ewanna puluwanda
Sahan Gayantha
thanks a lot saho sub ekata..
Advertisement

උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!