ඔන්න එහෙන අරගෙන ආවා 2021 වසරෙ නිකුත් උන තවත් සුපිරියක්. IMDB 7 යි. කුණූ තක්කාලි 80 %, ඔස්කාර් නිර්දේශිතයි, සත්‍ය සහ බොරුව, මිත්‍යාව සහ විද්‍යාව, මායාව සහ යථාර්ථය , මනුෂ්‍යත්වය සහ අමනුෂ්‍යත්වය ,පුද්ගලභාවය සහ සමාජය ගැන එකවර උගන්වන පාඩමක් වගේ. මේ චිත්‍රපටය. මාරම ලස්සනයි . කතාව ගලාගෙන යන ආකාරය. කතාව මේ…

ඔන්න එහෙන අරගෙන ආවා 2021 වසරෙ නිකුත් උන තවත් සුපිරියක්. IMDB 7 යි. කුණූ තක්කාලි 80 %, ඔස්කාර් නිර්දේශිතයි, සත්‍ය සහ බොරුව, මිත්‍යාව සහ විද්‍යාව, මායාව සහ යථාර්ථය , මනුෂ්‍යත්වය සහ අමනුෂ්‍යත්වය ,පුද්ගලභාවය සහ සමාජය ගැන එකවර උගන්වන පාඩමක් වගේ. මේ චිත්‍රපටය. මාරම ලස්සනයි . කතාව ගලාගෙන යන ආකාරය. කතාව මේ විදිහට වේවි, මේ විදිහට ඉවරවෙයි කියල අපට කලින් ඉඟිකර ගත හැකි වුනත් ඉතාම රහට නිම කරල තියෙනවා.
මේ චිත්‍රපටිය අපිට උගවන්නවා මිනිසුන්ගේ දුක අල්ලල, තමන්ගෙ බඩ වියත සවි කරගන්න හොඳ නෑ කොතනකදිවත්. ඒක යාදෙන්නෙ නෑ, පටිසන් දෙනවමයි. නමුත් වර්ථමානයේ පමණක් නොවේ අතීතයේ පටන් එහෙම තමා ඇවිත් තියෙන්නෙ මේ සමාජක්‍රමය. පහසුවෙන් මුදල් උපයන ක්‍රම මිනිස්සු හොයා ගන්නවා, ඇඟ නොවෙහෙසවා මුදල් උපයන ක්‍රම සොයාගන්නවා, බොරුවෙන්, වංචාවෙන් තමා බහුතරයක් ඒ කෙටි ක්‍රම සමන්විත වෙලා තියෙන්නෙ.
මිනිහෙක්ගෙ දුක දුටු තැන වල ඉහගන්න එක දැං රැල්ලක් වෙලා. මේ සමාජය තුල වේගයෙන් දුක වේදනාව මිනිසුන් තුල පැලපදියම් වනවා වැඩියි, මොකද මිනිස් අවශ්‍යතා වැඩියි, ඒවා සපුරා ගන්නට දුවන වේගය වැඩියි සේම තරඟයත් වැඩියි..ඉතිං පරාජය වෙනවාත් වැඩියි..ඉතිං දුකත් වැඩියි. අන්න ඒ වෙලාව එනතුරු බලාගෙන ඉන්න ලේ බොන කූඬැල්ලො වගේ පිරිසක් ඉන්නවා..මම සහනයක් වෙන්නම් කියල..ඒ අය හොඳට පුරුදු පුහුණු වෙලා ඉන්නෙ අනුන්ගෙ දුක සමනය කරන්නම. නමුත් අවසානයේ ලේ බීලමයි යන්නෙ. මේ උපහැරණ ටිකට සරිලන සිනමාත්මක නිදසුනක් තමා මේ චිත්‍රපටය.
මේ විජ්ජාව සමාජගත කරන්නට Bradly Cooper, Cate Blanchett , Rooney Mara , Ron Perlman යන විශිෂ්ට නළුනිළි කැලක් දායක වෙනව. ඇත්තටම මේ සිනමාව කියන්නෙත් ඇස් බැන්දුමක් හැබැයි මනස විවෘත කරන, සමාජය පෙලන විජ්ජාවක් නෙමේ සමාජය තාර්කික කරන විජ්ජාවක්. සිනමාව පරිශීලනය කලැයි කියල කවදාවත් පාඩු වෙන්නෙ නෑ. මේ චිත්‍රපටය ඒකට මසුරං උදාහරණයක්.
නපුරු සිහින මාවතක ඔබ යන්නේ ඇයි අධ්‍යක්ෂක Guillermo del Toro (Mexican film director) කියල මෙයා හොදට කියල දෙනවා.එතුමා මේ මයාවන් සමග අති දක්ෂ ලෙස ගනුදෙනු කරන කෙනෙක්. අද්භූත රසය මවනා සුරංගනා කතා තේමාව කරගත් චිත්‍රපට නිර්මාණය කරන මෙක්සිකෝවෙන් බිහිවූ චිත්‍රපට අධ්‍යක්ෂ Guillermo del Toro ගේ චිත්‍රපට කොපමණ ප්‍රමාණයක් ඔබ නරඹා තියෙනව ද?
Hell boy II: The Golden Army 2008
අනික එතුමාට මේ ඔස්කාර් රාත්‍රීන් අලුත් නෑ. මෙවර මායාවට වැඩිම බරක් නොදී සමාජ යථාර්ථය සමග සමාන්තරව ගමන් කරන මායාවෙ මිත්‍යාව හෙලි කිරීමක් තමා අධ්‍යක්ෂවරයා කරල තියෙන්නෙ. චිත්‍රපටියෙ අවසානෙ හරි රහට ඉවර කරල තියෙනවා. එහෙනම් ජය වේවා..

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
3,712 downloadsDownload Nightmare-Alley-2022.zip67 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-07-01
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලක්ෂාන්
Subtitles
20 comments
Ravindra
Anonymous
පිං ලොක්කා
මේ ෆිලුම දෙනකන් බලන් හිටියේKantha_DLA
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!Kushan
Sub akta thanks
Bimsara Yashan(ඔලිව)
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Anonymous
Don't worry darling sub plz
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥සාරංග J ලියනගම
Thanks
Anonymous
පිං සහෝ මේ කරන සේවයට. බොහොම ස්තුතියි සබ් එකට. සබ් එනකන් මග බලන් හිටිය පිලුමක්. ජය...
Anonymous
Thank you...
Anonymous
Thanks for sub
Anonymous
Thanks jayawewa....!
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
විමා
උපසිරසියට බොහොම ස්තුතියි සහෝ.
Dewadithya
Thanks for Sub!
Anonymous
Thanks Brother
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ruchira
Thanks for the sub!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks sub ekata