අයියෝ මේක පරණ එකක්නේ එහෙම හිතුන අයට මම කියන්නේ ෆිල්ම් එක බැලුවොත් නම් පරණ උනත් මරු කියල අනිවාර්යෙන්ම කියයි.අලුත් ෆිල්ම් අලුත් ෆිල්ම් කියල හොය හොයා බැලුවට ඒ ඔක්කොම හොඳ නෑ කියල ඔයාල අත්දැකීමෙන්ම දන්නවනේ.එහෙම කීවේ අලුත් ෆිල්ම් වලට බනින්න නෙමේ.තවත් පරණ ගොඩක් හොඳ ෆිල්ම් ඉතුරු වෙලා තියෙනවා කියන්න,මතක ඇති…

අයියෝ මේක පරණ එකක්නේ එහෙම හිතුන අයට මම කියන්නේ ෆිල්ම් එක බැලුවොත් නම් පරණ උනත් මරු කියල අනිවාර්යෙන්ම කියයි.අලුත් ෆිල්ම් අලුත් ෆිල්ම් කියල හොය හොයා බැලුවට ඒ ඔක්කොම හොඳ නෑ කියල ඔයාල අත්දැකීමෙන්ම දන්නවනේ.එහෙම කීවේ අලුත් ෆිල්ම් වලට බනින්න නෙමේ.තවත් පරණ ගොඩක් හොඳ ෆිල්ම් ඉතුරු වෙලා තියෙනවා කියන්න,මතක ඇතිනේ The Day of the Jackal එහෙම. පරණ උනාට පට්ටයිනේ.අනික තමා පොතක් ඇසුරෙන් හදන ෆිල්ම්. ඒවා ඉතින් හිට්ම තමා
දැන් මම ෆිල්ම් එක ගැන කියන්නම්.මේක සත්‍ය කතාවක් මත පදනම් වුන චිත්‍රපටියක්.කතාව තමා තුර්කියේ ඉදන් ඇමෙරිකාවට මත්කුඩු අරන් එන්න හදන කොල්ලෙක් මාට්ටු වෙන එක.මේ සිද්ධියට ඇත්තටම මුහුණ දෙන කෙනා මුලින්ම එයාගේ අත්දැකීම් පොතක් විදිහට එළිදක්වනවා.එයා තමයි Billy Hayes.පොතේ නමත් Midnight Express තමයි.එයාගේ ඒ කතාව ටිකක් වෙනස් කරලා Oliver Stone තිර පිටපතක් ලියල මේ චිත්‍රපටිය නිපදවනවා.මේක ගොඩක් ආන්දෝලනාත්මක චිත්‍රපටියක් වෙනවා.ෆිල්ම් එක නිසා Billy ට තුර්කි රජයෙන් වගේම පොලිසියෙනුත් සමාව ගන්න වෙනවා.
ෆිල්ම් එකේ වැදගත්ම දේවල් විදිහට මම දකින්නේ සංගීතය හා තාත්වික රඟපෑම.සහය නළුවන් පවා ඉතා දක්ෂ විදිහට රඟපානවා.රඟපෑම අතින් මම දැකපු ඉහලම චිත්‍රපටියක්.ඒඩ්ස් නිසා අකාලයේ මියගියපු දක්ෂ නළුවෙක් වෙන Brad Davis ගේ පලවෙනි ෆිල්ම් එක.ඊට අමතරව John Hurt, Irene Miracle, Paul.L.Smith, වගේම Paolo Bonacelli රංගනයෙන් දායක වෙනවා.1979 ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම සංගීතය හා වෙනස් භාෂාවක නිර්මාණයක් භාවිත කර කරන ලද හොදම තිර පිටපත විදිහටත් සම්මාන ලැබෙන ගමන් තව සම්මාන 4කට නිර්දේශ කෙරෙනවා.ඒ මදිවට Golden Globe සම්මාන පහක්.
කියන්න දේවල් නම් තව තියෙනවා.ඒත් ඇති,සමහර තැන් වල තුර්කි දෙබස් පරිවර්තනය කරන්න බැරි උනේ හොඳ ඉංග්‍රීසි සබ් නොතිබුන නිසා.මම script එකත් කියවලා බැලුව,ඒත් ඒ දෙබස් මෙතනට ගලපන්න අමාරුයි ඒ වැරැද්දට සමාවෙන්න,මම පිලිගන්නවා ඒ නිසා රසයට පොඩි හානියක් වෙනවා කියල
එහෙනම් ජයවේවා! 1979 ෆිල්ම් එකකට Imdb 7.6 වගේම Rotten tomatoes 95% තියෙනවා කියන්නේ බැලුවට පාඩු නෑ කියන එක නේද.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.
2,621 downloadsDownload Midnight-Express-1978.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/PiyumalDissanayake-e1487197310957.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පියුමාල් දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-02-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පියුමාල් දිසානායක
Subtitles
17 comments
Dulanga
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
lakmal
supirima film eakak.
meka true story eakak.
thanak bro for subs..KANTHA_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........ඉෂාන් මදුෂ
නියමයි.බොහොම ස්තූතියි සහෝ
Isuru
Thanks මචන්………
Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hasitha_Madhushan
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…..
මේ වගේ ෆිල්ම් එකකට උපසිරැසියක් කරන්න තෝර ගත්තු එකත් ලොකු දෙයක් සහෝ…
දිගටම මේ වගේ මගඇරුන හොද ෆිල්ම් වලට සබ් කරමු.
ඔබට ජය……චතුෂ තුෂර කුමාර
හොඳ ෆිල්ම් එකක්... සබ් එකත් ඉතාමත් හොඳින් තිබෙනවා... ස්තූතියි.
Chandika Fdo
Parana unath rajabaduwak patta padiri biscop ekne ela sub ekta thanks ada downlod kra
PasinduJR
download link එක වැඩ නෑ නේද?
Nandana Pathiraja
Thank you.
malalgoda
unable to parse the subtitle file .syntax error at line 3255 kiyala error ekak enawa .Ai danne an ne case eka?
raviz
old is gold
Chamindu
Thanks bro✌️
Ravindu Madhushan
Machan sub ekata thank you .digatama me wage parana film krgena yanna. Api hamadama balanwa
Advertisement

Thanks