ආයුබෝවන් හැමෝටම. ඔන්න Harold & Kumar Film Series එකේ දෙවෙනි ෆිල්ම් එක අරගෙන ආවා. මේකේ පළවෙනි ෆිල්ම් එක වගේම මේකත් සුපිරිම කොමඩියක්. පළවෙනි එකට වඩා හොඳට හිනා වෙන්න පුළුවන්. හැබැයි ඉතින් 18 ට වැඩි අයට විතරයි හොඳේ. මේ Film Series එකේ තුන්වෙනි ෆිල්ම් එකට අපේ සොහොයුරෙක් උපසිරැසි නිර්මාණය කරලා තිබුණා. ඒක…

ආයුබෝවන් හැමෝටම. ඔන්න Harold & Kumar Film Series එකේ දෙවෙනි ෆිල්ම් එක අරගෙන ආවා. මේකේ පළවෙනි ෆිල්ම් එක වගේම මේකත් සුපිරිම කොමඩියක්. පළවෙනි එකට වඩා හොඳට හිනා වෙන්න පුළුවන්. හැබැයි ඉතින් 18 ට වැඩි අයට විතරයි හොඳේ. මේ Film Series එකේ තුන්වෙනි ෆිල්ම් එකට අපේ සොහොයුරෙක් උපසිරැසි නිර්මාණය කරලා තිබුණා. ඒකත් අරන් බලන්න කියලා ආරාධනා කරනවා.
පළවෙනි ෆිල්ම් එකයි, මේකයි අතර කතාවේ සම්බන්ධතාවයක් තියෙනවා. ඒ නිසා පළවෙනි එක බැලුවේ නැත්තම්, ඒක බලලා මේක බලන එක නම් ගොඩක් හොඳයි. කලින් ෆිල්ම් එකේ අන්තිමට යාළුවෝ දෙන්නා හැරල්ඩ්ගේ පෙම්වතියව හොයාගෙන ඇම්ස්ටර්ඩෑම් යන්න හදනවා. මේ ෆිල්ම් එක එතනින් තමයි පටන් ගන්නේ. ඒ ගමන අතරතුරේ දෙන්නට සිද්ධ වෙන රසවත් සිදුවීම් වලින් තමයි ෆිල්ම් එක හැඩගැන්විලා තියෙන්නේ. 2008 දී තිරගත වුන මේ ෆිල්ම් එක, Jon Hurwitz සහ Hayden Schlossberg ගේ නිර්මාණයක්.
ෆිල්ම් එක ගැන කලින් ලිපියක් පළ කළ සොහොයුරාට ඒ ගැන අපිව දැනුවත් කරාට ස්තූතිවන්ත වෙනවා. ෆිල්ම් එක කලින් බලපු අයට ආයෙමත් බලන්න කියලා ආරාධනා කරනවා. මට මේ අවස්ථාව ලබා දුන්න බයිස්කෝප් කාර්ය මණ්ඩලයට මගේ ස්තූතිය පුද කරනවා. එහෙනම් ආයේ වෙනත් නිර්මාණයකින් හමුවෙමු. ජය වේවා… සුබ අනාගතයක්…!
පෙර පලවූ ලිපිය…
මේ කියන්න යන්නෙ තවත් හොදටම හිනා වෙන්න පුලුවන් ෆිල්ම් එකක් ගැන..මම මීට කලින් දැම්ම මේකෙ පළවෙනි චිත්‍රපටය ගැන ලිපියක්..ඒක බැලුව අය ඔක්කොම ලිපිය කියවන එක මෙතනින් නවත්තල දාල ෆිල්ම් එක බාන්න පටන් ගනියි..ඒ තටම් රසවත් පළමු එක වගේම මේ ෆිල්ම් එකත්..මෙන්න මෙහෙමයි කතාව..මම මුල් ටික පොඩ්ඩක් පිළිවෙලට කියන්නම්..මේ චරිත දෙක ගැන අවබොධයක් ගන්න ඕන නම් පළවෙනි ලිපිය බලන්න..මෙන්න කතාව..හැරලල්ඩ් හා කුමාර් ගමනක් යන්න ලෑස්ති වෙනව..මේ දෙන්න ලෑස්ති වෙන තැනින් තමයි ෆිල්ම් එක පටන් ගන්නෙ..ඒ ටික දැක්කම හිනා යනව බඩ පැලෙන්න..මෙහෙම ලෑස්ති වෙලා දෙන්න ගුවන් තොටුපලට යනව…එතනදිත් පුන්චි රණ්ඩුවක් වෙනව..ඊට පස්සෙ දෙන්නත් එක්ක අහස් යානයේදි ගංජා පානය කරන්න ගිහින් වෙන ඇබැද්දියක් නිසා අතඩංගුවට පත් වෙනව..ගංජා පානය කරන්න කුමාර් නිශ්පාදනය කල හැන්ඩි භාන්ඩය බොම්බයක් කියල තමයි ඉහළ බලධාරීන් හිතන්නෙ..ඒ නිසා මේ දෙන්න ගුවැන්ටනාමෝ හිර කදවුරට යවනව..මෙතැන් ඉදල වෙන දේවල් හරිම රසවත්,ඇත්තටම හොදට හිනා යන කොමඩියක්. 18 ට වැඩි නම් අනිවා බලන්න.
651 MB (720p.BR) කොපිය මෙතනින් බාගන්න
87A231A070F22576C15C06AAE5408A74072682CEHash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
6,598 downloadsDownload Harold.and_.Kumar_.2008.baiscopelk.zip68 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු රන්දිම” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පුබුදු රන්දිම
Subtitles
44 comments
Uraj Deemantha
පොතේ ගුරා
@Uraj! පට්ට නේන්නම්..හික් හික්..සැන්විච් එක මතක් වෙද්දි වමනෙ යනව..ලොල්z..
ම
එළ Film එක මාත් කැමති කොහ්මද අර අන්තිම හරියේ තියෙන ගංජා සිංදුව එහෙම? එළ. මටත් Amsterdam යන්න හිතුනා ඒක දැක්කම.
මන් මේකෙ OST එකත් බෑවා සිංදු ටික හින්ඳමChamitha
හහ් හා... Maxxaa ෆිල්ම් එකක්. මමත් බලල තියන හොඳම කොමඩියක්:D කවුරුත් නැති තැන තමයි හැබැයි බලන්න ඕනෙ. lolz
පොතේ ගුරා
@ම! හික් හික්..මට එළ අර මුන් දෙන්න කහ පාට කාර් එකට නැගල යනකොට දාන සිංදුව..ගති ෆිල්ම් එක බන්..සින්දු වගේම විහිලුත් එළ!
@Chamitha! ඔවු ඔවු..ඒක නම් ඇත්ත..කට්ටිය ඉන්න වෙලාවට බැලුවත් කමක් නෑ..හැබැයි ගෙදරින් යන්න බලාගෙන..හික්z..
zoniczz
එල එල මචන් පට්ට ෆිල්ම් එක...
උදාන
දැන් බාන්ඩ පටන් ගත්තා.....
උඹට පින්...........
බලලම කමෙන්ට්ස් දන්නම්...Mickal Farade
my di*k is bigger than a bridge, your di*k is looking like a kids' patta filme eka ban
පොතේ ගුරා
@zoniczz! හික් හික්..ඔව් බන්..මැක්සා!
@උදාන!එළ මචො..බලලම කියපන්කො කොහොම්ද කියල..
@Mickal Farade ! මේ තියෙන්නෙ මම කිව්ව සිංදුව,හික් හික්..මචන් මේක හොයාගන්න තියෙනවද?kathu
මාර film එක. I watched this before...එළ..!!
basuru
torrent eka karunaa kara laba denna, its currently unavailable
Shashi Fernando
niyamaaai.........
mahesh
ane wada karanne nane link eka
mahesh
ane meke link eka wada nane torrent eka
Shashi Fernando
onna man wenama torrent eken search karala meka download quee ekata damma. :D thanx
Shashi Fernando
lagadima balanna ona.
chalana
fatta kiyanne fatta fata fata
pasindu
meka download karanna bane. not found kiyala watenawa.
රාම් රාජ්
මේකේ පලමු එක නම් ෆට්ට.මේකත් එහෙම ඇති කියලා හිතනවා.ස්තූතියි.
LAKCHAN
elaaaaaaaaaaaaaaaaaaaaaaaaa macha .............
Arjuna
Koo meke Sinhala Sub Naeneeeeeeee
:(Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)Deenu
Ko ban subtitle??
Kasun Upeksha
තෑන්ක්ස් වේවා... මේක දෙනකන් හිටියෙ...
ජයවේවා!!!!!!!!!!Madusanka Jayasooriya
එලම මචන්. ෆිලුම බාගෙන හිටියේ සබ් දෙනකන්.
Jack
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය...Kulanjana Maduranga
niayamai…thanks PUBUDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
නලින් පෙරේරා
ස්තුතියි, පුබුදු සහෝ,ජය වේවා!
indika
බොහෝම ස්තුතියි ....
thisal
ස්තුතියි, පුබුදු සහෝ,ජය වේවා!
comedyma dipn bn puluwan nam
adisha
thanx machan man kalin aken illuwa meka danna kiyala tag gala dunnata sthuthi saho
Dulanga
Thanks
war boy
nice film bro
thanks for submalith
Thanx mcb sub ekata. Kattiyama mn karapu meke 3 weni film ekath balanna kiyala aradana karanawa
රොයිලි
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakshan
patta film eka bn....thanks....!!!!
Thevindu Kumarage
Thanx bro!
ishan
ELA FILUMAK BRO..........THANKS....JAYAWEWA...........
Madusanka
Thanks bro
Hodabaria
බොහොම ස්තුතියි.! සහෝ සහ බයිස්කෝප් !!
HummerDanu
THANKS BRO
Stranger
thanks
Anonymous
අනේ මේකේ අන්තිම එකටත් සබ් එක දෙන්නකෝ
Sahan Gayantha
thanks a lot Pubudu saho sub ekata
Advertisement

ෆට්ට මචන්........... ෆට්ට ෆිල්ම් එකක් ඕක............ :D කොහොමද කොක් සැන්විච් ...... :P