ඔන්න යාලුවනේ මම තවත් සුපිරි ඇක්සන් ගණයට අයිති වෙන ඒවගේම අපි කවුරුත්ම වගේ බලන්න ආස කරන Scott Adkins සටන් වලින් පිරුණු තවත් බයිස්කොප් එකක් අරගෙන ආවා. හැබැයි , මේක කියන්නම ඕන ස්කොට් මෙකේ වීරයෙක් නම් නෙමෙයි , මේ පාර ඔහු ඉන්නෙ සතුරන් ගේ පැත්තෙ ඒවගේම ඔහුට හැමෝම බයයි. ඔහුව මේ බයිස්කොප් එකේ හදුන්වන නම වෙන්…

ඔන්න යාලුවනේ මම තවත් සුපිරි ඇක්සන් ගණයට අයිති වෙන ඒවගේම අපි කවුරුත්ම වගේ බලන්න ආස කරන Scott Adkins සටන් වලින් පිරුණු තවත් බයිස්කොප් එකක් අරගෙන ආවා. හැබැයි , මේක කියන්නම ඕන ස්කොට් මෙකේ වීරයෙක් නම් නෙමෙයි , මේ පාර ඔහු ඉන්නෙ සතුරන් ගේ පැත්තෙ ඒවගේම ඔහුට හැමෝම බයයි. ඔහුව මේ බයිස්කොප් එකේ හදුන්වන නම වෙන්නෙ The Crazy One නමින් හිතා ගන්න පුලුවන් නේ. ඔහු මොනතරම් දරුණු කෙනෙක්ද කියලා. එහෙනම් අපි ඔක්කෝටම කලියෙන් මේකට IMDB දර්ශකයේ හිමිවුන අගය ගැන බලලා ඉමු.. ඒක IMDB දර්ශකයේ සටහන් වෙන්නෙ 6.4 විදිහට. ලැබුන අගයෙන්ම ඔයාලට හිතා ගන්න පුලුවන්නෙ මේ බයිස්කොප් එක සුපිරියක් කියන එක. ඒවගේම මේක Action, Crime, History ගනයට අයිති එකක්. ඒවගේම මේක 2018 වර්ශයේ ඊජිප්තුවේ නිර්මාණය කල බයිකොප් එකක් මේක ඊජිප්තුවේ නිර්මාණයක් වුනත් මේකේ භාෂාව ඉංග්‍රීසි ඒක නිසා රස වින්දනයට ගැටලුවක් වෙන්නෙ නැහැ ..
එහෙනම් වැඩි කථා නැතුව අපි මේකේ ස්ටෝරිය ගැන කෙටියෙන් දැනගෙන ඉමු නේද. මොකද වැඩියෙන් කිව්වොත් ඒකේ කිසි ගතියක් නැහැනෙ. ස්ටෝරිය මෙහෙමයි. මේ බයිස්කොප් එක ආරම්භයේදි බ්‍රිතාන්‍යය හමුදා සෙබළු දෙන්නෙක් එකතු වෙලා ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා ප්‍රදේශයේ කාන්තාවක් දුෂණය කරනවා. ඒ ගැහැණු ලමයගේ කෑගිල්ල ඇහිලා ඒ අසල සිටින පුද්ගලයින් තුන්දෙනෙක් ඇයව බේරගන්න උත්සහා කරනවා.. ඒ ජරමර අස්සෙ ඔවුන්ගේ අතින් එක බ්‍රිතාන්‍යය හමුදා බටයෙක් මියයනවා ඒවගේම ඔවුන්ගේ කෙනෙකුත් මිය යනවා.. ඔවුන් බ්‍රිතාන්‍යය හමුදාවට බයේ හැංගිලා ඉන්නෙ.. කොහොමෙන් කොහොම හරි දුෂණයට ලක් වුන කාන්තාව ඇයගේ නම හින්ඩ් ඇය පලමකින් පැනලා ජීවිතය නැති කරගන්න උත්සහා කරද්දි ඊජිප්තු පොලිස් කොස්තපල් කෙනෙක්ට අහුවෙලා ඇයව පොලිස් ස්ටේශමට ගෙනියනවා . මේ කථාවේ වීරයා ජෙනරාල් යුසෙෆ් අමීන් අල් මාසාරේට සිද්ධ වුන හැම දෙයක්ම කියනවා.. ඊට පස්සෙ ඔහු සිද්ධිය වුන තැනට ගිහිල්ලා සාඩ් ඒවගේම එබ්‍රිහිම්වයි බ්‍රිතාන්‍යය හමුදා සෙබලා මාක් ඒකවත් අරගෙන පොලිසියට යනවා ..
ඒ ජරමර අස්සෙ බ්‍රිතාන්‍යය හමුදාවේ ජෙනරාල් ඇඩම්ස්ට හොදටම මල පැනලා ඉන්නෙ ඔවුන්ගේ සොල්දාදුවන් දෙදෙනාගේ අතුරුදන් වීම සම්බන්දයෙන්. ඒවගේම මාක් කියන්නෙ ජෙනරාල් ඇඩම්ස් ගේ බෑනා.. ජෙනරාල් ඇඩම්ස් මාක්වයි සාඩුයි, එබ්‍රාහිම්වයි නිදහස් කරන ලෙස නියෝග කලත් යුසෙෆ් ඒකට කැමති වෙන්නෙ නැහැ.. යුසෙෆ්ට අවශ්‍ය හින්ඩ්ට යුක්තිය ඉෂ්ට කරන්න.. යුසෙෆ් බ්‍රිතාන්‍යය ආණ්ඩුවේ නියෝග වලට අනුව කටයුතු නොකිරිම නිසා. ජෙනරාල් ඇඩම්ස් තීරණය කරනවා යුසේෆ් ගේ බල ප්‍රදේශයේ තිබෙන පොලිසිය වටලන්න එහෙමත් නැත්නම් යුසෙෆ්ට එරෙහිව යුද වදින්න.. මීට වඩා මම කියන්න යන්නෙ නැහැ.. ඔයාලම බලන්නකෝ යුසෙෆ්ට බ්‍රිතාන්‍යයේ හමුදාවන්ගෙන් තමුන්ගේ පොලිස් ස්ටේශමයි ඔහුගේ බට පිරිසයි බේරගෙන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට එරෙහිව කරන යුද්ධයෙන් ජය ගන්න පුලුවන් වේවිද කියලා. හැබැයි ඔහුට එන්නෙ බ්‍රිතාන්‍යය හමුදාව විතරක්ම නෙමෙයි Crazy One පිස්සු වැටුන එකත් එනවා ..

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
11,817 downloadsDownload No-Surrender-2018-AKA-Karmouz-War.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
59 comments
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!lashanranga
බොහොම ස්තූතී ..
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට...
ජය වේවා.!asankachathuranga
thanks bro
Dilshan Kelum
thanks machn
jagath55
Thanks
Ayesh Prashan
Thank You
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahooo sub ekata ....
gihan perera
පට්ට කතාවක් තියෙන්නෙ....නියමයි. .ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට...දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....
BASURU BANDARA
Thank you
BASURU BANDARA
Thankz
suranuwan
thanks.....
Bandarajbandara
ස්තුතියි
Suresh Madhusanka
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
මිලින්ද ප්‍රියලාල්
සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .යුශාන් පියුමාල් bro.
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Nandana_kumara
බොහොම ස්තූතියි සහෝ
Kapila4499
thanks for sub
Asanke
Thanks for sub
aks
Thanks...
damith_janaranjana
Thanks
macknal d.i
Supiri...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
era619
thank you very much
dsdkavishka
Thenks bro
chandika1975
thank you for subtitle.
Kanchaka
Thanks bro
Sajithlakshan
thanks ..................
Athula
thanks ...
Lasa_Sadaru
ela thanks
dskumara
Thank u
Ranidu
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
හැබැයි ලගකදි බලපු චාටර්ම ෆිලුමක්
අපරාදේ වෙලාවchamodlakchan
thanks bro
chamodlakchan
thanks a lot bro
Hiranhiru
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
!
නිදුක් නිරෝගී වේවා...!
තෙරුවන් සරණයි...!keerti1974
kasablanka 2019 sub plz
thilz
thank you
nishannw
ස්තූතීයි
Saman s.k
Thanks....
Rukshan37
Ela ela
nishannw
Thank u
prasanga sanjeewa
thanks...
Dewadithya
Thanks for Sub!
EM Nishshanka
Thanks bn
tv malli
tnx bn sub ekata
tv malli
thanks bn sub ekata
Pramukmili
thanxx bro.....
pushpakumara12345
update bluray please
AsithaDilruwan
ela saho thanks
Janith Sachintha
ade thanks bn
muge films nan gavichcha thana rahai ekata suppa sub ekak karata thanks
Advertisement

ඔන්න පලවෙනි කමෙන්ට් එක මගේ..!