කොහොමද ඉතිං ඔයාලට.නත්තලත් ගෙවිලා ගිහිල්ලා නව වසරත් ළඟ ළඟම එනවා නේද? ඒ අතරේ මම ටික දවසකට පස්සේ හොඳ ෆිල්ම් එකක් අරන් එන්නයි හදන්නේ, Christian Bale තමයි මේ ෆිල්ම් එකේ වැඩ කාරයා. මෙයා ගැන නම් කියන්න තරම් දෙයක් ඉතුරු වෙලා නැහැ. ඔයාලා The Dark Knight Rises, Terminator Salvation, The Dark Knight, Batman B…

කොහොමද ඉතිං ඔයාලට.නත්තලත් ගෙවිලා ගිහිල්ලා නව වසරත් ළඟ ළඟම එනවා නේද? ඒ අතරේ මම ටික දවසකට පස්සේ හොඳ ෆිල්ම් එකක් අරන් එන්නයි හදන්නේ, Christian Bale තමයි මේ ෆිල්ම් එකේ වැඩ කාරයා. මෙයා ගැන නම් කියන්න තරම් දෙයක් ඉතුරු වෙලා නැහැ. ඔයාලා The Dark Knight Rises, Terminator Salvation, The Dark Knight, Batman Begins වගේ ෆිල්ම් වල මෙයාගේ වැඩ බලා ඇතිනේ. තව Star Trek Into Darkness, Colombiana වගේ ෆිල්ම්වල හිටිය Zoe Saldana කියන නිළියත් ඉන්නවා.. ඊට අමතරව ඔයාලා දන්න Casey Affleck සහ Woody Harrelson යන අයත් ඉන්නවා. Scott Cooper ගෙන් තමයි අධ්යක්ෂන දායකත්වය.. IMDb එකට අනුව මේ වෙනවිට 7.1 ක අගයක් ලැබිලා තියෙනවා. Thriller ෆිල්ම් එකක්..
එහෙනම් දැන් පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු.. රසල් (Christian Bale) සහ ඔහුගේ බාල සහෝදරයා රොඩ්නි (Casey Affleck) සල්ලි නැතුව ගොඩක් අමාරුවෙන් තමයි ජිවත් වෙන්නේ. රසල් ගේ කෙල්ල තමයි ලීනා කියන්නේ. මෙයාලට ඕනේ වෙනවා මේ ජිවිතෙන් මිදිලා හොද ජිවිතයක් ගත කරන්න. ඔවුන් ඒ වෙනුවෙන් මෝලක වැඩ කරනවා, රසල් කරන වැරද්දක් නිසා හිරේට යන්න වෙනවා. මේ අතරේ රොඩ්නි සල්ලි වලට ගහගන්න යනවා. ඒ ඔහුට ගෙවන්න තියෙන ණය පියවන්න සල්ලි හොයන්න හිතාගෙන. හර්ලන් ඩිග්රෝට් කියන්නේ ගොඩාක්ම භයානක කුරිරු අනුකම්පා විරහිත අපරාධකාරයන්ගෙන් පිරුණු කල්ලික ලොක්කෙක්. පොලිසිය පවා එයාට බයයි. ඔහු ළඟට තමයි රොඩ්නි තරඟ කරන්න යන්නේ. රසල් මේ අතරේ නිදහස් වෙලා ගෙදර එනවා. අයියා කියන එක අහන්නේ නැතුව රොඩ්නි නැවත ගහගන්න යනවා. එතැනදී ඔහුට ජිවිතයෙන් වන්දි ගෙවන්න සිදුවෙනවා. මේකේ පලිය ගන්න රසල් වැඩ පටන් ගන්නවා.
කොහොමද පලිය ගන්නේ???? ඔයාලම බලන්න එහෙනම්. මේ වගේ තවත් සුපිරි ෆිල්ම් එකක් අරන් එනකම් දැනට සමු ගන්නම්, හැමෝටම ජයෙන් ජය පතනවා!!!
තව දෙයක් කියන්න ඕනේ.. මේක කැමරා කොපියක් නොවෙන වග..මේක DVDscreen කොපියක් උණාට ගොඩාක් හොඳයි, ඒක නිසාම තමයි මම මේකට සබ් එක දෙන්න තීරණේ කලේ. ඔයාලටම මේ පින්තූර ටික බැලුවහම හොයා ගන්න පුළුවන් වේවි. 1, 2, 3. ඒ උණත් සුපිරිම කොපිය බලන්න කැමති අය තව මාසයක් විතර ඉවසන්න.
1,972 downloadsDownload Out-of-the-Furnace-2013.BR_.zip165 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර චතුරංග
Subtitles
61 comments
kalinga
Ranga Srimal
Thnx Bro...
quik
thanks
tharanga
සුපිරි නළුවෙක් ඉන්නේ අනිවා බලනව ජය!
wow
wow,,, maru :D
jana
ela paharak aniwa baanwa macho
Hasitha prasad
ලොවෙත් නෑ මචං
ranga
txz
vee
maxxa hode
amilatk
jayen jaya!!!
mihin ලංකා
මේක එනකම් උන්නේ පට්ට ෆිල්ම් එකක් නේ
fd
thankssss saho
Ashan ravihansa
ela macho meka balanda asaven hitiye dvd qulatiyatama thiyenava sub ekata godak thankz macho
Nuwan
scr unata pattama qulityne machan tx
Amila
නියමයි සමීර මචං
Ashan ravihansa
ela macho patta paharak
ositha
thanks so much bro
ganidu
මේක අදම බලනවා ඔන්න
තෑන්ක්ස්
nirosh
patta parak wage.. onna demma ahenam math banna.. alzzzzzzz
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සමීර සහො :P :P ජය
ආසිරී ප්රියන්ත (හේවා ලුණුවිලගේ)
pattama film ekak..
mamath balannama kiyala hithan unnu eka..bale innawanam aaye mona kathaada..
mamanam hoda ekak enakam innawa..
jaya sami part 2ගයාන් රූකාන්ත
සබට තුති ඔන්න ගත්තා ජය වේවා
supun
සුප්පා ෆිල්ම් එකක්. එළ මචෝ.
ශාන් විමුක්ති [විමා]
සබට බොහොම ස්තුතියි සමීර සහෝ
මේ කොපි එලම තමා ආයේ DVDscreen සාමය පටන් අරන් වගේ සම්මාන උළෙලවල් එක්කම
අපට තමා හොද ඉතින් ;)“චූටී මල්ලි”
Brrip එකටත් අපෙඩේට් කරමු හොදේ
සබට තුති
ඔබට ජය.....තරිඳූ පෙරේරා
elazzz maru bandayak vageee....onna ehenamm ba gaththaaaa....thankss sahoo sub ekatahhhh
bee
tnx tnx
me
Thanks
thilina
jayen jaya
sohan
පට්ට පට්ට
dev
bohoma stuti saho.
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...Chamila
nice
aruna
thanks my friend.good luck
sameera
ela ela ... maxa ...
Nisal Lakshan
patta thiliguwak dennako..onna banawa.
නලින්
ස්තුතියි සමිරයා
ජය වේවා!dilranga
sub walata kohoma unath thanks.mama oya film eka eddima baluwa patta film eka kawruth bala balanna kiyala kiyanawa.please saho ram leela film ekata sub dala dennako.suba anagathayak
ranuka
Thank You Dear.good Luck
Sanjaya
Thanks Saho.....
Janaka Herath
iPad walata film download karanne kohomada?
දිමුතු තරංග ඉලුක්කුඹුර
හොඳ කොපියක් වගේ ඔන්න මමත් ගත්තා,ජයවේවා.
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. පට්ටම එකක් වගේ ආ? මෙන්න බානවා. ජය෴෴ :P :P
Chami
Thanks a lot
mudiya / මුදියා
නියමයිනෙ සමීරයා.
කතාව කියෙව්වම දැන්ම බලන්න ඕනි කියල හිතුන.
ඒත් ඉතිං ෆිල්ම් ගොඩක් ගොඩ ගැහිල තියෙන එකේ හොඳ කොපියක් එනකංම ඉන්නව.
ජයවේවා.බොහෝ.............................................................................................ම ස්තූතියි...!Download Manager
Thanx bro
කේ.යූ.ජී. උදාර
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.........
Nandana
Thank U Sameera.
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
DAMER
එළම තමා.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

පට්ට කොලිටි කොපිය බන්
දැන් බාන්න දැම්ම
ජය!