Watch Trailer

Deep (2017) with Sinhala Subtitle | ගැබුරු සාගරයෙන් ඉපදුනු වීරත්වය [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න ඕනේ…මේක මගෙ පලවෙනි සබ් එක..හැමදාම බයිස්කෝප් සයිට් එකට ඇවිත් සබ් ගන්න එකේ මටත් හිතුනා සබ් එකක් කරන්න ඕනේ කියලා. ඉතින් ඒහෙම හිතලා ෆිල්ම් එකක් හොයද්දි හසන්ත අයියා මේ ඇනිමේශන් එක සෙට් කලා..ඇත්තටම කියනවා නම් මේකෙ විශේෂ ස්තූතිය හිමිවෙන්න ඕනේ හසන්ත වික්‍රමරත්න අයියට..මොකද තිබ්බ හැම අඩුපාඩුව…

මුලින්ම කියන්න ඕනේ…මේක මගෙ පලවෙනි සබ් එක..හැමදාම බයිස්කෝප් සයිට් එකට ඇවිත් සබ් ගන්න එකේ මටත් හිතුනා සබ් එකක් කරන්න ඕනේ කියලා. ඉතින් ඒහෙම හිතලා ෆිල්ම් එකක් හොයද්දි හසන්ත අයියා මේ ඇනිමේශන් එක සෙට් කලා..ඇත්තටම කියනවා නම් මේකෙ විශේෂ ස්තූතිය හිමිවෙන්න ඕනේ හසන්ත වික්‍රමරත්න අයියට..මොකද තිබ්බ හැම අඩුපාඩුවක්ම පෙන්නලා දුන්නා මට..ඒ වගේම වැරදි අඩුපාඩු තියෙනවා නම් ඒ දේවල් පෙන්නලා දෙන්න කියලා ඔයාලගෙනුත් ඉල්ලනවා..

ෆිල්ම් එක ගැන කියනවා නම් මේක අයිති වෙන්නේ Action/Adventure වර්ගයට.මේ චිත්‍රපටය අධයක්ෂනය කරලා තියෙන්නේ Julio Soto Gurpide විසින්.ඒ වගේම IMDb අගය 5.2 ලබාගෙන තියෙනවා.Justin Felbinger (Deep) ප්‍රධාන චරිතයටද , Stephen Hughes (Evo) හා Lindsey Alena (Alice) උප ප්‍රධාන චරිතටත වලට හඩ කැවීමෙන් දායක වී තියෙනාවා.ඉතින් මේක පවුලේ සැමට ආසාවෙන් බලන්න පුලුවන් කතාවක්,එ වගේම ගොඩක් විහිලු එහෙම තියෙනවා

හරි දැන් මේ කතාව ගැන කියනවා නම් 2100 වෙද්දි පෘතිවිය විනාශ වෙලා ඒකෙන් බේරිලා ජීවත් වෙන සත්ව ජනපතයක් වටේ තමා කතාව ගෙතිලා තියෙන්නේ..ඉතින් මේ ජනපදයෙ නායකයා තමා ක්‍රැකෙන් කියන්නේ…ඒත් එයාගෙ මුනුපුරා ඒ කියන්නේ ගැබුරු..ඒයා ගොඩක් මුරන්ඩු චරිතයක්.හැමතිස්සෙම ගැබුරුට ඕනේ උනේ..එයාගෙ ජනපදයෙක් එලියට ගිහින් ගවේශනය කරන්න..ඒත් ක්‍රැකෙන් ඒකට කැමති වුනේ නෑ..මොකද ජනපදයෙන් එහාට ආරක්ශිත නැති නිසා..ඒත් එක දවසක් ගැබුරු එයාගෙ යාලුවො දෙන්නත් එක්ක ඒ කියන්නේ ඉවෝයි අලිසුයි එක්ක සීයාට හොරෙන් එලියට යනවා..එතනින් වෙන සිද්දියක් නිසා මුලු ජනපදයම විශාල පර්වතයක් ඇතුලෙ හිර වෙනවා..ඉතින් ඒ ගැබුරුගෙ අකීකරු කමට වුන ඒ වැඩේ නිසා හැමෝගෙම ජිවිත අනතුරේ වැටුනා..ඒත් එයාලව බේරගන්න පුලුවන් වුනේ එකම කෙනාටයි ඒ නේතන් කියලා විශාල තල්මසාටයි.ඔහුට පමනයි ඒ විශාල ගල ඉවත් කරාලා එලියට එන්න මග හදන්න පුලුවන්. ඒ වගෙම ඔහු ක්‍රැකන්ගේ පරන මිතුරෙක්.ඉතින් ගැබුරු එයාගෙ යලුවොත් එක්ක මේ නේතන්ව හොයාගෙන යනවා..ඒ අතර තුර එයාලට විශාල බාදක ගොඩකට මුහුන දෙන්න සිද්ද වෙනවා. ඉතින් ඔයලා හිතනවද ඩීප්ටයි එයාගෙ යාලුවොන්ටයි මේ ජනපදය බේරගන්න පුලුවන් වුනා කියලා..? ඒක ඔයලා බලන්නකො…මේ කතාවේ ඊවෝ කියනා චරිතේ නම් සුපිරි..ගොඩක් විහිලු එහෙම තියෙනවා..

ඔයලා හැමෝටම මේ කතාව බලන්න කියලා පුංචි ආරාධනාවක් කරනවා ඔන්න..බයිස්කෝප් සයිට් එකටත් ඔයාලා හැමෝටමත් ජයවේවා..හැමෝටම බුදුසරණයි…!

 

Deep (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Deep.2017.WEB-DL.x264-FGT-HI

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

5,421 downloadsDownload Deep-2017.zip47 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/Prabhashana-Hirushan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂණ හිරුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-09-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

5,421 downloadsDownload Subtitles47 KB

27 comments

  1. දමිත්

    බොහොම ස්තුතියි උපසිරැසියට.
    ජයෙන් ජය.

  2. Lahiru

    Ela...ela..twa aluth kollek...supiri...digatama sub demu..bro...devi pihitai..

  3. Thushan Madusanka

    බොහොම ස්තූතියි

  4. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  5. Thiwanka

    suhpiri sahoooo......

  6. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  7. Akash De Silva

    උපසිරැසියට බොහෝම ස්තුතියි. ඉදිරියටම මේ වැඩෙ කරගෙන යන්න ජයවේවා.

  8. අසිත

    elama saho thanks

  9. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    පලමු උපසිරැසට සුබ පැතුම් සහෝ..ඉදිරියට උපසිරැසිකරණයේ යෙදෙන්න හැකි වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..!
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  10. Udara Damith B/K

    බොහොම ස්තුතියි උපසිරැසියට
    digatama yan

  11. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  12. එල්.සී. දමැල්

    අඩවියට සාදරයෙන් පිළිගන්නවා එහෙනම්.. දිගු ගමනක් යන්න ආසිරි...

  13. thisal

    ස්තුතියි

  14. krishan

    teen wolf sub eka dennako

  15. Lasantha Chandimal

    Thnkzzz saho....great work...

  16. Sithum

    උපසිරැසියට බොහෝම ස්තුතියි.

  17. Akash De Silva

    thanks

  18. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  19. tharangani

    thanx

  20. Helili Hemamali

    නියමයි.. තවත් උපසිරැසි නිර්මාණයට ශක්තිය
    ලැබේවා!

  21. nd

    supiri .ජයෙන් ජය

  22. Chamara

    thanks bro.......!!!

  23. D.Chamara

    bohoma sthuthi sahoooo thanks

  24. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ....
    සහෝගෙ දෙවන උපසිරැසියත් ලගදීම බලාපොරොත්තු වෙනවා....
    ඔබට ජය.....!

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. kevin D...

    elama... thankz...

  27. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.