Watch Trailer

Colombiana (2011) with Sinhala Subtitles | වැඩකිඩ දාන්න ඉඩකඩ තියෙන්න ඔනෙද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මගෙ දෙවෙනි උපසිරැසියෙන් දෙන්නෙ පිස්සු පීකුදු ඇක්ශන් ෆිල්ම් එකක්. මේක හදලා තියෙන්නෙ taken, transporter හදපු කට්ටියයි. ප්‍රධාන චරිතය ඇවටාර් ෆිල්ම් එකෙ රගපාපු Zoe Saldana තමයි රඟපාන්නේ. IMDb 6.1 ක් වැනි මධ්‍යස්ත අගයක් තමයි ලබාගෙන තියෙන්නෙ. මම නම් හිතන්නෙ ඒක ඊට වඩා වැඩි විය යුතුයි කියලයි. ඔයාලත් බ…

ඔන්න මගෙ දෙවෙනි උපසිරැසියෙන් දෙන්නෙ පිස්සු පීකුදු ඇක්ශන් ෆිල්ම් එකක්. මේක හදලා තියෙන්නෙ taken, transporter හදපු කට්ටියයි. ප්‍රධාන චරිතය ඇවටාර් ෆිල්ම් එකෙ රගපාපු Zoe Saldana තමයි රඟපාන්නේ. IMDb 6.1 ක් වැනි මධ්‍යස්ත අගයක් තමයි ලබාගෙන තියෙන්නෙ. මම නම් හිතන්නෙ ඒක ඊට වඩා වැඩි විය යුතුයි කියලයි. ඔයාලත් බලලම කියන්න මගෙ කතාවට එකඟද කියලා.

Cataleya (Zoe Saldana) අවුරුදු 9 දි ඇයගේ දෙමවුපියන්ව ඇගේ ඇස් ඉදිරිපිටම මරා දමනවා. ඒත් ඊට කලින් ඇයගෙ පියා ඇයට පොඩි චිප් එකක් දෙනවා. පියාව මැරූ කණ්ඩායමට ඔන කරන්නෙත් ඒ චිප් එකම තමයි. ඔවුන්ට වැඩෙ හිතපු තරම් ලේසි නෑ. කෙල්ල වැඩ කෑලි ටිකක් දාලා පැනල යනවා. හොරු ටික කෙල්ලව හොයනකොට කෙල්ල මිසින්. දැන් මෙයා පොලිසියට ගිහින් මේ චිප් එක දිලා මෙයා ඇමරිකාවට යනවා ඇයගෙ මාමාගෙ ලගට. මේ ඔක්කොම ගේම් මෙයා දෙන්නෙ තනියෙන්. මෙතැන් පටන් ඇය හැදි වැඩෙන්නෙ මාමාගෙ නිවසේ.

පොඩි කාලෙ මෙච්චර ගේම් දුන්නනම් ලොකු උනාම කොහොම ගේම් දෙයිද කියලා බලන්න නම් බා ගෙනම බලන්න. ලොකු උනාම පොලීසිය ඇතුලෙ දෙන ගේම නම් බලන්නම වටින කොටසක්. මෙයාට ඕන කරන්නෙ තමන්ගෙ දෙමව්පියන් මැරූ කට්ටියව හොයාගෙ මරන්න. ඒත් මෙයාලා ඉන්නෙ ලොකෙ වටේ.

එහෙමනම් කට්ටිය ෆිල්ම් එක බලලා කොමෙන්ට් එකක් එහෙම දාන්නකො අද රැට සනීපෙට නින්ද යන්නත් එක්ක. 🙂

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අෂේන් මලින්ද” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011-11-12

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

106 comments

  1. Djwathila

    I am 1st

  2. Anonymous

    හ හා මේ තියෙන්නෙ සින්හල සබ් එක්කම ස්තුති ගොඩා...ක් සහෝ

  3. theekshanax

    හ හා මේ තියෙන්නෙ සින්හල සබ් එක්කම ස්තුති ගොඩා...ක් සහෝ

  4. Djwathila

    Thanks මචං.....
    මම ආසම කතා තේමාවක්

  5. AL1717

    Ade machan thanks wewwaaa
    Thawa Podden Mama Iye Me Film Eka Banawa..

    Ela Ela Ada Henam Sinhalath Ekka Ma Banna Puluwan...

    Thanks Machan
    Jaya wewwaaaa

  6. Dina

    sinhala sub 1ta thankz.. obata pin..

  7. Anonymous

    පිස්සු පීකුදු ඇක්ශන් ෆිල්ම් එකක් thank's lot go ahead

  8. M.D.A Pradeep (අමිල මනනදේව)

    ස්තුතියි සහෝ දෙවන උපසිරසි යෙදීමට මගෙන් සුභ පැතුම්..
    මමත් බාන්නයි යන්නේ.
    ජය වේවා!!

  9. dananjaya

    ස්තුතිය් හුග දවසකින් නොබලපු ෆිල්ම් එකක් දුන්නේ අපි හැමදාමත් බ්ය්ස්කොප් එක්ක තමය්
    වාසල මචන් ජයම වේවා

  10. dilan

    thanka machan

  11. Hemvand

    thnx macho...........

  12. sanju

    thanx

  13. chamila

    baluwa thanks...

  14. ලිට්ල් ජෝන්

    අන්න ‍ෆිල්ම් අශෙන් ස්තුතිවේවා

  15. Saranga

    ගොඩක් ස්තුතියි මචං.. මේක දෙනකම් බලන් හිටියේ.
    තව මේ වගේ හොඳ ෆිල්ම් එකකට සබ් දාන්න :D

  16. chana

    මෙ දෑන් දෑක්කෙ මෙ වගෙ හොද බයිස්කොප් දෙන්න........... මෙ දෑන් බානවා

  17. kumalk

    හප්පා.... දෙපාරක් බැලුවා සිංහල සබ් නිසා තවපාරක් බලන්න වෙනවා.....

    Thanks

  18. dinnu

    onna mamath banawoo.bohoma stutie saho sub walata.jayawewa.

  19. කේ. යූ. ජී. උදාර

    මේ වගේ සුපිරි ඒවා ටිකක් ඉස්සරහටත් දීපන් මචං.... ජයවේවා!!!

  20. Chathura

    ස්තුතියි සහෝ

  21. saman kalubovila

    ela..ela... onnna math baanawa... thankxx....

  22. mudiya

    නියමයි මචෝ.කොර ෆිල්ම් එකක් වගේ.දෙවෙනි සබ් කෙරුවාවට “අෂෙන් මලින්ද” සහෝට උණුසුම් සුභ පැතුම්.තව තව ෆිල්ම් වලට සබ් දාන්ඩ ඕනේ.එහෙනම් බොහෝ...............ම ස්තූතියි...!

  23. chathura

    onna beva sahooooooooooooo....thankzzzzzzzzz

  24. chaauwa

    ela kiri machoo..issarahatah me wagema sub danna shakthiya labenna ona..

  25. indikson

    මේක එනකම් සෑහෙන කාලයක් බලන් හිටිය මං. හැබැයි ෆිල්ම් රිවිව් කියවනකොට නම් ඉස්සෙල්ල තිබ්බ ගතිය ගියා. imdb රේටින් එක අඩුවෙන්න හේතුව විදිහට ඒ කට්ටිය දාල තියෙන්නෙ ප්ලොට් එකේ අවුලුයි, realistic නැති කමයි කියල.

    ගොඩක් අප්සෙට් ෆිල්ම්ස් එනව. ඒත් මේ වගේ හයි කොස්ට් ෆිල්ම් එකක පොඩි අවුලක් තිබ්බත් ඒක සැරට පේනව නේ. මේ මගේ අදහස නෙමේ imdb reviews වල තිබ්බ ඒව. ෆිල්ම් එක බලල මොකද හිතෙන්නෙ කියල දාන්නම්.

    ආ තව එකක්. ළඟදිම Drive ෆිල්ම් එක සබ් එක්ක දෙන්න බලාපොරොත්තු වෙනව.

  26. me

    ela machn ty

  27. පිස්සු පුසා

    1. පිස්සු පි කුදු
    …2. සිංහල සබ්
    …ඉතින් නොබල කොහොමද? ස්තුති සහො.
    …

  28. shiwantha

    niyamai machan thank u so much :)

  29. cc

    thankzz machooo!!!! tawa me wage hoda film walata sub diyan

  30. දිදුල KD සිල්වා

    නියමයි සහෝ..

  31. n

    onna math banawooooooooooooooo

  32. pathum

    Dan balana gaman ban,, awasaanai banzlaa,, thanks,,

  33. Nirush D

    SIRAMA FILM 1K MACHAN... MAMA BALUWA... ETH NSUB 1A THANKS... JAYA WEWA...
    …

  34. Nirush D

    SIRAMA FILM 1K MACHAN... MAMA BALUWA... ETH SUB 1A THANKS... JAYA WEWA...
    …

  35. mihiran

    ela ela mewage niyama film sinhala sub ekka dena kollannta jaya wewa!!!!!!!!!
    thanx machoooooo

  36. රාම් රාජ්

    බොහෝම ස්තූතියි දැන් තමා බාලා ඉවර උනේ.හෙට බලනවා.

  37. ashan suranga

    thanks machan

  38. Anonymous

    thanks ........sub walata

  39. kapa....

    film eka nam sira,eth late wadi..

  40. Air Bender

    maxxxa machan,,,,ela elaaaa,,,,downlodingg,,,,,,,Thaaankzzz 4 da sinhala sub,,,,

  41. sajith

    කොල්ලෝ කතාව ලියලා තියන විදිහනම් නියමයි.. මේ දැන්ම මමත් බාගන්නවා.. රොම්බ තෑන්ක්ස් කිව්වා එහෙනම් ඕන්...

  42. me

    Thanks

  43. Arjuna

    thanks

  44. susantha

    thnxxxxxxxxx

  45. kkg

    ස්තුතියි අවංකයොන්ට

  46. Javind

    The Hitcher එකට වඩා නම් සබ් එක හොදයි.අර මම කිව්වා වගේ සිංහල එකක්ම බලාගෙන දාලා නෑ වගේ.කලින් එකේ නම් ෴තෙරුමක් නැති කතා බහක්෴ වගේ ගොඩක් තිබ්බනේ නේ.මේක හොදට දාලා තියනවා. :D

  47. theekshanax

    අශෙන් ‍ෆිල්ම් එක නම් නියමයි. අනික සින්හල සබ් නියමයි. ස්තුතියි සහෝ ‍ෆිල්ම් එකටයි සබ් එකටයි

  48. kasun

    ellllllllllllllllllllllllaaaaaaaaaaaaa
    in time film akath denako

  49. Bat Man

    thanks brov

  50. lahiru

    Thank.....................................
    Onna Banewaaaaaaa,,,,,,,,

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.