මුලින්ම බයිස්කෝප් ඇඩ්මින් එකට ස්තුති කරනව මට අවස්ථාව දුන්නට. මෙන්න එහෙනම් මගේ දෙවනි සබ් එක.ෆිල්ම් එක ගැන කියන්න කලින් පොඩ්ඩක් කියන්නම්කො ඇයි මට සබ් කරන්න හිතුනෙ කියල. මගේ පළවෙනි සබ් එක තමයි Men of Honor. ඒ ෆිල්ම් එකේ සබ් හොයල බැරිම තැන මමම සබ් එක කරා ෆිල්ම් එක බලන්න තිබුණු ඕනකම නිසා. ඉතින් මම බයිස්…

මුලින්ම බයිස්කෝප් ඇඩ්මින් එකට ස්තුති කරනව මට අවස්ථාව දුන්නට. මෙන්න එහෙනම් මගේ දෙවනි සබ් එක.ෆිල්ම් එක ගැන කියන්න කලින් පොඩ්ඩක් කියන්නම්කො ඇයි මට සබ් කරන්න හිතුනෙ කියල. මගේ පළවෙනි සබ් එක තමයි Men of Honor. ඒ ෆිල්ම් එකේ සබ් හොයල බැරිම තැන මමම සබ් එක කරා ෆිල්ම් එක බලන්න තිබුණු ඕනකම නිසා. ඉතින් මම බයිස්කෝප් එකෙන් තමයි ගොඩක් සබ් බාගන්නෙ. ඒනිසා මම Men of Honor සබ් එක බයිස්කෝප් එකට දුන්න. ඉතින් සබ් එක කරද්දි මට තේරුණා වැඩේ මොන තරම් අමාරුද කියල. ඒත් ඉතින් ඉංග්‍රීසි හදාගන්නත් හොඳ වැඩක් තමයි මේ වැඩේ.
ඒකනිසා මට හිතුන තව සබ් එකක් කරන්න. හැබැයි ඉතින් මේකනම් ටිකක් අමාරු වුණා. මොකද මේක ශේක්ස්පියර්ගෙ කතාවකුත් එක්ක යන අමුතුම විදියෙ ෆිල්ම් එකක්. කතාව ගැන පොඩ්ඩක් කියනවනම්, සැමුවෙල්, බැකට් කියන්නෙ සහෝදරයො දෙන්නෙක්. මෙයාලගෙ අම්ම මෙයාලව බේබදු තාත්තත් එක්ක තනිකරල දාලා ගිහින්. ඒවගේම සූදුවට පුරුදු වෙච්ච තාත්ත හොඳටම ණය වෙලා. සැමුවෙල්,ඒකියන්නෙ මල්ලි. පාරේ ශේක්ස්පියර්ගෙ නාට්‍ය රඟපාන එක තමයි කරන්නෙ. බැකට්,ඒ අතරේ නරඹන්නන්ගෙ පොකට් වලට විදිනව. සැමුවෙල් සහ බැකට්ට පුලුවන් වෙයිද තාත්තගෙ ණය ගෙවන්න?
ලිට්ල් ලැරී කියන්නෙ, තාත්තා නැති ලස්සන අම්ම කෙනෙක්(මිස් රෝස්) ඉන්න කොල්ලෙක්. ඩොනී කියන්නෙ ඒ දෙන්නව බලාගන්න සල්ලිකාරයෙක්. බැකට් සහ ලැරී හොඳ යාලුවො. බැකට් සහ මිස් රෝස්. ලැරී, ඩොනී මොනව කරයිද?ඒ කියන්නෙ ඉතින් මේක 18+. කතාවෙ වැදගත්ම දේ තියෙන්නෙ සැමුවෙල්ගෙ ළඟ, phantom halo ෆිල්ම් එක බලලම දැනගන්නකො මොකද්ද මේ phantom halo කියල. තව පොඩි අදහසක් ගන්න Trailer එකත් බලන්නකො

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය BR පිටපත සඳහා අදාළ වේ.
3,361 downloadsDownload Phantom-Halo-2014.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරංග ජයසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුරංග ජයසේකර
Subtitles
21 comments
malith dilshan
KANTHA_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........asitha
elama saho thanks
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
දමිත්
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට සුරංග සහෝ.
ජයෙන් ජය.Dulanga
Thanks
Dulanga
Cinderella man( 2005) ekata sub denna barida
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rajitha
Thanks machan.......jayawewa..........>!
Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
fernando
ela ela thnx 4 sub.. jayen jaya wewa!!
S. jayaseekara
thnx for all
Hasitha_Madhushan
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…..
kapila darshana
maru........ thanks machan
Dewadithya
Thanks for Sub!
MAALnath
Thanks .................good luck .........................
Nidi
සුරංග, ගොඩක් ස්තුතියි.
හරිම ලස්සන, හිත් කාවදින සංවේදී ෆිලුමකට
අපූරුවට සබ්ස් කරලා සයිට් එකට දුන්නාට.
මට නම් හොඳට වැදුණා!Anonymous
thank you
Rukshan37
Ela
Advertisement

thanks machn.