මේක නම් පොඩ්ඩක් අරගෙන එන්න පරක්කු වුනා, මොකද මට අසනීපයක් හැදිලා දවස් ගානක් ඇඳේ හිටපු නිසා, අන්තිමේට මේක ඉවරයක් කරලා දැම්ම ඔන්න. මේකේ ඉංග්‍රීසි සබ් එකක් තිබුනාට ලයින් අවුල් වෙලා තිබුන නිසා ආයෙත් මුල ඉඳලම ලයින් ඇඩ් කර කර අසාලිවිමක් තමයි කලේ. මෙහි අධ්‍යක්ෂණය M Chandramohan වේ. මෙහි ප්‍රධාන නළුවා වන්නේ…

මේක නම් පොඩ්ඩක් අරගෙන එන්න පරක්කු වුනා, මොකද මට අසනීපයක් හැදිලා දවස් ගානක් ඇඳේ හිටපු නිසා, අන්තිමේට මේක ඉවරයක් කරලා දැම්ම ඔන්න. මේකේ ඉංග්‍රීසි සබ් එකක් තිබුනාට ලයින් අවුල් වෙලා තිබුන නිසා ආයෙත් මුල ඉඳලම ලයින් ඇඩ් කර කර අසාලිවිමක් තමයි කලේ.
මෙහි අධ්‍යක්ෂණය M Chandramohan වේ. මෙහි ප්‍රධාන නළුවා වන්නේ ඉන්දියාවේ සුප්‍රසිද්ධ විකට නළුවෙකු වන, විවේක (මාදවන්) ය. මෙහි ප්‍රධාන නිළිය වන්නේ සෝනියා අගර්වාල් (ලක්ෂ්මි සහ ලක්චු ) වේ.
මෙහි කතාව ගැන කියනවා නම්, මෙහි මාදවන් සහ ඔහුගේ බිරිඳ වන ලක්ෂ්මි වැඩ කරන්නේ එකම තැනකය. ඉතින් මොහුගේ බිරිඳ හැමදාම වැඩට යන්නේ වෙලාස්සනින්, නමුත් මාදවන් වැඩට යන්නේ ගොඩාක් පරක්කු වෙලා, ඒ නිසාම එතන ඉන්න එම්.ඩි ගෙන් මූ බැනුම් අහගත්ත ගමන්මයි කොයි වෙලාවත් ඉන්නේ, ඉතින් ඒ නිසා මාදවනට හැමදාම බනින නිසා දවසක් ලොකු රණ්ඩුවක් වෙලා මෙයා රස්සාවෙන් අයින් වෙනවා, ඉන්පස්සේ මොහු බලන්නේ තමන්ගේ බිරිඳටත් වඩා වැඩි පඩියක් ගන්න තැනකින් රස්සාවක් හොයා ගන්නයි.( ඒ වගේ රැකියාවක් කරන්න ගිහිල්ලා මුට වෙන දේවල් ඔයාලා බලන්නකෝ) ඉන්පස්සේ උත්සායන් සේරම අසාර්ථක වෙලා ඉන්න අතරතුර කෙනෙක් මෙයාට කියනවා, වයසක ආච්චි කෙනෙක් ඉන්නවා වැඩිහිටි නිවාසයක එයාගේ බැංකු ගිණුමේ සල්ලි රුපියල් ලක්ෂ 30 ක් තියෙනවා, ඒකෙන් ලැබෙන පොලිය විතරක් රුපියල් විසි පන්දාහක් වෙනවා, එයාව අරගෙන හදාගන්න කෙනෙකුට ඒ සල්ලි ටික දෙනවා කියනවා, ඉතින් මේක අහපු මාදවන් දෙපාරක් හිතන්නේ නැතිව ඒ ආච්චිව වැඩිහිටි නිවාසෙන් අරගෙන එනවා, ඉන්පස්සේ ඒ ආච්චි නිසා මෙයාට සිදු වුනේ මොනවාද, ඇත්තටම ඒ රුපියල් විසිපන්දහ මෙයාට ලැබෙනවද, නැත්නම් ඊටත් වඩා බජෙට් එකක් යනවද මෙයාව හදාගන්න, අවසානයේදී මේ ආච්චිගේ දේපල සේරම කාටද ලැබෙන්නේ කියලා ඔයාලා මේක බලලම දැනගන්න.එහෙනම් මම ගියා.
ඔබය ජය….!!!
691 MB (HD) කොපිය මෙතනින් බාගන්න
0716771BCCB3D121B4E26903356BEAF9582E1DC6 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
4,102 downloadsDownload Plakkattu_Madhavan_2015_baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/IMAG01901.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු සංදීප
Subtitles
30 comments
එල්.සී. දමැල්
supun
elzzzzzzzzzzzzzzzzzzzz,,,, onna bawaaa machan.. tnxxxxxxxxxxxxx
asan
sha lassana film ekakne...godak stuthi:)
achi
ස්තුති සහෝ!!!
shanperera
thanks machan
thisal
ස්තුති සහෝ!!!
“චූටී මල්ලි”
ela tnx
ayantha
ela ela maccho goodluck
Pasindu Nimantha
Sabata thanxx saho....jaya wewa
Gayan
Thanks...
janaka
love aaj kal movie eke sub denna puluwanda ikmanata plz
D.Chamara
bohoma sthuthi sahooo
Elderman
සුපිරි බන්. උබ නම් පිස්සු පොරක්. එලස්. දිගටම මේ වැඩේ කරගෙන යමු.
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!thilina99
hey thnx machan
ඉසුරු දිල්ශාන්
එල මචං!
Jaliya with alone
Ela mcng tnqw sub ekta digtma sub diyn bro (y)
raki
thanks bro.......!!
Kulanjana Maduranga
niayamai…tamil nm manada menn bawa.....thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sadeesh
මේ උපසිරසට ස්තුති .ABCD 2 දෙන්නැ නැද්දෝ
Tharaka
Thankz Mchooooooo......
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dsadeesh
Abcd 2 ekata sub dan nadda macho
sanjula max
Yalu naalo okkadu eke sub dennako pls
Chami
Thank you
olympus camera repairs
I have been seeking this info for quite a while. Nearly two and a half hours of online browsing, finally I found that in your article. I don't understand why Yahoo never rank this type of resourceful websites in the first few pages. Usually the first few search engine results are full of junks. Maybe it's time to change to other search engine.
olympus camera repairs
Hey! Fine post! Please do tell us when we shall see a follow up!
Dilusha Nuwan
එලස් නියමෙට තියනවා
Advertisement

Thanks bro Ravindu!
Cheers...