ඔන්න මම තවත් මම කැමතිම වර්ගය ඒ කියන්නෙ විද්‍යා ප්‍රබන්ධ කථාවක් අරං ආව. මේකේ ටොරෙන්ට් එක ආවෙත් ළඟදි. ෆිල්ම් එක ටොරෙන්ට් එකට ආපු ගමන් මම සමීර අයියගෙන් ඉල්ලුව. එයටත් ස්තූති වන්ත වෙනව ඉල්ලපු ගමන් මට මේක දුන්නට. eng සබ් එකේ ටයිම් වලත් ප්‍රශ්න තිබ්බ. කොහොමහරි ඒවත් විසඳගෙන මේ තත්වෙට අරං ආව. මේ සඳහා IMDB අ…

ඔන්න මම තවත් මම කැමතිම වර්ගය ඒ කියන්නෙ විද්‍යා ප්‍රබන්ධ කථාවක් අරං ආව. මේකේ ටොරෙන්ට් එක ආවෙත් ළඟදි. ෆිල්ම් එක ටොරෙන්ට් එකට ආපු ගමන් මම සමීර අයියගෙන් ඉල්ලුව. එයටත් ස්තූති වන්ත වෙනව ඉල්ලපු ගමන් මට මේක දුන්නට. eng සබ් එකේ ටයිම් වලත් ප්‍රශ්න තිබ්බ. කොහොමහරි ඒවත් විසඳගෙන මේ තත්වෙට අරං ආව. මේ සඳහා IMDB අගය දැනට 5.6ක් ලබාගෙන තියනව. Thomas Stroppel, Artie Ahr යන දෙන්න තමයි ප්‍රධාන චරිත කරන්නෙ පිළිවෙලින් ඩේවිඩ් සහ රයන් විදිහට. චිත්‍රපටිය රූගත කිරීම් වලට ඇමරිකාව වගේම කාම්බෝජයත් යොදාගෙන තියනව. හේතුව තමයි කාම්බෝජය කියන්නෙ ථේරවාදී බුදු දහම තියන රටක්. මතෘකාවෙන්ම තේරෙනවනෙ බුදු දහමත් සම්බන්ධයි කියල. කථාව කියද්දි තේරෙයි ඇයි කියල. මං එහෙනම් කථාව ටිකක් කියන්නම්.
පටන්ගන්නකොටම පෙන්නන්නෙ ඩේවිඩ් පන්සලකට යනව. සමහරු ඉතිං ආගම දහම හොයාගෙන යන්නෙ කරදයක් වුණාම. මෙයාටත් කරදරයක්. හැබැයි අපිට වගේ සාමාන්‍ය එකක් නෙවෙයි. මෙයාට වෙලා තියන කරදරේ මං ටිකක් කියන්නම්. මෙයයි රයනුයි එච්චර සල්ලි කාරයො නෙවෙයි. මෙයාල ඉස්කෝලෙ පරීක්ෂනාගාර වල බඩු හොරකම් කරල ගෙදර ගෙනිහින් පරීක්ෂණ කරනව මිනිස්සුන්ගෙ හිතේ ඇතිවෙන සිතුවිලි පරිගණක තීරයකට දර්ශනය කරගන්න. මෙයාලට තව යාළුවෙක් හමුවෙනව ජෝර්ඩන් කියල. මේ තුන් දෙන එකතු වෙලා මේක කරන්න උත්සහ කළත් පොඩි අවුලක් වෙනව. ඒ මොකක්ද? හැබැයි ඒකට හොඳ විසඳුමක් දෙනව ජෝර්ඩන්. ඒ මොකක්ද? මෙයාලව පස්සෙ අත්අඩංගුවට ගන්නව. ඒ වගේම මෙයාල ගැන කෙනෙක් ඔත්තු බලනව. කොහොමහරි ගොඩක් වැදගත් දේවල් වුණාට ඩේවිඩ්වයි රයන්වයි පස්සෙ මෙයලගේම ක්ෂේත්‍රයේ පරීක්ෂණ කරන තැනක වැඩට ගන්නව. හැබැයි ඩේවිඩ් හොයාගන්නව මේ ආයතනයේ හොරයක්. ඒ මොකක්ද? අන්න එතැනදී තමයි මෙයාගෙ කරදර උපරිම වෙන්නෙ. ඊට පස්සෙ තමයි බෞද්ධ පන්සලක් හොයන් යන්නෙ. මෙච්චර කරදර මොනවද? පන්සලෙන් ලැබෙන උපදෙස් මොනවද? එයාට අර කරදර වලින් බේරෙන්න හැකියාව ලැබෙයිද? තව ගොඩක් නොකියපු ඒව තියනව.
එහෙනම් දැනට ඇති. මේ වගේ ඒවාට කැමති අය බාලම බලමු. තවත් එකකින් හමුවෙමු එහෙනම්. ජය!!!
751 MB (HD) කොපිය මෙතනින් බාගන්න
8B92392B541C2A76763350444D16DD0076F5A8F81.38 GB (HD) කොපිය මෙතනින් බාගන්න
85E24DF8DB67091096C647843F7B0E64C5700BBC Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
4,489 downloadsDownload Listening.2014-baiscopelk.zip85 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
20 comments
aruna
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!kasun
thanks machan.maeka sub dowenlod wanne na ne.poddakk balnna eka gana
nalinda
Patta machan..... thanks sub ekata
rehan
ela ma film ekak machan...thanks hodeee
rehan
maeka sub dowenlod wanne na ne.poddakk balnna eka gana
ross
thx...
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!නලින්
නියමයි අචින්ත! අනිවා මෙකකම් බලන්න ඕනේ! මේ ජාතියේ එව්වා නම් කොහොම හරි බලනවා!
ජය වේවා!
Kulanjana Maduranga
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
අසිත
ජය වේවා!!!!!!!!
බොහොම පින්.Lahiru Gayashan
ela saho.....thanx sub ekata....didatama karagena yanna subapathanawa
රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Jaya
Tnxz
Isuru
ThnX......
Isuru
thnxxx...
w A Thilak
ස්තූතියි,ඔබලගේ කැපවිම ඉතසිතින් අගයකරමී
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
dilan
sub aka niyemata karala tiyanawa tanx mcn
nidi
Achintha, kawadath wage niyama film ekakata sus deela thiyenawa niyameta! mola koloppan wena tharam! eeth hondai. thanks!
Advertisement

thankssss