Watch Trailer

1922 (2017) Sinhala Subtitles | කර්මයේ ප්‍රතිවිපාක [සිංහල උපසිරැසි සමඟ]

“කර්මය” ගොඩක් අය මේ වචනෙ අහල ඇති.ඇති නෙමේ එහෙම වෙන්නම ඕන.”කර්මය” යනුවෙන් හැදෙන්නෙ ක්‍රියාවයි.සිතා මතා කරපු ලබන ක්‍රියාවයි.අපි මේ ආත්මෙදි වැරැදි දෙයක් කරොත් ඒකට ප්‍රතිවිපාක මේ ආත්මෙදි එහෙමත් නැත්තම් කවර හෝ ආත්ම භවයකදී ගෙවන්න වෙනව.ඒ අනුව, විපාක දෙන කාලය අනුව කර්මය සතරාකාර වෙනව. 1.දිට්ඨධම්මවේදනීය කර්ම…

“කර්මය” ගොඩක් අය මේ වචනෙ අහල ඇති.ඇති නෙමේ එහෙම වෙන්නම ඕන.”කර්මය” යනුවෙන් හැදෙන්නෙ ක්‍රියාවයි.සිතා මතා කරපු ලබන ක්‍රියාවයි.අපි මේ ආත්මෙදි වැරැදි දෙයක් කරොත් ඒකට ප්‍රතිවිපාක මේ ආත්මෙදි එහෙමත් නැත්තම් කවර හෝ ආත්ම භවයකදී ගෙවන්න වෙනව.ඒ අනුව,

විපාක දෙන කාලය අනුව කර්මය සතරාකාර වෙනව.

1.දිට්ඨධම්මවේදනීය කර්මය – මෙලොවදි විකාප ලබාදීම.
2.උපපජ්ජවේදනීය කර්මය – මරණයින් පසු ආත්මයේදි විකාප දෙන කර්මය.
3.අපරාපරියවේදනීය කර්මය – දෙවන ආත්ම බවයේදී හෝ කවර ආත්ම බවයකදී විකාප දෙන කර්මය.

අන්න ඒ වගේ දෙයක් තමා විල්ෆ්‍රෙඩ්ටත් වෙන්නෙ.විල්ෆ්‍රෙඩ් කියන්නෙ සාමන්‍ය පවුලක් තිබෙන අක්කර ගාණක ඉඩමක් තිබෙන සාමන්‍ය ගොවියෙල් නමුත් මෙයින් අක්කර ගාණක් ඔහුගෙ බිරින්දෑවට අයිති වෙනව.එයාගෙ බිරිද ගොවිතැනට වැඩි රුකුලක් නැහැ.ටවුම් ජීවිතයක් ගත කරන්නමයි හිත ඉතින් ඇයැ තමන්ගෙ අප්පච්චිට අයිති අක්කර ගාණ විකුණලා ටවුම් ජීවිතයක් ගත කරන්න කියල හදන්නෙ.නමුත් විල්ෆ්‍රෙඩ් මේකට කැමති නැහැ.මොකද ගොවිතැන කියන්නෙ ඔහුගෙ පරම්පාරා ගණනාවකින් එන දෙයක්.විල්ෆ්‍රෙඩ්ගෙ යටි හිත මුනන්න ගන්නව ඒ මොකක් කරන්නද?තමන්ගේම ගෑණිව මරල දාන්න ඒත් තනියෙම නෙමේ තමන්ගෙ එකම දරුවගෙ හිතට විශ පොවල දෙන්නගෙම අතින් මේ වඩේ කරගන්න.ඉතින් මොහුන් කොහොමහරි ඇයව මරල ඉඩමෙ ළිදක වලදානව.නමුත් කාලය ගෙවිල යනවත් එක්කම මොහුන්ට ඒ කරපු පවේ විපාක විදින්න වෙනව.ඒ මොනාද කියල කියන්නෙ ඒකට කතාව ඔයාලට කතාව බලන්න වෙනව.

Stephen King මගින් රචිත 1922 නවකතාව පාදක කරගෙන තමයි එම නමින්ම Netflix ආයතනය මගින් මෙම චිත්‍රපටය නිර්මාණය කර තිබෙන්නෙ.IMDb අගය 6.4 වගේම කුණු තක්කාලි නොහොත් Rotten Tomatoes අගය 88% අරගන්න සමත් මෙම චිත්‍රපටය අයිති වෙන්නෙ Mystery/Drama/Thriller/Crime/Horror යන කාණ්ඩයටයි.මෙම චිත්‍රපටයේ ෆිල්ෆ්‍රෙඩ්ගෙ චරිතයට පණ පොවන්නෙ The Punisher/The Mist/Before I Wake වැනි චිත්‍රපට වලදී අපිට දකින්න ලැබෙන Thomas Jane වගේම Molly Parker/Dylan Schmid සහ Arrow වගේම Dc Legend Of Tomorrow කතාමාලාවන්හි අප හට දක්නට ලැබෙන ඩේමියන් ඩාක් එහෙමත් නැත්තම් Neal McDonought ය.එහෙනම් ඉතින් මෙම අගනා සළරුව බලන්න ආරාධනා කරනව.

තවත් උපසිරැසයකින් හම්බවෙන්න හැමෝටම ජය!!

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEBRip පිටපත සඳහා අදාළ වේ.

7,240 downloadsDownload 1922-2017.zip34 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

7,240 downloadsDownload Subtitles34 KB

74 comments

  1. kuma.lk

    Thanks machan

  2. BRUSEWAYNE

    තෑන්ක්ස් සහෝ. පට්ට වැඩක්.

  3. xD

    Ela kollo

  4. Kenan Sujindra

    මේ වගේ කතා වලට පට්ට ආසයි.
    ස්තූතියි රවිදු සහෝදරයා සබ් එක දුන්නට ❤

  5. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

    `````````සුබ අලුත් අවුරුද්දක් වේවා.```````````````

  6. Shalin

    Elaaaaa.thor ekath denna hoda copy ekak awama

  7. Prabodha Madhusankha Hettiarachchi

    Wow niyamai bro thank u...

  8. donmusiclana

    elazzz

  9. losaka

    Thanks bro

  10. isharaumayantha

    thanks Ravindu brother...Subtitle eka supiri

  11. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  12. sahpriyanath

    Ela ela

  13. sahpriyanath

    මචං මම රෙජිස්ටර් උනාට තාම ඩවුන්ලෝඩ් කරන්න බෑනේ....

  14. gayan asanka

    ela

  15. New day

    සුපිරි

  16. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  17. Dayalrw

    Thanks

  18. Udara Damith Dissanayaka

    එල කිරී
    තවත් උපසිරැසයකින් හම්බවෙන්න හැමෝටම ජය

  19. baiscope_test2

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතී සහෝ!
    :) ජය වේවා.

  20. pamitha

    ahosi karma 4a.ee pala nodena karmai

  21. Arrow T

    Thank you

  22. Kulanjana Maduranga

    thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  23. nimalmax

    tnkz bro...

  24. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  25. sahpriyanath

    අනේ ඇයි බං සබ් ඩවුන්ලෝඩ් වෙන්නෙ නැත්තෙ මගේ

  26. kavindu pabasara

    fatta bro

  27. nuwanwarnakula

    superb movies

  28. shenal

    thanks bro

  29. sachintha

    Sub ekata thanks sahoo...

  30. ruchiralakmal

    උපසිරැසියට ස්තුතියි

  31. ravindu lakshan

    ela

  32. AsithaDilruwan

    elama saho thanks

  33. niwanthaka

    බොහෝම ස්තුතියි

  34. malith

    Thanks machoo

  35. Wicki

    Thanks

  36. nisan

    Godak stuthi...Lassana film eka :)

  37. HSK

    Thank You Very Much for This

  38. geethikesg

    thankz (Y)

  39. sadun rajapaksha

    Thanks

  40. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  41. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  42. Sahan Bandara

    thx mcn sub akt

  43. Praniya2000

    Thanks. much APPRECIATED

  44. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!

  45. Randima Niwantha

    thank you.. jaya wewa brother

  46. Pradeep Darshana

    Ela sahoo Upasirasata

  47. Chandika Fdo

    Ela patta salaruwakne sub ekata thanks

  48. thusitha_ jayathilaka

    ela niyamai

  49. Janith Ramanayaka

    elz thnx

  50. Sddragon

    THANKS SAHODARAYA OBATA JAYA

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.